Herb line beauty products
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line beauty products, Beauty, cosmetic & personal care, Colombo.
30/01/2022
අදික තරබාරුවට තිත .ඕන නම් mg1k දාන්න😍😍
21/11/2021
Photo from 😍😍😍
🍃🍃🍃Herb Line Hair Care Products🍃🍃🍃
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
කේශ වර්ධණී තෛලය 🍃🍃🍃
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
කේශ වර්ධණී ෂැම්පූ🍃🍃🍃
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
කේශ වර්ධණී කන්ඩිශනර්🍃🍃🍃
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..
ඇනවුම් කිරීම සදහා
නම
ලිපිනය
දුරකථන අංක 2කක් එවන්න.
Cash on delevery
24/10/2021
ඔබගේ සිරුර ලස්සනට තියාගන්න ඔයත් කෙමතී නේද එහෙනම් තවත් බලා ඉන්නෙ මොකද අදම අනවුම් කර විශ්මිත ප්‍රතිපල ලබා ගන්න 🌿🌿🌿🌿😍😍😍😍
0758633134 ona aya wthatsapp messege 1k dannaaa 😍😍😍
20/10/2021
Gluta Gold Night Body Lotion 😍😍
Ruwa ලස්සන කරන කහ pehethi රන්වන් පාටකට අපි කවුරුත් කෙමතී.ඉතින් ඒක හීනයක් නොවන්නට herb line ආයතනය විසින් අලුතින් හදුන්වා දුන් gluta gold night body lotion 😍😍 ඔන්න ඔයාල ඔක්කොටම දෙන් ලබා ගන්න පුලුවන් 😍😍😍
මුලු ශරීරයම රන්වන් පාටකට ගන්න
🌺 Vitamin c
🌺 Glutathion
🌺 Arbuteen
🌺 Vitamin b3
🌺 Glycolic
🌺 පින්ඩ තෙල් යන මෙම සන්ගටක අඩන්ගු කර අත.
මෙය girl or boy දෙපාර්ශවයටම සුදුසුඉ.😍😍
gold night body lotion= 300ml= රු:2450/-
Cash on delivery 🚛🚛🚛
20/10/2021
Herbline products 🌿🌿🌿
ඔබට සිතගි පරිදි ලබා ගන්න
නිශ්පාදනයන් ඔබට ලබුනු පසු මුදල් ගෙවීමේ හෙකියාව 😍😍
Pack1ම ලබා ගෙනීමට නොහෙකි උවද ඔබට අවශ්‍ය product1 පමනක් අනවුම් කිරීමටද හෙකියාව පවතී🌿🌿🌿
Colombo දිස්ත්‍රික්කයේ තුල delivery charge 200
Colombo වලින් පිට 300 🚛
3800ට වඩා වෙඩි ගනුදෙනු සදහා delivery free🛵🚛🚛🚛
20/10/2021
පරනි අයුර්වෙදීය වට්ටෝරුවක ශාක සාරයට නිල්‍යාදි තෛලය මුසුව එන අයුර්වෙදීය තෙල් සත්කාරය 😍😍
🌿ගොටුකොල,වඩමල්
🌿මුකුනුවෙන්න,මරතොන්ඩි
🌿කෝමාරිකා,කීකිරිඩිය
🌿අරලු,බුලු
🌿සාඩික්කා,වෙරලු කොල
🌿නෙල්ලි,උලුහාල්
🌿කලුඩුරු,කොහොබ
🌿සූඩුරු,කරපින්චා
🌿සවෙන්ඩරා,එඩරු තෙල්
🌿විටමින් E
යනඩී අයුර්වෙඩිය වට්ටෝරුවකින් තමා මෙම කෙශවර්දනිය තෙල් එක නිශ්පාදනය වෙන්නෙ ඉතින් මෙක පාවිච්චි කරන ගොඩක් දෙනා කියන්නෙ දවස් 4,5 ක් වගේ යද්දි කොන්ඩෙ යන එක ගොඩක් අඩු උනා කියලා එ වගෙම කොන්ඩෙ අඩු තෙන් වලත් කොන්ඩෙ වෙවෙනවලු 😍😍 ඉතින් තව වෙන මොන කතද මෙ තෙල් එක නම් මෙජික් එකක්ම තමඉ
😍😍😍😍🌿🌿🌿🌿
අදම පාවිච්චි කර ඔබත් ඔබෙ කොන්ඩෙ අති ප්‍රශ්න ටික මට්ටු කරන්න🌿🌿🌿
කෙශවර්දනිය අයුර්වෙදීය තෙල් සත්කරය =රු:599/-
අයුර්වෙදීය ශම්පෝ =රු:499/-
අයුර්වෙදීය කන්ඩිශනර් =රු:499/-
( pack එකම රු:1597/- ක් පමනඉ )
Cash on delivery
Call or messege 👉0758633134
🌿🌿🌿🌿😍😍😍😍😍🌿🌿🌿
17/10/2021
100% k swabawika nishpadama pela obge same athi siyalu prashna walata wisaduma aran awoo adama anaum karanna
14/10/2021
Pimples walata thitha thiyanna kale hari order now 🤗🤗
09/10/2021
Obe muhune saha hisakes sadaha athi siyalu getatalukari prshna sadaha lankawe athi hodama 100%k results thiyana product 1 oba thama miladi gatthe nedda ehenm adama miladi ganna mg1k danna whatsapp 0758633134
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01