Beauty with SASH & SHANI
We provide you with all the high quality oriflame products to your door step.
01/02/2022
Valentine Offers ❤️❤️❤️
27/01/2022
OPTIMALS HYDRA RADIANCE HYDRATING DAY CREAM(Normal / combination skin)
🌷විජලනය වී ඇති සම සජලනය කර මෘදු හා සිනිදු කර ඔබගේ සම ප්‍රබෝධමත් කරයි.
🌷සම සජලනය කර ක්‍රමක් ක්‍රමයෙන් පැහැපත් කරයි.
🌷Sweden හි නිෂ්පාදිත මෙය සම්පූර්ණයෙන්ම නිපදවා ඇත්තේ ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමිනි.එනම් රතු ඇල්ගී,දුඹුරු ඇල්ගී,ඛණිජ ලවණ,විටමින් C සහ දූෂක විරෝධී සක්‍රීයක යොදා ගනිමිනි.
🌸විටමින් C මගින් සම පැහැපත් කරයි.
🌸ජලජ ඛණිජ ලවණ මගින් විජලණය කල සම සජලණය කරයි.
🌸රතු ඇල්ගී මගින් තෙතමනය රදවා තබා ගනිමින් විජලනය වූ සම නැවතත් යතා තත්වයට පත් කරයි.
🌸දුඹුරු ඇල්ගී මගින් එහි අඩ0ගුව ඇති මැග්නීසියම්,කැල්සියම්,පොටෑසියම් වැනි ඛණිජ ස0ඝටක මගින් ඔබේ සමේ පිරිපුන් බව ඇති කරයි.
🌸පාරිසරික ආක්‍රමණිකයන්ගෙන් සම ආරක්ෂා කර ගැනීමට දූෂක විරෝධී සක්‍රීයක උපකාරී වේ.
OPTIMALS HYDRA RADIANCE NOURISHING
NIGHT CREAM(Normal/combination skin)
🌺රාත්‍රී කාලයේ සම පෝෂණය කර ප්‍රාණවත් කරයි.
🌺සම සජලණය කරයි.
🌺සම සජලණය වීම මගින් සමේ පැහැපත්බව වැඩි කරයි.
🌺විජලණය වූ සමට නැවුම් ප්‍රාණවත් බවක් ලබා දෙන Night cream එකකි.
🌺රාත්‍රී කාලය තුල සමට පුනර්ජීවයක් ලබා දෙයි.
රතු ඇල්ගී,දුඹුරු ඇල්ගී,විටමින් E සහ ජලජ ඛණිජ ලවණ යොදා ගනිමින් මෙය sweden හි ස්වාභාවික ලෙස නිපදවා ඇත.
🌼රතු ඇල්ගී සමේ තෙතමනය රදවා තබා ගනිමින් විජලනය වූ සම පුනර්ජීවනය කරයි.
🌼දුඹුරු ඇල්ගී වල කැල්සියම්,පොටෑසියම්,මැග්නීසියම් වැනි ඛණිජ ස0ඝටක අඩ0ගු බැවින් එමගින් සමේ පිරිපුන් බව ඇති වේ.
🌼ජලජ ඛණිජ විජලනය වූ සම සජලනය කරයි.
🌼විටමින් E සෛල වල ඔක්සිකාරක හානියට එරෙහිව සටන් කරයි.
මිළදී ගැනීමට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
27/01/2022
බබාලා වෙනුවෙන්ම Oriflame වෙතින් හඳුන්වා දෙන නව නිෂ්පාදන පෙල. Baby O Products 🌸
Baby O Multi-Purpose Balm - බිළිඳු සමෙහි වියළි බව දුරු කරමින් තෙතමනය ආරක්ෂා කරයි.
සම මෘදුව හා ආරක්ශිතව තබා ගැනීමට උපකාරී වේ.
Baby O Body Oil - සම පෝෂණය කරමින් ආරක්ෂා කරයි.බිළිඳාට මෙන්ම මවටද සුදුසු වේ.අලුත උපන් හා සංවේදී සම සඳහා සුදුසුය.
Baby O Diaper Cream - ඩයපර් ප්‍රදේශය වියළි,සිනිඳු හා සුවපහසු ලෙස තබා ගැනීමට උපකාරී වේ.අතිරික්ත තෙතමනය අවශෝෂණය කර ගැනීම, සම පෝෂණය ලිරීම සහ නැවත සකස් කිරීම සිදු කෙරෙයි.
Baby O Bu**um Cleansing Milk - ඩයපර් ප්‍රදේශය පිස දැමීම සඳහා පිරිසිදුකාරකයක් වේ.ළඳරු සම හොඳින් පිරිසිදු කර සමට ආරක්ෂාවක් සපයයි.
💁අතට සරිලන පහසු මිලකට..අදම ඇනවුම් කරන්න..🎁
26/01/2022
Oriflame❤️❤️
26/01/2022
Volare Perfume ❤️❤️ Gift for your lover ❤️❤️
26/01/2022
හිසකෙස් හරියට යනවා නේද?මෙන්න හේතු....
බාත්රූම් එක පුරා, ගේ බිම පුරා වැටිලා තියෙන හිසකෙස් ප්‍රමාණය දැක්කාහම ඔබට හීල්ලෙනවාත් ඇති නේද?
කාන්තාවන්ගේ හිසකෙස් හැලී යාම සාමන්‍යයි. එහිදි දිනකට හිසකෙස් ගස් 80 පමණ හැලී යනවා. ඒ ගැන නම් ඔබ කලබලවීම අනවශ්‍යයි.
හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔබගේ හිසකෙස් යනවා නම් එතැන ඇත්තටම ගැටලුවක් තියෙනවා.
ඔබගේ හිසකෙස් යාමට නිශ්චිත හේතුව හදුනාගෙන පිළියම් යෙදීමෙන් ඔබේ සොදුරු කෙස් කළඹ රැකගන්න පුළුවන්.
හිසකෙස් හැලීයෑම පිළිබද විශේෂඥයෙකු වන ලන්ඩනයේ පිලිප් කිංස්ලි සායනයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකු වන ඇනබෙල් කිංස්ලි විසින් ඔබට ලබා දෙන හිස කෙස් හැලීමට හේතු මේ ලිපියේ අන්තර්ගතය.
හිසකෙස් හැලී යාම ජානමය හා ක්‍රියාකාරි ලෙස ආකාර දෙකකට සිදුවෙනවා.
ජානමය හේතුන් උපතින්ම ලැබෙන අතර ක්‍රියාකාරි ලෙස හිසකෙස් යාමට කාරණා 7 ක් බලපානවා.
1.හෝමෝන අසමතුලිතාවය
හෝමෝන අප සිරුරේ බොහෝ කාර්යයන්ට ඍජුවම දායක වෙනවා.
ඒවා අසමතුලිතතාවය සිරුරේ බොහොමයක් ක්‍රියාකාරිත්වයන් සදහා තර්ජනයක් වෙනවා. එයට හිසකෙස්ද ඇතුලත්ය.
හිසකෙස් වර්ධන චක්‍රය පාලනයට හෝමෝන විශාල ලෙස දායක වෙනවා.
ඔස්ට්‍රොජන් හෝමෝනය හිසකෙස් වර්ධන අවධියේ ප්‍රශස්ත කාලයක් පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
ඇන්ඩ්‍රොජන් හෝමෝන හිසකෙස් වර්ධන චක්‍රය කෙටි කිරීමේ හැකියාව සහිතය.
ඇන්ඩ්‍රොජන් වැඩි ප්‍රමාණයක් පැවතීම නිසා හිසකෙස් හැලී යාමට හේතු වෙන්න පුළුවන් .
2.ආතතිය
ආතතිය වැඩිවීමෙන් ඔබේ හිසකෙස් හැලී යන්න පුළුවන්.
එහිදි ඇන්ඩ්‍රොජන් හෝමෝන මට්ටම ඉහළ නැංවිය හැකි අතර එය හිසකෙස් හැලි යාමට හේතු වෙනවා.
මානසික ආතතිය නිසා හිස්හොරි, ආහාර පුරුදු කඩාකප්පල් වීම සහ ආහාර ජීර්ණ පද්ධතිය අවුල් කිරීම වැනි දේවල් ඇතිවෙන අතර ඒවා ඔබේ හිස කෙස් වලට නරක ප්‍රතිඵල ලබා දෙනවා.
3.යකඩ දුර්වලතා / රක්තහීනතාවය
යකඩ ඌණතාවයද හිසකෙස් බහුල ලෙස හැලී යාමට හේතු වෙනවා.
එයට හේතුව හිසකෙස් සෛල වල ප්‍රෝටීන් නිපදවීමට යකඩ අත්‍යවශ්‍ය වීමයි.
4.හයිපෝතිරොයිඩ් හා හයිපර්තිරොයිඩ් (hypothyroid/hyperthyroid)
තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රෝටීන නිෂ්පාදනය හා පටක භාවිතය පාලනය කිරීමෙන් ශරීරයේ පරිවෘත්තීය පාලනය කිරීමට උපකාරී වෙනවා.
හයිපෝතිරොයිඩ් හා හයිපර්තිරොයිඩ් වැනි ඕනෑම තයිරොයිඩ් අසමතුලිතතාවයක් ඔබේ හිස කෙස් හැලී යාමට හේතු වෙනවා.
5.විටමින් බී 12 ඌණතාවය
විටමින් බී 12 හිඟකම නිසා ඔබට වෙහෙස දැනෙන අතර ශක්තිය අඩු බවක්ද දැනෙනවා.
එපමණක් නොව ඔබේ කොණ්ඩයටද එය බලපෑම් කරනවා.
"විටමින් බී 12 ඌණතාවය නිසා ඔබේ පටක වලට ඔක්සිජන් ගෙන යන රතු රුධිර සෛල වල සෞඛ්‍යයට බලපෑම් ඇතිවෙනවා.
ඒ නිසා ඔබේ හිස කෙස් හැලී යාමට පුළුවන්.
6.එකවර බර අඩු වීම
හිතාමතා හෝ නොදැනුවත්ව ඔබේ බර අඩු වුවහොත් අනිවාර්යයෙන් එය ඔබේ හිසකෙස් හැලී යාමට බලපානවා.
එයට හේතු වන්නේ අප සිරුරේ සිදුවෙන වෙනස්කමක් හෝ පෝෂණ ඌණතාවයක් බොහෝවිට පෙන්නුම් කරන්නේ ඔබේ හිසකෙස් වලින් වීමයි.
7.වයස
ඔබට ආර්තවහරනය සිදුවෙන්න ආසන්න නම් ඔබේ ශරීරයේ සිදුවන වෙනස්කම් ඔබේ කොණ්ඩයටද බලපානවා.
ආර්තවහරනය දක්වා හා ඉන්පසුව හිසකෙස් හැලියාම දකින්න පුළුවන්.
අපි මෙන්ම අපගේ හිසකෙස්ද වයසට යනවා. අප වයසට යත්ම හිසකෙස් ස්වාභාවිකවම සිනිඳු වෙනවා.
එසේ වීම වයසට යාමේ ක්‍රියාවලියේ සාමාන්‍ය කොටසක්.
Theasianparent වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.
#හිසකෙස්හැලීම #හිසකෙස්ගැලවීයෑම #හිසකෙස්ගැලවීයෑමටහේතු
26/01/2022
ඔබෙත් හිසකෙස් යනවද?හිසකෙස් වැවෙනවා මදිද?ඔබත් ඒ ගැන කනස්සල්ලෙන්ද?
මෙන්න විසඳුම.....
විටමින් E සහ ස්වභාවික පොල්තෙල් අනුසාරයෙන් නිශ්පාදිත oriflame love nature coconut hair oil. මඟින්,
💚හිසකෙස් වලට හා හිස්කබලට මනා පෝෂණයක් ලබා දෙයි.
💚හිසකෙස් වල වියළි ගතිය දුරු කර සිනිදු දිදුලන බවක් ලබා දෙයි.
💚හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරන නිසා හිසකෙස් ශක්තිමත් වී කැඩී යෑම වළකාලයි.
💚හිසකෙස් වර්ධනය කර දිගු නිරෝගී කෙස් කළඹක් ලබා දෙයි.
💚කෙස් අග පැලීම වලක්වා හිසකෙස් ගැටගැසීම අවම කරයි.
💚හිස්හොරි මර්ධනය කරයි.
මිළ -රු.1149.
බෙදාහැරීම නොමිලේ..
26/01/2022
Oriflame milk and honey body cream ❤️
🌼මාස 3ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
🌼තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම.....
💜මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි
💜️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව සහතිකයි..
💜️ස්වභාවික මී පැණි හා කිරි සාරය අඩංගුයි
😊තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති
ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
💛කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💛සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💛හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💛සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💛ඉක්මනිම්ම සමට උරා ගනී.
💛ඔබේ සම පෝෂණය කරමින් සම පැහැපත් කරයි
💛ඔබේ සමට නැවුම් මෘදු සුසිනිදු බවක් ලබා දෙයි.
💛සමේ රැළි වැටීම් අවම කරයි.
💛සමෙහි අවපැහැගැන්වීම් තුරන් කරයි.
භාවිතා කළ යුතු ආකාරය-
වියළි පිරිසිදු කළ සම මත ආලේප කර සම්පුර්ණයෙන්ම අවශෝෂණය වනතුරු සම්භාහනය කරන්න(ස්නානයෙන් පසු ආලේප කරන්නේ නම් වඩාත් සුදුසුය)
මිළ- රු. 2599
බෙදාහැරීම නොමිලේ.
26/01/2022
Oriflame Tender Care Protecting Balm..
🌼 ඔබේ තොල් කලු වෙලාද ?
🌼 දණිස් වැලමිට කලු වෙලාද ?
🌼 දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවාද ?
🌼 යටිපතුල් වල පොතු යනව ද ?
🌼 ඇගිලි කරු මත කලු පැහැය වැඩිද ?
එහෙනම් මෙන්න මේ ගැටලු සියල්ලට ම විසදුම පුංචි මුදලකින් විසදුමක් 😊
Tender Care Balm❤️
💛 ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි
💛දණිස් වැලමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි
💛තුවාල කැලැල් නැති කරයි
💛ඇගිලි කරු මත පැහැපත් බවක් ලබාදෙයි
ලංකාවේ වැඩිපුරම අලෙවි වන Oriflame නිශ්පාදන අතරින් එකකි.
අඩංගු ද්‍රව්‍ය
🌸 මී ඉටි : සම ආරක්ශා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වභාවික ඉටි වර්ගයකි
🌸 විටමින් E : සමෙහි තෙතමනය රදා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.
️අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහිද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ eyebrows fix කර ගැනීමටද යොදා ගත හැකි අතර මුනුණෙහි ඕනෑම ස්ථානයකට භාවිතා කල හැක...
️විශේෂයෙන් eye shadow සහ lipstick සමග මිශ්‍ර කිරීමෙන් glossy බව වැඩිකර ගත හැක.
රු.750.00
දිවයින පුරා බෙදාහැරීම සිදුවේ.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo