Hair growing oil

Hair growing oil

Share

Best place to make your beauty.

Photos from Hair growing oil's post 05/01/2021

ඔබගේත්, 👇👇👇👇👇

හිසකෙස් ගැලවෙනවාද​?😥
දුර්වර්ණ වෙලාද​?😥
Salon Treatments වලින් හානි වෙලාද​?😥
අකලට හිසකෙස් සුදු වෙලාද​?😥
හිස්හොරි වලින් පීඩා විදිනවාද​?😥
දිග මදිද ?😥
වෙළෙඳපොළේ ඇති නොයෙක් oil වර්ග ආලේප කළද ප්‍රතිඵලයක් නොමැතිද ?😥
මුදල් වියදම් කලා පමනද 😥
පසුතැවිලි නොවන්න🙄🙄
මෙන්න එයට හොදම විසදුම​

🤗🤗🤗🤗🤗🤗🤗

Herbal Hair Growth Oil
Herbal Hair Growth shampoo

ඔබගේ හිසකෙස් සම්බන්ධ සියලුම ගැටලුවලට එකම විසදුමක් 🤩🤩🤩🤩🤩

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.✔️✔️✔️

හිසකෙස් කියන්නේ ඔබේ සුන්දරත්වය තවත් වැඩි කරන අංගයක්නේ...

මෙමගින් ඔබේ හිසකෙස් වැටීම සීමා කරන අතර ඔබේ නැති වූ හිසකෙස් නැවත වර්ධනයටත් උපකාරී වේ.

අඩoගු දැ:
1:තැඹිලි තෙල්
2:කරපින්චා
3:ගොටුකොළ ,
4:මුකුනුවැන්න
5:හාතාවාරිය
6:අල සහ කොල
7:කලු දුරු
8:කෝමාරිකා
9:සැවැන්දරා,
10:ඉරමුසු
11:දෙහි,දිය
12:හවරිය
13:උදුපියලිය
14:රතු ලුණු
15:උලු හාල්
16; vitamin E

ප්‍රතිඵල 100% විශ්වාසයි...

නිරෝගී දිගුවන් කෙස් කලඹක රහස දැන් ඔබටත් 😘😘😘😘

දැන්ම ඇනවුම් කරන්න.. අමතන්න
📞0771363784

Rs.2300/=
Hair growth shampo free

05/01/2021

හිස්කෙස් ගැලවීම්, දුර්වර්ණවීම්, හානීවීම, සුදු වීම්, හිස්සොරි නැතිකරගැනීමට සහ පිරිපුන් දිග සුන්දර වරලසලක් ලබාගැනීමට අවශ්‍ය ඔබ විවිද නිශ්පාදනවලට මුදල් වියදම් කිරීම නිසා මුදල් අපතේ ගියාද ? 100% ස්වාභාවික ඖෂධ සහ ශාක භාවිතයෙන් නිශ්පාදනය කරන හිසකෙස් වර්ධන තෛලය.
ප්‍රතිඵල 100% සාර්තකයි. ඔබත් අදම ඇණවුම් කර මෙම නිශ්පාදනය භාවිතා කර විවිද රෝගවලින් තොර පිරිපුන් සුන්දර වරලසක් ලබාගන්න. 📞 0771363784

Photos from Hair growing oil's post 05/01/2021

Happy Customers 😍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


247/4, 2nd Lane, Megoda, Kolonnawa, Wellampitiya
Colombo
10600