Madhu Beauty and Cosmatics

Madhu Beauty and Cosmatics

Share

නිවැරදි දේ තනියම කරමු�.

Photos from Madhu Beauty and Cosmatics's post 03/10/2021

ඔබ සොයන්නෙත් ඔබේ සමට ගැලපෙනම Body Cream එකක්ද..?

Office ගිහින් දවස පුරාම ඉන්නේ AC එකේ නම් ඔබේ සමත් වියලීමට පත්වෙලා ඇති.

ඒ වගේම ඉරි තැලීමට ලක්වෙලත් ඇති. සමේ කිසිම ලස්සනක් පැහැපත් බවක් නැතුව ඇති.

සම වියලීම නිසා පීඩාවට පත් ඔබ සඳහාම Oriflame වෙතින් හදුන්වා දෙන අනර්ඝම විසදුම.

බොහෝ දෙනෙකුට තිබූ මෙම ගැටලු වලට විශිෂ්ඨ විසදුමක් ලබා දුන්,

🎊️️ Milk & Honey Gold Nourishing Hand & Body Cream 🎊️

Oriflame පවුල සමග රැදී සිටින බොහෝ දෙනාගේ සිත දිනා ගත් මෙම නිෂ්පාදනය නැතුවම බැරි නිෂ්පාදනයක් වී අවසන්

ඉතින් ටික කලත් මෙම නිෂ්පාදනය අප සමාගම තුල නොතිබුණත් දැන් ඔබ අතට පත් කිරීමට අප සූදානම් වී සිටී.

මෙමගින්,,

🔸 සමේ ඇති වියලි බව ඉවත් කර තෙතමනයක් ලබා දෙයි.

🔹 සමේ රැලි වැටීම් අවම කරයි.

🔸 අවපැහැ ගැන්වී ඇති ස්ථාන පැහැපත් කර දිදුළන සමක් හිමි කර දේ.

🔹 අත් කකුල් වල ඇති වී ඇති කොරල ස්වභාවය සම්පූර්ණයෙන් දුරු කර නීරෝගී කරයි.

🔸 ඕනෑම සමකට වගේම ඕනෑම වයසක සුදුසුයි.

🔽 මෙය අවම වශයෙන් මාස 3 ක් භාවිතා කල හැකිය.

03/10/2021

❤️Join with Srilankas NO 1.. ORIFLAME TEAM..

🤗 නිකරුණේ ගත කරන කාලය ඵලදායිව යොදා ගන්න කැමති ඔබටයි..

❤️ සෑම නිශ්පාදනයකටම 23% - 40% අතර සෘජු ලාභයක්....
❤️ඔබගේ කැපවීම මත රු.10000-60000 ක් හෝ ඊට වඩා ඉහළ අමතර වැටුපක්....
❤️අදායම උනන්දුව මත අධ්‍යක්ෂක තනතුරක්‌ දක්වා උසස් වීම්....
❤ මාස 3ක්‌ දක්වා දිරිමත් කිරීමේ අමතර ත්‍යාග - (Welcome Programe)....
❤️විදේශීය සංචාර....
❤️රූපලාවණ්‍ය වැඩමුළු....
❤️වටිටම් සහිතව අඩු මුදලකට උසස් තත්වයේ රූපලාවණ්‍ය නිශ්පාදන ...
❤️වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග ( offers & cash awards )

🔴🔥 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ..
🔷🔷 අවශ්‍ය ඔබගේ ආශාව කැපවීම උනන්දුව පමණයි.

ඔබට තියෙන්නෙ ඔබේ අමතර කාලය ප්‍රයෝජනයට ගන්න විතරයි.💰💰💰

දැන් තවත් ප්‍රශ්න🙆

🤔කාටද මේ ව්‍යාපාරය කරන්න පුලුවන්?
🔖වයස 18ට වැඩි ගැහැණු පිරිමි ඕනිම කෙනෙක්ට පුලුවන්.

🤔කොහොමද සම්බන්ද වෙන්න?
🔖ඔයාගේ හැදුනුම්පත දෙපැත්ත ෆොටෝ එකක්, දැනට ඉන්න ලිපිනය , ඊමේල් ලිපිනයයි සහ ඔයාගේ Mobile Number එකයි INBOX කරන්න විතරයි තියෙන්නේ.

🤔මුදල් ගෙවන්න ඕනිද?
🔖කොහෙත්ම නැහැ. එකයි කියන්නේ මේකට සම්බන්ද උනා කියලා ඔයාට වාසියක් මිසක් පාඩුවක් වෙන්නේ නැ.

🔖රෙජිස්ටර් උනාම ඔයාට ORIFLAME ACCOUNT සහ PASSWORD එකක් ලැබෙනවා.
ඊට පස්සේ ඔයාටම ORIFLAME නිෂ්පාදන ගෙන, OFFERS ගැන දැනගන්න පුළුවන්. ඒවගේම භාණ්ඩ නිවසටම ඇනවුම් කරගන්නත් පුළුවන්. මේ දේවල් කරගන්න ORIFLAME වෙබ් සයිට් එක දැන් කලින්ටත් වඩා පහසු විදියට හදලා තියෙනවා.

🔖ඔබ ORIFLAME එකේ රෙජිස්ටර් උනාම අපි ඔබව දුරකතනයෙන් සම්බන්ද කරගෙන අවශ්‍ය සියළුම උපදෙස් ලබා දෙනවා.

👉ඉතින් දැන් අවස්ථාව ඔබ ළග, පටන් ගන්න විතරයි තියෙන්නේ.

💗එහෙනම් අපිට ඉන්බොක්ස් මැසේජ් එකක් එවන්න..

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
01