Vedha Hair Growth Oil

Vedha Hair Growth Oil

Share

අලංකාර පිරිපුන් කොන්ඩයක් සදහා හොදම නිශ්පාදනය වේදා ❤️💘

03/08/2026

මේ විශ්වාසයට බොහොම ස්තූතියි 🥹💚
පාර්සල් ගාන හරියටම කමන්ට් කලොත් ඔයිල් එකක් ෆ්‍රී 🚫

03/08/2026

මාසෙකින් මෙච්චර කොන්ඩේ වවන්න පුලුවන් එකම ඔයිල් එක තමයි වේදා 🥹🥹

වැඩි සෝබන කතා නෑ විශ්වාසයි නම් ගන්න 😍😍😍

Photos from Vedha Hair Growth Oil's post 02/08/2026

සකුරා මල 🇯🇵🌸 🥹

02/08/2026

අවුරුදු ගාණක විශ්වාසය, දැන් ජපානෙටත්! 🇱🇰 ✈️ 🇯🇵

අවුරුදු ගාණක් එක දිගට අපේ Oil එක පාවිච්චි කරපු අපේ ආදරණීය Customer Adithya Sonu ජපානෙට ගිහින් අපිට එවපු ලස්සන Surprise එකක් තමයි මේ! 🇯🇵❤️
හැමදාමත් වගේ මම අහන්නේ නැතුව මට ෆීඩ්බැක් දෙන මගේ කෙල්ල 😍😍

මෙන්න මේ වගේ ආදරයක් තමයි අපේ ලොකුම ශක්තිය! ඔයාලත් තවමත් වේදා පාවිච්චි කළේ නැද්ද? අදම Orderකරලා වෙනස වටහාගන්න.

📲 DM us for orders & inquiries!
0770177876 whatsapp

02/08/2026

හැමෝම අහන දෙයක් තමයි 'ඇත්තටම මේකේ රිසාල්ට්ස් තියෙනවද ?' කියන එක. ඒකට හොඳම උත්තරේ 'වේදා ' පාවිච්චි කරපු අපේ ආදරණීය පාරිභෝගිකයින් මයි! 💚

දැන් අපේ WhatsApp Channel එකට එකතු වෙලා, කිසිම වෙනසක් නැතිව සැබෑ feedback සහ photo reviews ඔක්කොම එකම තැනකින් බලන්න පුළුවන්!

එවපු සියලුම result stories අපේ චැනල් එකෙන් ඕනෑම වෙලාවක බලන්න.

ෆීඩ්බැක් බලන්න ආස ඔයාල හැමෝම ජොයින් වෙන්න. චැනල් ලින්ක් එක පලවෙනි කමන්ට් එකේ 👇

01/08/2026

දිගු, ඝන සහ නිරෝගී කෙස් කළඹක් කියන්නේ අපේ ලස්සන තවත් වැඩි කරන ප්‍රධානම දෙයක් නේද? 💆‍♀️✨
ගොඩක් අය අපෙන් අහන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි "වේදා Hair Growth Oil එක ඇත්තටම හදන්නේ මොනවායින්ද?" කියන එක. අපි කිසිම අහිතකර රසායනික ද්‍රව්‍යයක් (Chemicals) එකතු කරන්නේ නැතුව, 100%ක්ම ස්වාභාවික උසස්ම තත්ත්වයේ ඖෂධීය අමුද්‍රව්‍ය විතරක්ම එකතු කරලා කොච්චර පිරිසිදුවටද මේ තෙල් එක සකස් කරන්නේ කියලා. 🍃🧴

✨ Vedha Hair Growth Oil පාවිච්චි කිරීමෙන් ඔයාට ලැබෙන ප්‍රතිලාභ:
✔️ අධික ලෙස හිසකෙස් හැලීම පාලනය කරයි.
✔️ හිස්කබල පෝෂණය කර අලුතින් කෙස් ගස් වැවීමට (Hair regrowth) උපකාරී වේ.
✔️ හිසකෙස් අග පැලීම සහ කැඩී යාම අවම කරයි.
✔️ හිසකෙස් මුල සිටම ශක්තිමත් කර දිගු, ඝන පෙනුමක් ලබාදෙයි.
✔️ හිස්කබලේ වියළි බව නැති කර ස්වාභාවික මෘදු බවක් සහ දිලිසීමක් ලබාදෙයි.
ඔයාගේ කොණ්ඩෙටත් කෘතිම දේවල් නැතුව, ස්වාභාවික ඖෂධීය පෝෂණය විතරක්ම ලබාදෙන්න අදම Vedha Hair Growth Oil එක තෝරාගන්න! ❤️
💰 මිල: Rs. 1300/-
🚚 දිවයින පුරා බෙදාහැරීම් (Islandwide Delivery Available)
🛍️ ඇණවුම් කිරීමට:
📥 Direct Message (DM) / Inbox එකට Message එකක් දාන්න.
📞 WhatsApp / Hotline: 0770177876

30/07/2026

ෆීඩ්බැක් නම් මෙන්න මේ වගේ තියෙන්න ඕන 😍
Chamo Fernando 😍

ස්ට්‍රේට් කරලා විනාශ වෙලා තිබ්බ කොණ්ඩෙට වේදා හෙයාර් ඔයිල් එකෙන් ලැබුණු සුපිරිම වෙනස! 😍✨
අපි කතා නෑ, වැඩ විතරයි! 💪💆‍♀️

29/07/2026

දවස් 5ක ෆීඩ්බැක් මේවා 😍😍

වචනවලින් කියනවාට වඩා ප්‍රතිඵලවලින්ම බලන්න! 💥
දවස් 5ක් වැනි කෙටි කාලයකින් ලැබුණු මේ ලස්සන feedback එකට ගොඩක් ස්තූතියි! 😍

ඔයත් තාමත් හරිම විසඳුම හොයනවාද? අදම ඔබේ වෙනස ආරම්භ කරන්න. 👇
💬 වැඩි විස්තර සඳහා Inbox කරන්න හෝ WhatsApp කරන්න 0770177876

29/07/2026

🌿 වේදා Handamade Hair Growth Oil 🌿
ඔයාගේ කෙස් කළඹේ සියලුම ප්‍රශ්න වලට එකම සාර්ථක විසඳුම! ✨
🌿 ඉක්මනින් කොණ්ඩේ වවා දෙයි
🌿 දින 3න් කොණ්ඩේ යෑම සැලකිය යුතු ලෙස අඩු කරයි
🌿 කොණ්ඩය තද කළු කර නිරෝගී කරයි
🌿 හිස්සොරි පාලනය කරයි
🌿 හිසරදය, මයිග්‍රේන් සහ පීනස තියෙන අයටත් හොඳටම ගැලපේ

✨ විශේෂත්වය:
👫 ගැහැණු / පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කළ හැක.
💇‍♀️ Curly, Straight ඇතුළු ඕනෑම Hair Type එකකට ගැලපේ.

ඔයාගේ ජීවිතයේ ඔයා පාවිච්චි කරන අවසාන Hair Oil එක මේක වෙනවා නොඅනුමානයි! එක පාරක් යූස් කළාට පස්සේ ඔයා වෙන කිසිම ඔයිල් එකකට යන්නේ නැහැ. ❤️

භාණ්ඩ ගෙන්වා ගැනීමට ඔබගේ නම සම්පූර්ණ ලිපිනය සහ දුරකථන අංක 2ක් අප වෙත ලබාදෙන්න.🙂

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය-
📦 Order කරගන්න: ඔයාගේ Name, Address, Phone Number අපිට එවන්න. (Islandwide Delivery Available 🚚 450/- )

‎Follow the වේදා Feedback 🍀
🌿🥰 channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbBVIia3bbV6JZasw32N

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo, Western, Sri Lanka
Colombo
01