Derma plus sl
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Derma plus sl, Beauty, cosmetic & personal care, 211/5, De soyza Road, moratumulla moratuwa, Colombo.
29/08/2021
🌹 frozen collagen capsule
සම පැහැපත් කිරීමත් එක්කම ඔයාලට අවශ්‍ය සියලූම ප්‍රතිපල එකම නිශ්පාදනයක් තුලින් ලබා දෙන්න පුලුවන් දෙයක් තමයි ඒ.මේ සමග ඔබට frozen collagen body lotion එකකුත් නොමිලේ ලැබේනවා..
🌷Frozen 2 in 1 Collgen 🌷
මෙයින් ඔබට අදහාගත නොහැකි වාසි රැසක් ලබා ගත හැක.
🍁ඔබේ සම නීරෝගී කරමින් සම පැහැපත් කරන අතර සමට ස්වාභාවික දිදුලන ගතියක් ලබා දෙයි.
🍁අත් යට, ඉකිලි, දනිස් වැනි ප්‍රදේශ වල අවපැහැය දුරු කරයි.
🍁සම වයස් ගතවීම පාලනය කරයි.. සම ශක්තිමත් කරමින් එල්ලා වැටීම නවතයි.
🍁මුහුණේ ඇති සියලුම ලප ඉවත් කරයි.
🍁මුලු සිරුරේම සමේ තෙතමනය රැකදෙයි.
🍁අධික තෙල් සහිත සමේ ඇති තෙල් ගතිය පාලනය කරයි.
🍁ශක්තිමත් නිය පෙලක් ලබා දෙනවා.
🍁ඔබගේ කෙස් කලඹ නීරෝගී කරයි.
♦️FDA Japan and Thailand approved.
♦️ GMP (Good Manufacturing Practice)
♦️ISO (International Organization for Standardization)
♦️ Made in Japan but widely distributed in Thailand
♦️️100% organic with premium ingredients
💐💐💐දැන් ඔබට රු.2600/= ලබාගත හැක
ලංකාවේ ඕනෑම තැනකට අඩුම dilivary ගාස්තු රු. 200/=
💐💐💐
ලංකාවේ අඩුම මිල අපෙන්
Frozen cologne වලින් ප්‍රතිඵල නෑ කියන ඔබට ප්‍රතිඵල ලබා ගන්න හැටි අපි අපෙන් මිලදී ගත් පසු කියනවා.
ඉතින් ඉක්මනින් ඇණවුම් කරන්න
20/04/2021
💕ඔබටත් සුදු වෙන්න මෙන්න එකම විසදුම..
Derma plus Whitening 1 Face Cream
Derma plus Whitening 1 Bodylotion
Derma plus Whitening 1 Face Wash
Skin doctor whitening 1serum
🌷 මේ කට්ටලය 2700/=අප වෙතින්ම පමනයි free dilivery.
👍දින 14න් පැහැපත් බව බලාගන්න ඔබට දැන් පුලුවන්..
එමෙන්ම මෙහි.
මල්ටිවිටමින් අන්තර්ගත වේ
🔸එය වයස්ගත වීම පාලනය කිරිමේ ගුණ ඇති අතර එම තරුණ දීප්තිමත් පෙනු ම ඔබට ලබා දෙයි.
🔸එය ස්වභාවික හා ආරක්ෂිත අමුද්‍රව්‍ය අඩංගු ක්‍රීම් පොහොසත් මොයිස්චරයිසර් වර්ගයකි.
☘️ දීප්තිමත් සමක් හා තරුණ පෙනුමක් ලබා දීමට අඳුරු ස්ථාන පැහැපත් කරන්න කුරුලෑ ලප සිදුරු ඉවත් කරන්න හැකි මල්ටිවිටමින් සාරය සමග නිපදවා ඇත
🔸 හයිඩ්‍රොක්වීනෝන් හෝ ශක්තිමත් කල් තබා ගන්නා ද්‍රව්‍ය වැනි කටුක රසායනික ද්‍රව්‍ය නොමැත.
බීලීචින් මර්කරි රසදිය අඩංගු නැත.
🔸මෙම ක්‍රීම් සැකසීම ගුණාත්මකභාවය සහ සැකසීමේ මූලධර්ම අමුද්‍රව්‍යය පාරිභෝගිකයාට හොඳම ගුණාත්මක, ආරක්ෂිත සහ වඩාත් effective වේ.
🔸මුහුණ, අත්, බෙල්ල, කකුල, දණහිස, කකුල් ඇතුළු ශරීරය පුරා භාවිතා කිරීමට සුදුසුය .
🔺 අතුරු අබාධ රහිතව සුදු වෙන්න හිතන කාන්තා පිරිමි ඔබට අපෙන් දැන් Derma plus Beauty Cream වටිනා මිලකට ලබා ගත හැක..
🔹 සාර්ථක ප්‍රතිඵල දින 14 කින් සහතිකයි.
🔹 මෙම Derma plus Beauty Cream භාවිතය මගින් සති දෙකකට වඩා අඩු කාලයකින් ඔබ බලාපොරොත්තු වනවාටත් වඩා සාර්තක ප්‍රතිපල ලබාගත හැක.
🔹 කුරුළෑ කෑළැල් ලප කෑළැල් ආදිය ඉවත් වීම,
🔹 බිබිළි,බ්ලීචින් ආසාදන නිසා ඇතිවූ කැලැල්
සියල්ල ඉවත් කරයි, වෙලදපොලේ ඇති අනිකිකුත් බොහෝ ආලෙපන මගින් තොල් අදුරු පැහැ ගැන්වීමක් සහ වියලීමක් වන අතර, Derma plus Beauty Cream මගින් එසේ අදුරු පැහැ ගැන්වීමක් හෝ වියලීමක් ඇති නොවේ.
02. Body lotion beauty whitening
Derma plus beauty Whitening Body Lotion යනු ලෝකයේ අංක එකේ බොඩි වයිට්නින් එහෙම නැතිනම් මුළු ඇගම සුදු කරගන්න තියන හොදම නිශ්පාදනයයි.
Derma plus Whitening Body Lotion දවසට දෙපාරක් උදේ හවස ආලේප කරනවා නම් දින 14 ඇතුලත හෝ ඊට පෙර 100% ඉක්මනට සම සුදුවීමේ ප්‍රතිඵල ගන්න පුළුවනි.
ප්‍රමාණය 325ML
සම මෘදු කරයි
සිනිදු වෙල්වට් මෙන් සෞම්‍ය කරයි
ඉතා ඉමිහිරි සුවදක් දවස පුරාම
කළවා හා අත් යට අදුරු තැන් සදහාද සුදුසුය
සමේ තෙතමනය රදා පවතියි.
අප ඔබට මෙම නිශ්පාදනය සමග skin doctor whitening serum 1 ක් ලබා දෙනවා.
💯Original ✔ අතුරු ආබාධ වලින් තොරයි. ✔
නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකයන් ලබා දෙන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය.
👸උත්සව සමයේ අනගි අවස්තාවක් මෙන්න..
අනුකරණ වලට නොරැවටෙන්න.
Original product අප වෙතින්ම පමනයි.
ඇනවුම් කිරීම සදහා..
නම
ලිපිනය
දුරකතන අංකය
Inbox කරන්න.
ඩිලිවරි ගාස්තු නැත.
මෙම නිශ්පාදන සියල්ල 3500/= පමණ වන අතර එය ඔබට අපෙන් 2700/- මිලදී ගත හැක.
අදම ඇනවුම් කරන්න
ඇනවුම් කිරීමට send message button එක ඔබන්න
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
211/5, De Soyza Road, Moratumulla Moratuwa
Colombo
10400