Beauty Market
100% Original products💯🔥🥀
22/12/2025
ඔරිජිනල් ඉරාන් සැෆ්‍රන් ඕනෙ කෙල්ලො ටික එන්න මේ පැත්තට😍🔥
අලුත්ම අලුත් සැෆ්‍රන් අරන් ඇවිත් තියෙන්නෙ🥰 කොහෙන්වත් නෑ මේ වගේ අලුත්ම සැෆ්‍රන් 🥰 කැමති අයට ඕඩර් කරන්න පුළුවන්❤️ 075 085 5731 අපේ වට්සැප් අංකයට ඔයාගෙ,
නම
ලිපිනය
දුරකථන අංක 2ක් අපිට එවන්න🥰❤ ඉක්මන් කරන්න තොග සීමිතයි‼️
Cash on delivery / bank deposit available !!
06/12/2025
හායි ළමයි 🍭කොහොමද ඔයාලට!
මාස කිහිපයකට පස්සෙ අපි ආයෙම ආවා.පෞද්ගලික වැඩකටයුතු ගොඩක් එක්ක අපිට page එක බලන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.ඒ නිසා ඔයාලා පත්වුන අපහසුතාවයට හදවතින්ම සමාව ඉල්ලනවා🥹🤍 ඔයාලට ආයෙමත් සුපුරුදු පරිදි ඇනවුම් ලබා දෙන්න පුළුවන් අද ඉඳන්!! නැවතත් සිදුවුන අපහසුතාවට කණගාටුව ප්‍රකාශ කරනවා..
ඇනවුම් බාර ගන්නා වට්සැප් අංකය - 075 085 5731
29/10/2025
Snail Soothing Gel අලුත්ම Stocks ආවා ළමයී😍
2500/- 😍
කෙල්ලෙක් වුනාම අනිවාරෙන්ම කැමතියිනෙ ලස්සනම ලස්සන Clear glass skin එකකට🥰 ඉතින් මොන product එකක් යුස් කරලවත් තාම ඒ හීනෙ හැබෑ කරගන්න බැරි වුන ඔයාලට හොඳම නිශ්පාදනයක් අරන් ඇවිල්ලයි තියෙන්නෙ🥰❤
💜️Snail Soothing Gel
මේ soothing gel එක 100% Original South korean නිශ්පාදනයක්. මේ සූතින් ජෙල් එකේ රිසාල්ට්ස් තමයි මේ😍
🌺හම රැලි වැටීම පාලනය කර නිරෝගී සමක් ලබා දෙයි
🌺ලප කැළැල් සම්පූර්ණයෙන් ම ඉවත් කරයි
🌺Blackheads, Whiteheads , Pigmentation, Open poreses තත්වයන් සම්පූර්ණයෙන් ම නැති කරයි
🌺බ්ලීචින් ආසාදන සුවපත් කරයි
🌺ඇස් යට අදුරු ගතිය සම්පූර්ණයෙන් ම නැති කරයි
🌺Clear Glass Skin එකක් ලබා දෙයි✨✨
මේ හැම රිසාල්ට් එකක්ම එකම ජෙල් එකකින්🥰❤ මේක ඇත්තටම පිස්සුවක් ම තමයි❤❤❤පරක්කු වෙන්න එපා ඔයාලත් අදම try කරල බලන්න🥰
ඇබ්බැහිවෙන සුළුයි‼️
075 085 5731 Beauty Market
26/10/2025
All snail gel orders have 10% Discount 😍
🐌💥 𝑺𝒏𝒂𝒊𝒍 𝒔𝒐𝒐𝒕𝒉𝒊𝒏𝒈 𝒈𝒆𝒍 💥🐌
💯 Original Made In Korea
බොහොමයක් south korean නිශ්පාදන වල මෙන්න මේ Snail gel අන්තර්ගත වෙලා තියනවා.
ඔයාල දන්නවද මේ Snail Gel වලින් අපේ හමට ගොඩාක් හොඳ වාසි ප්‍රයෝජන රාශියක් ලැබෙනවා කියලා ❤❤❤
ස්නේල් ජෙල්වල පෝෂණය ගැන කතා කරනකොට විශේෂයෙන්ම Collagen , Vitamin C , Vitamin A වගේ දේවල් අන්තර්ගත වෙලා තියනවා.
මීටත් අමතරව හමට හොද තෙතමනයක් ලබා දෙන්න පුළුවන් Hyaluronic Acid වගේ දේවලුත් මේවයේ අන්තර්ගත වෙලා තියනවා.🌸
අන්න ඒ නිසා South korean නිශ්පාදන රාශියක මෙන්න මේ Snail Gel අන්තර්ගත වෙලා තියනවා🌹
ඉතින් මේකෙන් ලැබෙන වාසි ප්‍රයෝජන ගැන කතා කලොත් මුලින්ම,
🐌🌸සමට හොඳ තෙතමනයක් ලබා දෙනවා වගේම
සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා...
🐌🌸සමේ රැලි වැටුනු ස්වභාවය අඩු කරන්නත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
🌸🐌Stretch Marks,
🌸🐌අවුවට පිළිස්සුනු සම නැවතත් යථා තත්වයට පත් කරන්නටත් මේ snail soothing gel වලට හැකියාව තියනවා.
🌸🐌Glass skin එකක් ගන්නත් මේ ස්නේල් ජෙල් එක ගොඩක් උදව් වෙනවා🌹
🌸🐌Dry Skin වගේම Oily Skin එකක් තියන කෙනෙක්ට වුනත් මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්...
විශේෂයෙන්ම,,
🌸🐌කුරුලෑ සහිත සමකට වඩාත් සුදුසුයි..
🌸🐌ඒ වගේම කුරුලෑ නිසා ඇති වූ ලප කැළැල් ,
pigmentation තත්වයන් පවා සුව කිරීමේ හැකියාවක් මෙයට තියනවා.
🌸මේ හැමදේමත් එක්කම අපේ සම clear කරල හොඳ පැහැපත් සමක් ලබා දෙන්න ස්නේල් ජෙල් බොහෝ සේ උපකාරී වෙනවා...🐌🐌🐌🐌
🌼වැඩිම ඉල්ලුමක් තියන Food A holic brand එකේ එන snail gel එකටත් ලොකු ඉල්ලුමක් තියනවා.
🌼🌼🌼
ඔයාලටත් මේ ස්නේල් ජෙල් එක අවශ්‍ය නම් message එකක් එවන්න..☺️🥰😍
075 085 5731 - Whatsapp
🚚 නිවසටම ගෙන්න ගන්න ඇනවුම් කරන්න...
💁නම:
✉️ලිපිනය:
☎️දුරකථන අංකය:
゚viralシ
26/10/2025
❤
ඔර්ජිනල් ඉරාන් සැෆ්‍රන් 😍 රිසාල්ට්ස්❤
මේක නම් පිස්සුවක්ම තමයි😍❤ එකපාරක් ගත්තොත් ආයෙ නොගෙන ඉන්න හිතෙන්නෙම නෑ...!!! ඉරානයෙන් ආනයනය කරන ලද Best Quality Saffron ❤
ඉක්මනින් ම ඇනවුම් කරන්න Beauty Market 075 085 5731
26/10/2025
Saffron & Alogel Orders 10% Discount ❤
Saffron + Aloegel Results දන්න කෙනෙක් නම් නොගෙන ඉන්නෙම නෑ😍❤️
26/10/2025
Saffron + Alogel ❤
03/10/2025
❤
Snail Soothing Gel අලුත්ම Stocks ආවා ළමයී😍
කෙල්ලෙක් වුනාම අනිවාරෙන්ම කැමතියිනෙ ලස්සනම ලස්සන Clear glass skin එකකට🥰 ඉතින් මොන product එකක් යුස් කරලවත් තාම ඒ හීනෙ හැබෑ කරගන්න බැරි වුන ඔයාලට හොඳම නිශ්පාදනයක් අරන් ඇවිල්ලයි තියෙන්නෙ🥰❤
💜️Snail Soothing Gel
මේ soothing gel එක 100% Original South korean නිශ්පාදනයක්. මේ සූතින් ජෙල් එකේ රිසාල්ට්ස් තමයි මේ😍
🌺හම රැලි වැටීම පාලනය කර නිරෝගී සමක් ලබා දෙයි
🌺ලප කැළැල් සම්පූර්ණයෙන් ම ඉවත් කරයි
🌺Blackheads, Whiteheads , Pigmentation, Open poreses තත්වයන් සම්පූර්ණයෙන් ම නැති කරයි
🌺බ්ලීචින් ආසාදන සුවපත් කරයි
🌺ඇස් යට අදුරු ගතිය සම්පූර්ණයෙන් ම නැති කරයි
🌺Clear Glass Skin එකක් ලබා දෙයි✨✨
මේ හැම රිසාල්ට් එකක්ම එකම ජෙල් එකකින්🥰❤ මේක ඇත්තටම පිස්සුවක් ම තමයි❤❤❤පරක්කු වෙන්න එපා ඔයාලත් අදම try කරල බලන්න🥰
ඇබ්බැහිවෙන සුළුයි‼️
075 085 5731 Beauty Market
03/10/2025
❤
Hello Beauties😍😘
මේ දවස්වල වැඩිම ඉල්ලුමක් තියන original indian banjaras multhani mitti facepack එක ගැන විස්තර දැනගමුද?
😍මනාලියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙල්ලොන්ට නම් මේ පැක් එක ගොඩාක් වටිනවා. අඩු කාලයකින් හොඳ clear glow skin එකක් අරගන්න කියාපු pack එකක් මේ💕
ඉතින් මේ Banjaras multhani mitti facepack එකේ අදවෙනකොට ෆේක් products ගොඩාක් වෙළඳපොළට ඇවිල්ලා තියනවා.ඉතින් අනිවාරෙන්ම ඔයාල ගොඩාක් පරිස්සම් වෙන්න ඕනෙ අපේ හමට ආලේප කරන දෙයක් නිසා ඔරිජිනල් product එක විතරක්ම පාවිච්චි කරන්න.
🍒 Pigmentation තත්වයන් සුවපත් කිරීම
🍒බ්ලීචින් ආසාදන සුවපත් කිරීම
🍒ලප කැළැල් සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම
🍒සම ඇතුළතින්ම පෝෂණය කිරීම
🍒අවුවට පිළිස්සුනු සම නැවත යථා තත්වයට පත් කිරීම
🍒 stretch marks ඉවත් කිරීම
🍒සම පැහැපත් කිරීම
මේ වගේ ප්‍රතිඵල ගොඩක් අපිට මේ පැක් එකෙන් ලබාගන්න පුළුවන්❤️
මේ පැක් එක ඕනෙම සමකට භාවිතා කරන්න පුළුවන්❤
Original Indian Banjaras Multani mitti කොහෙත්ම සුදු පාට නෑ. ඔරිජිනල් මුල්තානි ලා දුඹුරු පාටයි.
Banjaras multhani mitti facepack වලට තියන ඉල්ලුම වැඩි නිසා ව්‍යාජ අනුකරණ කීපයක්ම දැන් වෙළෙඳපොළට නිකුත් වෙලා තියනවා. ඒ නිසා අනිවාරෙන්ම මේ දේවල් ගැන දැනුවත් වෙලා ඔරිජිනල් නිශ්පාදනය පමණක් මිලදී ගන්න..❤
භාවිතා කරන ආකාරය -
For Norml Skin :- 🍒මුල්තානි මිට්ටි + ඇලෝවේරා ජෙල් + රෝස වතුර ස්වල්පයක්
🍒 මුල්තානි මිට්ටි + රෝස වතුර + සුදු හඳුන් ස්වල්පයක්
🍒මුල්තානි මිට්ටි + මී පැණි ස්වල්පයක් + සුදු හඳුන් ස්වල්පයක් + වතුර/රෝස වතුර
For oily skin :- 🍒 මුල්තානි මිට්ටි +රෝස වතුර + ඇලෝවේරා ජෙල්
🍒මුල්තානි මිට්ටි + සුදු හඳුන් + රෝස වතුර
🍒මුල්තානි මිට්ටි + ග්‍රීන් ටී ස්වල්පයක් + ඇලෝජෙල්/ රෝස වතුර
For Dry Skin :-
🍒මුල්තානි මිට්ටි + රෝස වතුර + මී පැණි
🍒මුල්තානි මිට්ටි + කස්තුරි කහ ස්වල්පයක් + යෝගට් ස්වල්පයක්
🍒මුල්තානි මිට්ටි + ඇලෝජෙල් + විටමින් ඊ ස්වල්පයක්
පැක් එක මුහුණේ ආලේප කර විනාඩි 15-20කින් පසුව සෝදා ඉවත් කර ටෝනර් කරන්න..
සතියට දින දෙකක් හෝ තුනක් භාවිතා කරන්න ❤
ඇනවුම් කිරීම සඳහා අප වෙත message එකක් එවන්න.. Beauty Market
අලුත්ම Stocks ආවා ළමයි🥰
03/08/2025
New stocks availble 😍
🌸 SAFFRON හෙවත් කුංකුම 🌸
😍ඔයත් ලස්සන වෙන්න කැමති ද? එහෙනම් මෙන්න එකම ස්වාභාවික විසදුම💯
රන්වන් පැහැති සමක් ලබා දෙන ස්වාභාවික පානය😋
‼️❌ව්‍යාජ රැවටීම්වලට අහුවෙන්න එපා ✋
ඔරිජිනල් ඉරාන් සැෆ්‍රන් කිසිම බයක් නැතුව 100% විශ්වාසයෙන් අපෙන් මිලදී ගන්න❤️
💯 ISO 9001:2005 ISO 22000:2015 CERTIFIED💯
💐 ඉතාමත් උසස් තත්වයේ සැෆ්‍රන් අප ඔබට ලබා දෙන්නේ 100% වගකීමෙන් සහ උපරිම සාධාරණ මිලකටයි.ව්‍යාජ අනුකරණයන්ට නොරැවටී වෙනස වටහා ගන්න.❤️
අප සතුව ඇති සැෆ්‍රන් අනිවාර්‍ය ප්‍රතිඵල සහිත බව 100% තහවුරු කරගත හැක❤️
🟣භාවිතා කරන ආකාරය🟣
ඔයා බොන ෆ්‍රෙශ් මිල්ක් එකට හරි සුදු කිරි එකකට හරි එහෙමත් නැත්තම් මද රස්නෙ වතුරට හරි රේණු 3-4 දාලා උදෑසන හෝ රාත්‍රියට පානය කරන්න.
🌸 ඔයා බ්ලීචින් නැති ක්‍රීම් එකක් පාවිච්චි කරනව නම් ඒකට ත් රේනු ටිකක් දාලා දිනපතා පාවිච්චි කරන්න.
Beauty Market
03/08/2025
New Stocks Availble 😍
Hello Beauties😍😘
මේ දවස්වල වැඩිම ඉල්ලුමක් තියන original indian banjaras multhani mitti facepack එක ගැන විස්තර දැනගමුද?
😍මනාලියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙල්ලොන්ට නම් මේ පැක් එක ගොඩාක් වටිනවා. අඩු කාලයකින් හොඳ clear glow skin එකක් අරගන්න කියාපු pack එකක් මේ💕
ඉතින් මේ Banjaras multhani mitti facepack එකේ අදවෙනකොට ෆේක් products ගොඩාක් වෙළඳපොළට ඇවිල්ලා තියනවා.ඉතින් අනිවාරෙන්ම ඔයාල ගොඩාක් පරිස්සම් වෙන්න ඕනෙ අපේ හමට ආලේප කරන දෙයක් නිසා ඔරිජිනල් product එක විතරක්ම පාවිච්චි කරන්න.
🍒 Pigmentation තත්වයන් සුවපත් කිරීම
🍒බ්ලීචින් ආසාදන සුවපත් කිරීම
🍒ලප කැළැල් සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම
🍒සම ඇතුළතින්ම පෝෂණය කිරීම
🍒අවුවට පිළිස්සුනු සම නැවත යථා තත්වයට පත් කිරීම
🍒 stretch marks ඉවත් කිරීම
🍒සම පැහැපත් කිරීම
මේ වගේ ප්‍රතිඵල ගොඩක් අපිට මේ පැක් එකෙන් ලබාගන්න පුළුවන්❤️
මේ පැක් එක ඕනෙම සමකට භාවිතා කරන්න පුළුවන්❤
Original Indian Banjaras Multani mitti කොහෙත්ම සුදු පාට නෑ. ඔරිජිනල් මුල්තානි ලා දුඹුරු පාටයි.
Banjaras multhani mitti facepack වලට තියන ඉල්ලුම වැඩි නිසා ව්‍යාජ අනුකරණ කීපයක්ම දැන් වෙළෙඳපොළට නිකුත් වෙලා තියනවා. ඒ නිසා අනිවාරෙන්ම මේ දේවල් ගැන දැනුවත් වෙලා ඔරිජිනල් නිශ්පාදනය පමණක් මිලදී ගන්න..❤
භාවිතා කරන ආකාරය -
For Norml Skin :- 🍒මුල්තානි මිට්ටි + ඇලෝවේරා ජෙල් + රෝස වතුර ස්වල්පයක්
🍒 මුල්තානි මිට්ටි + රෝස වතුර + සුදු හඳුන් ස්වල්පයක්
🍒මුල්තානි මිට්ටි + මී පැණි ස්වල්පයක් + සුදු හඳුන් ස්වල්පයක් + වතුර/රෝස වතුර
For oily skin :- 🍒 මුල්තානි මිට්ටි +රෝස වතුර + ඇලෝවේරා ජෙල්
🍒මුල්තානි මිට්ටි + සුදු හඳුන් + රෝස වතුර
🍒මුල්තානි මිට්ටි + ග්‍රීන් ටී ස්වල්පයක් + ඇලෝජෙල්/ රෝස වතුර
For Dry Skin :-
🍒මුල්තානි මිට්ටි + රෝස වතුර + මී පැණි
🍒මුල්තානි මිට්ටි + කස්තුරි කහ ස්වල්පයක් + යෝගට් ස්වල්පයක්
🍒මුල්තානි මිට්ටි + ඇලෝජෙල් + විටමින් ඊ ස්වල්පයක්
පැක් එක මුහුණේ ආලේප කර විනාඩි 15-20කින් පසුව සෝදා ඉවත් කර ටෝනර් කරන්න..
සතියට දින දෙකක් හෝ තුනක් භාවිතා කරන්න ❤
ඇනවුම් කිරීම සඳහා අප වෙත message එකක් එවන්න.. Beauty Market
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo