Basha salon
කොණ්ඩා කැපිම කලාවේ නව්‍යකරණයේ ප්‍රමුඛයා
14/03/2021
හොදින් කියවලා බලන්න whatsapp 0702298774
✂ ගාල්ල මාර්තු 23 සහ 30
✂ රත්නපුර මාර්තු 12 සහ 19සියැස්රෝ
✂ කුරුණෑගල මාර්තු 16 සහ 23
✂ ගම්පහ මාර්තු 17 සහ 24 මොන්ටානා
✂ බොරැල්ල ලගදිම
Hair cutting පාඨමාලා කිව්වාම ගොඩක් අය කියන දෙයක් තමඉ පාඨමාලාවකින් ඉගන ගන්න බැ
✂
නැ පුලුවන් අප එ අබියෝගය බාරගන්නව (එය ඔබේ වරදක් නොව පාඨමාලාවේ සහ උගන්වන ගුරුවරයගේ හා මුදලට පමනක් සිමා උ පාඨමාලා බව) ඔබ දන්න වාද දැනට ජනප්‍රියම හා ප්‍රොපෙශනල් කියා ගන්නා පාඨමාලා වල තියන යල් පැන ගිය ක්‍රමවේදයන් බාවිතා වන බව
✂ අප ඔබට නිර්මානශීලී කොන්ඩා කැපිමේ නියමිත ක්‍රම වෙදයන් අනුගමනය කරමින් ලොන් හෙයා කට් එකේ සිට ශොර්ට් හෙයා කට්.එක දක්වා ප්‍රායෝගිකව පන්තිය තුල ඔබ විසින්ම නිර්මානය කර ඔබගේ දෑත් හුරු කර ගැනිමට අපහා එක්වන්න සියයට සීයක් වග කිමෙන් අප.ඔබට උගන්වනු ලැබේ
✂ කාන්තා පිරිමි දෙපක්ෂයම සහභාගී විය හැක වයස් සීමාවක් නැත දැනට සැලොන් පවත්වාගෙන යන අයටද සහබගි වී දැනුම වර්ධනය කර ගත හැක
✂ බ්ලේඩ් පිහියක් නිවදිව බවිතා කරන ආකාරයට ( out line)එකක් නිවදිව කපා ගන්නා ආකාරය ශෙවින්(රැඋල කැපිම)face tattoo
✂ 2021 මාර්තු නවතම පාඨමාලාව දිප වියාප්ත එකම පාඨමාලාව ලියාපදිංචිය විම සදහා විමසන්න (Registration open) සීමිත සිසුන් සංඛ්‍යාවක් පමනක් බදවා ගැනේ
✂ ගාල්ල බොරැල්ල රත්නපුර කුරුණෑගල ගම්පහ
✂ කොන්ඩ කැපීමේ කලාව දිනෙන් දින අලුත් වන කලාවකී එම නිසා ඔබ තෝරා ගන්නා පාඨමාලාව නිර්මානශීලී විය යුතුය අප ඔබට නවතම Hair cutting technique . trend setting හා.ප්‍රායෝගිකව A to Z පුහුණු කරනු ලැබේ
✂ එන්න අප හා එක්වන්න අපගේ පාඨමාලාවට සහභාගී වී සැබැ.නනිර්මානශීලී දක්ශයෙක් වන්න
✂ වෙනත් පාඨමාලා මෙන් අපගේ පාඨමාලාවේ කිසිදු සැගඋනු ගාස්තුවක් නොමැත පාඨමාලාව අතර තුර කිසිදු අමතර මුදක් අය නොකරේ
✂ වෙනත් පාඨමාලා මෙන් සහතික පතට මුදලට පමණක් සීමා වූ පාඨමාලාවක් නොවන බව අප ආයතනය වගකීමෙන් කියමි
✂ 0 degree සිට 360° දක්වා ඇති කාන්තා ලමා පිරිමි ඕනෑම හෙයා කට් එකක්( ලේයර් කට් සහ ශොර්ට් හෙයා කට් )එකක් නිර්මාණ කිරීමේ දැනුම ප්‍රායෝගිකව පන්ති කාමර තුළ ලබාදෙනු ලැබේ
E
✂ ලියාපදිංචිය විම සදහා විමසන්න සීමිත සිසුන් සංඛ්‍යාවක් පමනක් බදවා ගැනේ ඔබගේ Details whatsap imo viber☎ #0702298774
10/03/2021
රත්නපුර
නවතම Hair cutting පාඨමාලාව
මාර්තු 12 9.30
නවක සිසුන් බදවා ගැනේ voice 0702298774
13/02/2021
සීමිත සිසුන් පිරිසකට පමනි
2021 නවතම පාඨමාලාවට අදම ලියාපදිංචි වන්න
Basha salon academy
✂ එක්දින කොන්ඩා කැපීමේ ✂ ...පාඨමාලාව
ONEDAY Hair Cutting Corse
✂ one length .v cat
Layer cut
✂ 90 degree layer
✂ Graduated layer
✂ multy layer
✂ Box layer
✂ Razer layer
✂ point layer
Bob cut
✂ short Bob ✂ Long Bob ✂ A line Bob ✂ mushroom Bob
✂ Scissor over comb clipper over comb
✂ පාඨමාලා ගාස්තුව ඩමිය සමග Rs 5800
✂ ඩමිය ඔබ රෑගෙන එන්නේ නම් Rs 4500
✂ පාඨමාලාවට පෙර අනිවාර්යෙන් ලියාපදිංචි විය යුතුය
✂ පාඨමාලාවට උපරිම සිසුන් 10 පමනක් බදවා ගැනේ
✂ ඔබගේ ඉස්තානය අදම වෙන් කරවා ගන්න
✂ සිසුන් ලියාපදිංචි උ පසු පාඨමාලාව පවත්වන දිනය අප ඔබව දැනුවත් කරනු ලැබේ
පාඨමාලා ඉරිදා සහ සෙනසුරාදා ළඟදීම බලාපොරොත්තු වන්න උපරිම සිසුන් 10 අවම සිසුන් 5 සිසුන්ගේ සහභාගී විමේ සම්බාවිතාව අනුව පාටමලාව ඔබේ නගරයේ පැවැත් විමට නියමිතඉ සහභාගී වෙන සිසුන් ලියාපදිංචි වීම අනිවායඉ ලියාපදිංචි වීම සදහා නම දුරකථන අන්කය සහභාගී වෙන නගරය අප වෙත ඉන්බොක්ස් කරන්න මාතර .හලාවත .බදුල්ල.ගාල්ල තංගල්ල රත්නපුර .කිරිබත්ගොඩ පොලොන්නරුව .සහ.අම්පාර .නුගේගොඩ.පුත්තලම .අවිස්සාවේල්ල .කඩුවෙල .පේරාදෙණිය .රබුක්කන.අනුරාධපුර ඇඹිලිපිටිය තණමල්විල ගම්පහ බේරුවෙල දබුල්ල .කලුතර .ගම්පහ.කැකිරාව නුවරඑළිය .නිට්ටම්බුව.කුරුණෑගල .කැගල්ල .මීගමුව රත්නපුර ලගදීම බලාපොරොත්තු වන්න
11/02/2021
2021 නවතම පාඨමාලාව ගාල්ල Hair Cutting Diploma පාඨමාලාව මෙම මස පෙබරවාරි 15 සහ 22 සහභාගි වෙන සිසුන් ලියාපදිංචි වන්න A TO Z දක්වා Hair cutting. finishing ටෙකනික් සහ hair setting බාබර්(පිරිම් කොන්ඩ කැපීමේ සහ රැඋල කැපීමේ) කාන්තා one lenth එකේ සිට ඇති සියලුම ලේයර් කට් සහ බොබ් කට් ෆෙදර් .ප්රින්ච් .සහ ශොර්ට් Hair cut ටෙක්නික් නිවරදිව නවතම ක්‍රම ඉගනගන්න අපහා එක්වන්න
10/02/2021
කොන්ඩ කැපීමේ එක්දින පාඨමාලාව ගාල්ල oneday workshop පෙබරවාරි 13 .16.25 වන දිනයන් වල (Life Education Academy )හී දී පාඨමාලාව ආරම්භ කරේ සහභාගී වෙන සිසුන් අනිවාර්යෙන්ම ලියාපදිංචි විය යුතුය ඔබගේ ඉස්තානය අදම වෙන් කරවා ගන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
1243