Metta Herbal Balm
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Metta Herbal Balm, Health/Beauty, Dehiwala, Colombo.
28/06/2024
ආයුර්වේද ඉතිහාසයේ අද්විතීය වෙනසක් කරමින් ආතරයිටිස් ඇතුලු සියලුම සන්ධි වේදනා නිට්ටාවට සුව කරන ශ්‍රී ලංකාවේ අංක එකේ නිශ්පාදනය Metta Herbal Balm
100g ලොකු ඇසුරුමේ එන නිසා ඔබට ලෙඩේ සුව වෙන්න භාවිතා කරන්න හොඳටම ප්‍රමාණවත්, අනිත් කාරණාව තමයි වෙළඳපළේ දැනට තියන නිශ්පාදන වගේ නෙමෙයි වසර 10කට අධික කාලයක් පර්යේශන පවත්වලා ලංකාවේ ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉන්න අති දක්ශ වෛද්‍ය කණ්ඩායමක් විසින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ, 2018 වර්ශයේ වෙලඳපලට නිකුත් කරපු මේ නිශ්පාදනය වෛද්‍යවරුන්ගේ ද පැසසුමට ලක්වුණු, සාර්ථක සායනික ප්‍රථිපල ඇති, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදින්චි සමාගමක් සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදින්චි නිශ්පාදනයක් නිසා වගකීමක් සහිතව තමයි මේක ඔයාලට අපි ලබාදෙන්නෙ, විදේශීය රටවල් ගනනාවකට අපනයනය කරන අනඟි නිශ්පාදනයක් තමයි අපි ඕගොල්ලො වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙන්නෙ රු:- 1990/-ක් වගේ මුදලකට.
ඔස්ටියෝ ආතරයිටිස්
රූමටොයිඩ් ආතරයිටිස්
නහර ගැටගැසීම්
කොන්දේ වේදනාව
උරහිස් වේදනාව ඇතුලු සන්ධි ආශ්‍රිත සියලුම වේදනාවන් සඳහා මේ මඟින් දින දෙකක් ඇතුලත ඉක්මන් සහනයක් ගන්න පුලුවන් වගේම සති 3ක් පමණ කාලයක් ඇතුලත සියලුම වේදනාවන් නැත්තටම නැතිකරගන්නත් පුලුවන්.
ඒවගේම ඉරුවාරදය, කල්ගත්වුණු හිසරද, සෙම්ප්‍රතිශ්‍යාව, සෙම් ගෙඩි ප්‍රදාහය, හිරිවාතය ආදි රෝගී අවස්ථාවන් වලටත් ඉක්මනින්ම සහනයක් ලබාගන්නත් පුලුවන්.
විශේෂම දේ තමයි මේ නිශ්පාදනය මිලදීගන්න ඔයාලා හැමෝටම අපි නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදෙනවා, (Free consultation), එහෙම සේවාවක් ලබාදෙන ලංකාවේ පලමු සහ එකම ආයතනය Metta Ayurveda අපි විතරයි.
ඉතින් තවත් ප්‍රමාද නොවී දැන්ම අමතන්න 0776632666 යන අංකයට WhatsApp හෝ Messenger හරහා උනත් අපිව සම්බන්ධ කරගන්න පුලුවන්.
Metta Ayurveda - Health Is Primary
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Dehiwala
Colombo