Herbline with Sha
� Natural
19/02/2022
Herbline වෙතින් නවතම නිශ්පාදන..
🌿කරපිංචා,ගොටුකොළ,මුගුණුවැන්න,කෝමාරිකා යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.
👉තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ.
100ml =Rs.250.00
Oder soon 👉whatsapp
16/02/2022
ගෙදරට වෙලා කරන්න ජොබ් එකක් නැතුව නිකම් ඉන්න කෙනෙක්ද...එහෙනම් මේ ඔයා වෙනුවෙන් 👉👉👉👉👇👇👇👇👇
🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️
👉👉👉👉ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.
🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥😍😍
👉හොඳින් කියවන්න.👈👇👇👇👇👇👇👇👇
මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.
🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥
මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.
සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)
ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.
සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.
තමන්ගෙම උස්සහයෙන් දියුනුවෙන්න ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම්
WhatsApp👉 0757775005
04/11/2021
Herb Line Hair Care Products - Fast Delivery
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..
👉Cash on delivery ඇත. 👉WhatsApp 0757775005
24/10/2021
12/10/2021
🌿දේශීය ආයුර්වේද වට්ටෝරු අනුව නිපදවන ලද හර්බ්ලයින් රූපලාවන්‍ය නිශ්පාදන නිවැරදිව භාවිතාකර සති 04කින් 100% කුරුලෑවලින් තොර පැහැපත් සුසිනිඳු සමක් ලබාගනිමු.
😀 ආයුර්වේද දෙපාර්ථමේන්තුවේ අනුමත කරන ලද නිශ්පාදනයකි.
😀 කෘතිම රසායනික ද්‍රව්‍ය, බ්ලීචින් හෝ ඛනිජ තෙල් කිසිවක් අඩංගු නොවේ.
😀 සුසිනිඳු පැහැපත් සමක් ලබා දෙයි.
tea tree oil - pimple control face wash - Rs. 345.00
pimple control astringent - Rs. 399.00
pimple control moisturizer - Rs. 499.00
pimple control Cleansing milk -Rs.499.00
පහත අංකයට ඔබේ නම, ලිපිනය, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සඳහන්කර කෙටි පනිවිඩයක් යොමු කිරීම මගින් නිවසටම ගෙන්වාගැනීමේ පහසුකම්
👉Cash on delivery available 🚚
👉whatsapp 0757775005
10/10/2021
💢කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
👌මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රථිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
1. කේශ වර්ධණී තෛලය
🌿තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👉 ගැලවීයාම වලකයි
👉 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👉 හිස කැක්කුම නවතාලයි.
👉 හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👉 කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා ��*
සම්භාහනය නොකර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්�රි කාලයේදී භාවිතා නොකරන්න
100 ml එකක මිල 599/=
2. කේශ වර්ධණී ෂැම්පූ
🌿ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්�යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
3. කේශ වර්ධණී කන්ඩිශනර්
🌿ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්�යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න..🥰
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
දිවයින පුරා බෙදාහැරිම්
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිම්
ඇනවුම් කිරීමට පහත විස්තර inbox කරන්න
1.නම:
2.ලිපිනය :
3.දුරකථන අංකය:
08/10/2021
🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️
ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.
🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥
👉හොඳින් කියවන්න.👈
මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.
🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥
මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.
සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)
ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.
සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.
ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම් inbox පණිවිඩයක් යොමුකරන්න.
👉 WhatsApp 0757775005
05/10/2021
නිරෝගි පිරිපුන් කෙස් කළඹක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය ද?
ඒසේනම් ඔබත් Herb line 🌿🌿🌿
🌷 කේෂ වර්ධනි තෛලය, ෂැම්පු , කන්ඩිශනල් භාවිතා කරන්න..🌿🌿🌿🌿
Cash on delivery Island wide 🚚
👉WhatsApp 0757775005
04/10/2021
ඕන අය කියන්න යාලුවනේ ලංකාවේ ඕනෑම ස්ථානයකට deliver පහසුකම් තනි වශයෙන් ද මිල දී ගත හැක ඔබත් අදම භාවිතා කර වෙනස වටහා ගන්න ...😍😍🍀🍀
👉 WhatsApp 0757775005
28/09/2021
🌷🌷ඔබත් කුරුලෑ නිසා පීඩා විඳිනවාද?මෙන්න Pimples නැති කරන සූත්‍රය🌷🌷
🏵🏵දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.🏵🏵
🍀🍀Pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
☘️☘️Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
☘️☘️Pimple control Mud pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
☘️☘️Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
☘️☘️Pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
👉WhatsApp 0757775005
Cash on delivery පහසුකම් ඇත.
Colombo Rs. 200
Out Of Colombo Rs. 300
26/09/2021
🌿☘️මේද දහන ග්‍රීන් ටී ( fat burner)
👉 ඇයි අපි ග්‍රීන් ටී එකක් බොන්නෙ????
🍵 අනවශ්‍ය මහත නැති කර නීරෝගි සිරැරක් ලබාගැනීමට
🍵 අපේ සෞඛ්‍යපන්න ජීවිතය තව දුරටත් පවත්වා ගැනීමට
🍵 අපගේ ශරීරයේ පවතින අනවශ්‍ය මේදය දහනය කිරීමට
🍵 ක්ලෙස්ටරෝල් පාලනය මගින් නීරෝගි දිවි පෙවතක් හිමි කර ගැනීම
🍵 අප කන බොන විස සහිත ආහාර ද්‍රව්‍ය නිසා ඇති විය හැකි පිලිකා අවධානම නැති කරගැනීමට
🍵 ඇති විය හැකි දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති වීම අවම කිරීම
❤️❤️ අවුරැදු 16 න් ඉහල ඕනම අයෙකුට භාවිතා කළ හැකි වීම
💢භාවිතය :::::
👉 තේ හැදි 1 ක් හොදටම සෑහේ
👉නටන උණු වතුර නොව විනාඩි 5ක් විතර නිවා ගත් වතුර ගන්න
👉 තේ හැදි එකක් තේ කුඩු දමා විනාඩි 3-4 ක් පමණ වසා තබන්න
(වැඩි වෙලාවක් තැම්බීමෙන් පෝෂ්‍ය පදාර්ථ විනාශ වේ)
👉එක් වරක් භාවිතයෙන් පසුව ආරක්ෂිතව අරන් තැබුවහොත් නැවත වරක් භාවිතා කල හැකිය
👉 ආහාර වේලකට විනාඩි 10 කට පසුව පානය කල යුතුය
👉 දවසට 4-5 වතාවක් පානය කල යුතුය
👉කිරි හා සීනි සමග පානය නොකල යුතුය
☘️ තේ බෑග් ලෙස නොව කුඩු ලෙස පැවතීම නිසා ඔබට පාවිචචි කිරිම පහසුවේ..
නීරෝගි හැඩැති සිරැරකට හිමිකම් කීමට අපගේ ග්‍රීන් ටී පානය කල වෙනස වටහා ගන්න....
😊😊 සුවැති දිවියක් හැඩැති ශරීරයක්
👉Cash on delivery available 🚚
👉WhatsApp 0757775005
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
01