Oriflame with Ruma
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oriflame with Ruma, Beauty, cosmetic & personal care, Colombo, Western, Colombo.
02/04/2022
ලබන්නා වු නව වසර වෙනුවෙන් ඔබෙ රුව අලංකාර කර ගැනිමට විශේෂ වට්ටම් සහිතව මිල අඩු කිරිම්..විමසන්න 0774317631📞🎁🎁
27/03/2022
27/03/2022
අලුත උපන් ඔබේ බිලිදාට හොද ප්‍රමිතියෙන් යුත් නිශ්පාදන හොයනවදා?
රෝග විශේෂ වෛද්‍යවරයා විසින් අනුමත කරන ලදී.
💪💪 අලුත උපන් හා සංවේදී සම සඳහා සුදුසු ය.
95% ස්වාභාවික අමුද්‍රව්‍ය 😍
රසායනික ද්‍රව්‍ය වලින් තොර මෙම නිශ්පාදන ඔබේ අලුත උපන් බිලිදාට සුදුසුම නිශ්පාදන වේ. 😊😊
" Baby O Diaper Cream "
▶️ ඩයපර් ක්‍රිම් යනු, ළදරැවාගේ සංවේදි ඩයපර් කලාපය සදහා විෂේශයෙන් මෘදු ක්‍රිම් ආලේපනයකි.
ඩයපර් ප්‍රදේශය වියළි , සිනිදු හා සුවපහසු ලෙස තබා ගැනිමට උපකාරි වේ.
සෑම පිරිසිදු කිරිමකට පසුව හා අවශ්‍ය වු සෑම විටදිම. පාවිච්චි කිරිමට සුදුසුයි.
" Baby O Bu**um cleansing Milk "
▶️ ඩයපර් ප්‍රදේශය සදහා පිසදැමිමේ පිරිසුදුකාරකයක් වන අතර මෘදු ලෙස පිරිසුදු කර ළදරැවාගේ සියුම් සම ආරක්ෂා කරයි.
Cotton pad or කපු පුලුන් බාවිත කර ඩයපර් ප්ර්රදේශය මෘදු ලෙස පිසදමන්න. සෑම ඩයපර් මාරැ කිරිමකදි හොදින් පිරිසිදු වන ලෙස පිසදමන්න.
" Baby O Body Oil "
▶️ Baby body oil එක මගින් ළදරැවාගේ සම පෝෂණය කර ආරක්ෂා කරයි.
ඉක්මනින් සමට උරාගනී.
වියළි සහ තෙතමනය සහිත සමෙහි මෘදු ලෙස සම්බාහනය කරන්න. ( අක්ෂි ප්‍රදේශය හැර ) ශරීරය හිස් කබල සහ සංවේදි ප්‍රදේශ සදහා වඩාත් සුදුසුයි.
barm "
▶️ මේමගින් සංවේදි ළදරැ සම ගැඹුරින් පෝෂණය කර සිනිදු කරයි.
මෙය, පිරිසුදු වියළි සම සදහා ආලේප කරන්න. මුහුණේ සහ ශරීරයේ වියළි සම මෘදු කර සුවපත් කරයි.
නිවසටම ගෙන්වාගැනීමට විමසන්න 😍❤️
27/03/2022
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo, Western
Colombo
01