A Tree Beauty Cosmetics store
Best Quality Cosmetics
27/10/2021
Beauty of the Nature ❤️
30/05/2020
🙂 ඉන්ජෙක්ශන් නොගහ සුදු වෙන්න.දින තුනේ සිට ප්‍රතිඵල.
🙂 අතුරු ආබාධ නොමැත.
🙂 වයස 18 ට වැඩි ස්ත්‍රී පුරුශ දෙපාර්ශවටම ගැලපෙන පරිදි සකස් කොට ඇත.
දැන් ඔබට ලංකාව තුල ප්‍රථම වතාවට A Tree Beauty Cosmetics Store වෙතින් Classic White Twin Whitening Night Cream මිල දී ගත හැක.දින තුනක් තුල පැහැපත් වීම ආරම්භ වන අතර සතියක් තුලදී පැහැදිලි වෙනසක්..රාත්‍රී කාලයේදී භාවිතා කොට උදෑසන අවදිව පුදුමයට පත් කරවන වෙනස අත් විදින්න.
🌸 පලමු දින 3-7 ත් කාලය තුලදීම ඔබගේ සමෙහි පැහැය පැහැපත් වන ආකාරය ඔබව පුදුම කරවාවී.
🌸 නින්දට පෙර මුහුණ හොදින් සෝදා මෙම ආලේපනය මුහුණ හා බෙල්ල මත හොදින් ආලේප කොට පසු දින උදෑසන නැවතත් සුදුසු මුහුණු සේදුම්කාරකයකින් මුහුණ හොදින් සෝදා හරින්න.
🌸 දහවල් කාලයේදී ඔබ නිතරම හිරු රශ්මියට නිරාවරණය වන්නේනම් හොද තත්ත්වයේ හිරු කිරණින් සම ආරක්ෂා කරන ආලේපනයක් භාවිතා කරන්න.
🌸 ඔබට අවශ්‍ය පැහැය ලැබුනු පසුව මෙම ආලේපනය නැවැත්විය හැක.
🌸 දිවා කාලයේදී භාවිතා නොකරන්න.
දැන්ම ඔබත් ඇණවුම් කරන්න.ශ්‍රී ලංකාව පුරා සිටින ඔබට ඔබගේ නිවසටම නොමිලයේ ගෙනවිත් දෙනු ඇත.සෑම ඇණවුමකටම විශේෂ ත්‍යාගයක් හිමි කර ගන්න.මෙම දිනවල වටිනා Aloevera lipstick නොමිලේ..
Cash on delivery Available island wide 🚛
0721219308
29/05/2020
🙂 ඉන්ජෙක්ශන් නොගහ සුදු වෙන්න.දින තුනේ සිට ප්‍රතිඵල.
🙂 අතුරු ආබාධ නොමැත.
🙂 වයස 16 ට වැඩි ස්ත්‍රී පුරුශ දෙපාර්ශවටම ගැලපෙන පරිදි සකස් කොට ඇත.
දැන් ඔබට ලංකාව තුල ප්‍රථම වතාවට Classic White Sri Lanka වෙතින් Twin Whitening Night Cream මිල දී ගත හැක.දින තුනක් තුල පැහැපත් වීම ආරම්භ වන අතර සතියක් තුලදී පැහැදිලි වෙනසක්..රාත්‍රී කාලයේදී භාවිතා කොට උදෑසන අවදිව පුදුමයට පත් කරවන වෙනස අත් විදින්න.
🌸 පලමු දින 3-7 ත් කාලය තුලදීම ඔබගේ සමෙහි පැහැය පැහැපත් වන ආකාරය ඔබව පුදුම කරවාවී.
🌸 නින්දට පෙර මුහුණ හොදින් සෝදා මෙම ආලේපනය මුහුණ හා බෙල්ල මත හොදින් ආලේප කොට පසු දින උදෑසන නැවතත් සුදුසු මුහුණු සේදුම්කාරකයකින් මුහුණ හොදින් සෝදා හරින්න. ( මුහුණ සදහා සබන් භාවිතා නොකරන්නේනම් වඩාත් යෝග්‍යයි.සබන් මහින් ඔබගේ සම වියලීමට හැක.)
🌸 දහවල් කාලයේදී ඔබ නිතරම හිරු රශ්මියට නිරාවරණය වන්නේනම් හොද තත්ත්වයේ හිරු කිරණින් සම ආරක්ෂා කරන ආලේපනයක් භාවිතා කරන්න.( සම සුදු වීම යනු අපගේ සමෙහි ඇති මෙලනින් වර්ණ කාරකය අඩු කිරීමයි.එවිට ඝර්ම කලාපීය රටවල ජීවත් වන අපගේ සම අව් රශ්මියට ඉතා සංවේදී වේ.)
🌸 ඔබට අවශ්‍ය පැහැය ලැබුනු පසුව මෙම ආලේපනය නැවැත්විය හැක. (නමුත් මෙය ඔබගේ ස්වභාවික වර්ණය නොවන බැවින් එය නඩත්තු කිරීම සදහා මසකට වරක් හෝ මුහුණට ස්වභාවික සත්කරයක් කරන්නේනම් වඩාත් සුදුසුයි.)
🌸 දිවා කාලයේදී භාවිතා නොකරන්න.
දැන්ම ඔබත් ඇණවුම් කරන්න.ශ්‍රී ලංකාව පුරා සිටින ඔබට ඔබගේ නිවසටම නොමිලයේ ගෙනවිත් දෙනු ඇත.සෑම ඇණවුමකටම විශේෂ ත්‍යාගයක් හිමි කර ගන්න.මෙම දිනවල වටිනා Aloevera Lipstick නොමිලේ..
Cash on delivery Available island wide 🚛
0721219308(Whats app or Call)
26/05/2020
🙂 ඉන්ජෙක්ශන් නොගහ සුදු වෙන්න.දින තුනේ සිට ප්‍රතිඵල.
🙂 වයස 18 ට වැඩි ස්ත්‍රී පුරුශ දෙපාර්ශවටම ගැලපෙන පරිදි සකස් කොට ඇත.
දැන් ඔබට ලංකාව තුල ප්‍රථම වතාවට Classic White Sri Lanka වෙතින් Twin Whitening Night Cream මිල දී ගත හැක.දින තුනක් තුල පැහැපත් වීම ආරම්භ වන අතර සතියක් තුලදී පැහැදිලි වෙනසක්..රාත්‍රී කාලයේදී භාවිතා කොට උදෑසන අවදිව පුදුමයට පත් කරවන වෙනස අත් විදින්න.
🌸 පලමු දින 3-7 ත් කාලය තුලදීම ඔබගේ සමෙහි පැහැය පැහැපත් වන ආකාරය ඔබව පුදුම කරවාවී.
🌸 නින්දට පෙර මුහුණ හොදින් සෝදා මෙම ආලේපනය මුහුණ හා බෙල්ල මත හොදින් ආලේප කොට පසු දින උදෑසන නැවතත් සුදුසු මුහුණු සේදුම්කාරකයකින් මුහුණ හොදින් සෝදා හරින්න. ( මුහුණ සදහා සබන් භාවිතා නොකරන්නේනම් වඩාත් යෝග්‍යයි.සබන් මහින් ඔබගේ සම වියලීමට හැක.)
🌸 දහවල් කාලයේදී ඔබ නිතරම හිරු රශ්මියට නිරාවරණය වන්නේනම් හොද තත්ත්වයේ හිරු කිරණින් සම ආරක්ෂා කරන ආලේපනයක් භාවිතා කරන්න.( සම සුදු වීම යනු අපගේ සමෙහි ඇති මෙලනින් වර්ණ කාරකය අඩු කිරීමයි.එවිට ඝර්ම කලාපීය රටවල ජීවත් වන අපගේ සම අව් රශ්මියට ඉතා සංවේදී වේ.)
🌸 ඔබට අවශ්‍ය පැහැය ලැබුනු පසුව මෙම ආලේපනය නැවැත්විය හැක.
🌸 දිවා කාලයේදී භාවිතා නොකරන්න.
දැන්ම ඔබත් ඇණවුම් කරන්න.ශ්‍රී ලංකාව පුරා සිටින ඔබට ඔබගේ නිවසටම නොමිලයේ ගෙනවිත් දෙනු ඇත.සෑම ඇණවුමකටම විශේෂ ත්‍යාගයක් හිමි කර ගන්න.මෙම දිනවල වටිනා Aloe Vera Lipstick නොමිලේ..
Cash on delivery Available island wide 🚛
0721219308(Whats app or Call)
14/04/2020
ඔන්න Double Ingredient එකතු කරමි ❤ ❤ එකක් ඔබට ලබා ගැනීමට පුළුවන් ...
ඔබට මාස ඒකා මාරක් මෙය භාවිතා කිරීමට පුළුවන් ..
ප්‍රතිඵල නොමැති වුවහොත් අනිවාර්යයෙන් මුදල් ආපසු දෙන බවට වගකීමෙන් කියනවා ..✋.
එමෙන්ම ප්‍රතිඵල දින 15 ක් ඇතුළත ඔබට දැක ගැනීමට පුළුවන් ....
එමෙන්ම මෙම lotion එක ඉතා සුවඳවත් වන අතර ඔබට කිසිදු අපහසු තාවයකින් තොරව භාවිතා කිරීමට පුළුවන් ..😀😀😀
මිල රුපියල් 4200
අමතන්න 0755216293
28/02/2020
ඔබගේ හිසකෙස් වැටී යෑම, වර්ධනය අඩුවීම ට, හිසකෙස් අකලට සුදු වීම, හිසකෙස් අග පැලීම, තට්ටය පෑදීම
මෙන්න විසදුම.
◼️ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
◼️හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
◼️හිසකෙස් ශක්තිමත් කරයි..
◼️තඹ පැහැය නැති කරයි.
◼️දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ.
◼️හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලකයි.දීප්තිමත් කරයි.
◼️පිරිසිදු පොල්තෙල් අඩංගු බැවින් කිසිදු අතුරු ආබාදයක් නොමැත.
හිසකෙස් වලට නිසැක පෝෂණය සමග ඉක්මන් වර්ධනයට ඔබත් මිලදී ගන්න..
Love Nature Coconut Hair Oil with Love Nature Hot Oil
Coconut oil 999/=
Hot oil 399/=
21/01/2020
🌷EGG CRYSTAL SOAP 🌷
💘ඔබේ සමේ තිබෙන කලු,රතු ලප ඉවත් වේ.
💘පිග්මන්ටේෂන් ඉවත් වේ.
💘මුහුණ එකම පාටකට පත් වේ.
💘සම ඉතාමත්ම පැහැපත් වේ.
💘සම ගැඹුරතින්ම පිරිසිදු කොට කුණු දුහුවිලි ඉවත් කරයි.
💘කුරුලෑ හට නොගනී.
💘මැරුණු සම ඉවත් කරයි.
💘සමේ රැලි ඉවත් කරයි.
🔰 භාවිතා කරන ආකාරය:-
මුහුණ ඇල් ජලයෙන් සෝදා සබන් කැටය ගෙන හොදට පෙන නගින තුරු අතුල්ලා රවුමට පිරිමැද ඇල් ජලයෙන් සෝදා ඉවත් කරන්න.
Advantages and Uses of Egg Crystal Soap
💐The most advanced technology from JAPAN!
Cleaning even when giving the most complete nutrition to your facial skin cells with just one step !!
💐Overcoming scars / pimples / red / black / spots / open pore pores
angkat Lifting dead skin cells and accelerating collagen renewal process
atasi Overcoming wrinkles on the face and rejuvenating facial skin
💐Whiten skin & make BABY FACE skin
💐Detox the skin thoroughly
💐Healthy skin face & protect skin from pollution
💐 Overcome irritation & acne on the skin
💐Reduce facial oil wajah
Make face clean, white and supple
💐Tighten facial
pores 2 Brighten up pouch eyes
❤How to use:
💐 Wash your face with clean water
💐 Rub the soap on your face until the foam starts a lot
💐 Massage your face in a circle and rinse with clean water
FDA No 10-1- 610003709
Net Wt. 70g.
දිවයින පුරා බෙදාහැරීම
Islands Wide cash on delivery 🚛🚚
Whats app:0721219308
නිවසට ගෙන්වා ගැනීමට
නම
ලිපිනය
දුරකථන අංකය අප වෙත එවන්න
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
12070