Ayush Lab Herbal Product

Ayush Lab Herbal Product

Share

100% Herbal export Quality products For Healthy Life

Visit TikTok to discover videos! 30/07/2023

Visit TikTok to discover videos! Watch, follow, and discover more trending content.

30/07/2023

➰AYUSH LAB HERBAL WORLD➰

Moringa Tea

අන්තර්ගතය - මුරුංගා පත්‍ර

වැටි මුරුංගා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මුරුංගා පත්‍ර ඉහල ඖෂධීය ගුණයෙන් යුත් පෝෂණ අතිරේකයකි. වියළි මුරුංගා පත්‍ර වල පෝෂණීය ගුණ නැවුම් මුරුංගා පත්‍රවල වලට වඩා ඉහළ අගයක් ගනී.ගැස්ට්‍රයිටිස් තත්ව, ආතරයිටිස්, අකලට හිසකෙස් ගැලවී යාම, ශරීරයේ කැල්සියම් අඩුවීම සහ ශරීරයේ උෂ්ණාධික බව අඩු කිරීමට ප්‍රබල ඔසුවකි.වා පිත් රෝග සමනය කරයි.
කැල්සියම්, පොටෑසියම්, ඛනිජ ලවණ, විටමින්, යකඩ, ප්‍රොටින් සහ ප්‍රතිඔක්සිකාරකද බහුල වශයෙන් මුරුංගා කොළවල අන්තර්ගත වේ

Contents - Moringa leaves

Moringa leaves, nicknamed Vati Moringa, are a nutritional supplement with high medicinal properties. The nutritional value of dried moringa leaves is higher than that of fresh moringa leaves. It is a powerful herb for gastritis conditions, arthritis, premature hair loss, calcium deficiency and body temperature. It relieves Va Pith diseases.
Moringa leaves are rich in calcium, potassium, minerals, vitamins, iron, protein and antioxidants.

මුරුංගා තේ බෑග් 30ක් අන්තර්ගත වේ
Contains 30 Moringa tea bags

Rs 850/=

30/07/2023

➰AYUSH LAB HERBAL WORLD➰

Blue Butterfly Tea

අන්තර්ගතය - නිල්කටරෝඩු මල්

ප්‍රණීත පානයක් වන මෙය ප්‍රතිඔක්සිකාරකයක් වන නිස බෝවන රෝග වලින් ආරක්ෂා වීමට උපකාරී වේ.ශරීරයේ උෂ්ණාධික බව සමනය කරයි.ආම්ලික තාවය අඩුකර මලබද්ධය පාලනය කරයි. ආහාර දිරවීමේ අපහසුතා ලිහිල් කරයි.

Contents - Blue butterfly flowers

This delicious drink helps to protect against infectious diseases as it is an antioxidant. Eases indigestion.

මෙහි නිල්කටරෝඩු තේ බෑග් 30ක් අන්තර්ගත වේ
It contains 30 blue butterfly tea bags

Rs 1530/=

Cash on deliver Available

30/07/2023

➰AYUSH LAB HERBAL WORLD➰

Charcoal deep clensing Bar
549/- only
Cash on deliver Available

Category

Telephone

Website

Address


Colombo

Alerts

Be the first to know and let us send you an email when Ayush Lab Herbal Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.