Herbline Beauty product

Herbline Beauty product

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline Beauty product, Health/Beauty, Colombo.

Photos from Herbline Beauty product 's post 01/02/2025

හොද alovera gel එකක් හොයනවාද..
ඔන්න අපේ නිෂ්පාදන භාවිතා කරන අපේ පාරිභෝගිකයන්ගේ විශ්වාසනීය තේරීම

🌿🌿🌿 Herbline Alovera gel...🌿🌿🌿

කෝමාරිකා ජෙල් වල ගුණ, ගොඩාක් තියෙනවා. මෙම නිෂ්පාදනය භාවිතයෙන් අපේ සමට ලැබෙන ගුණාංග
බොහොමයක් තියෙනවා..

🛑 Herb line AlOVERA SMOOTHING GEL 250g =
RS 975/=

Alovera jel කියන්නේ ගොඩාක් දෙනා නිතර භාවිතා කරන දෙයක්..
ඉතින්,
අතුරු ආබාධ වලින් තොරව ලස්සන පැහැපත් සමක් සදහා alovera jel භාවිතා කළ හැකිය..

❌❌❌❌ කුරුලෑ ලප කැලැල්, බ්ලීචින් ආසාදන සුව කරන විශ්මිත බලයක් alovera jel සතු වෙනවා...
මිට අමතරව,

මෙම නිෂ්පාදනය මගින් ඔබට...
☑️සම පැහැපත් කරයි.
☑️ සම නිරෝගීමත් කරයි.
☑️සම ප්‍රකෘතිමත් කරයි.
☑️සමෙහි වියළි බව නැති කරයි.
☑️ලප කැලල් මකා දමයි.
☑️HAIR REMOVE කිරීමෙන් අනතුරුව ඇති වන වියළි බව සඳහා මෙන්ම හිසකෙස් සදහාද භාවිතා කළ හැකිය..

♦️දිනපතා රාත්‍රියට මුහුණේ ආලේප කරන්න..

කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක .
Price :975 /=
ඇනවුම් කිරිමට
නම💬
ලිපිනය📩
දුරකථන අංක 2ක්📞
නගරය අප වෙත inbox හො Whattsp 071 1942775එවන්න භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න පුලුවන්.🎁
Cash on delivery Available
Herbline Beauty product

Photos from Herbline Beauty product 's post 01/02/2025

❤️❤️ ඔන්න Valantine Offers ගොඩක් 😍😍

❣️ඔයාගේ Girlfrend ට තෑගි කරන්න.
❣️ඔයාගේ Boyfrend ට තෑගි කරන්න.
❣️ඔයාගේ හොදම යාලුවට දෙන්න.
❣️ඔයාගේ අක්කාට, නංගිට තෑගි කරන්න.
❣️ඔයාගේ අයියාට, මල්ලිට තෑගි කරන්න.
❣️ඔයාගේ අම්මට , තාත්තට තෑගි කරන්න.

මේ හැම කෙනෙක්ටම ගැලපෙන්න ඔන්න අපි ගෙනාවා Valantine Offers ඔයාලට, ඔයාලගෙම herbline වෙතින්. 😍😍

💯 ඔබට ගැලපෙනම Offer එක අදම ඇනවුම් කරන්න.

😍 ඔබගේ ඕනෑම ගැටලුවකට අපට විසදුම් තියෙනවා..

ඇනවුම් කිරීමට අදම ඔබගේ,

👉 නම, ලිපිනය , දිස්ත්‍රික්ක , දුරකථන අංක 02ක් අපට එවන්න.

Whatsapp 0711942775

Photos from Herbline Beauty product 's post 02/08/2023

🛑 නිෂ්පාදන 2 ට වැඩිය මිලදී ගෙන discount ලබා ගන්න .ඉක්මන් කරන්න 😍😍

පැහැපත් වෙන්න ක්‍රීම් ගාලා එපා වෙලාද😪.ක්‍රීම් එක ගානකොට විතරක් පැහැපත් වෙලා ක්‍රීම් එක සතියක් ගෑවේ නැත්තම් අයේත් හිටපු විදියම වෙනවා😒.ඔය සිද්ධිය තමයි අපිට වෙන්නේ.ඉතිම් අපි කරන්න ඕන බාහිරින් නෙවෙයි අභ්‍යන්තරයට ප්‍රතිකාර දීමයි.එතකොට නොවෙනස්වන පැහැපත් බවක් ලබා ගන්න පුලුවන්.

🌺ඉන්දියාවේ කාන්තාවන් ලස්සන වෙන්න කිරි වලට කහ දාලා බොනවා.
🌺. අපිට ඉතින් දැන් කහ දාලා බොන්න කිරි නැති වුනාට පිරිසිදු කහ කැප්සියුල බීලා ලස්සන වෙන්න පුළුවන් ...
අපිට එහෙම එක පාරටම ටැබ්ලට් බොන්න බයයි නේද.එහෙමත් හිතෙන්න පුලුවන් සමහර අයට.ඒත් මේක බොන්න බය වෙන්න එපා.100%කහ වලින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ.

මසක් ඇතුලත ප්‍රතිඵල ලබාගත හැකිය ..

කහ කැප්සුල් මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතය අරඹන්න...

💋 සම පැහැපත් කරයි
💋 කුරුලෑ ආසාදන සුව කරයි
💋 සම වියලීම වලකයි
💋 හිරු කිරණින් සම ආරක්ෂා කරයි
💋 වයස්ගතවීම පාලනය කරයි
💋 සමෙහි ලප කැලැල් ඉවත් කරයි
💋 හිසකෙස් වර්ධනය කරයි
💋 ඇස් වල පෙනීම වඩවයි
💋 පිලිකා ඇතිවීම වලකයි
💋 දත් දිරායාම වලකයි
💋 ප‍්‍රතිශක්තිය වඩවයි

කැප්සුල් 60 ඇසුරුම රු 990ක් පමණි. ලැබුන පසු මුදල් දෙන්න..

ගෙන්වා ගැනීමට
නම
ලිපිනය
දුරකතන අංක දෙකක් අප වෙත එවන්න..

Whatsapp 0740782774

Herbline sri lanka

Photos from Herbline Beauty product 's post 23/12/2022

📣📣📣 offer offer

මෙන්න ඔයාලට වටිනා අවස්තාවක්
🌸🌸 අදම ඇනවුම් කරන්න .
🌸🌸inbox මැසේජ් එකක් දාන්න නැත්නම් whatsapp 074 0782774
Colombo අවට 200
Out of colombo 300 deliver
Herbline cosmetics.lk Herbline Beauty product

16/12/2022

📣📣📣📣📣
💞 විශේෂ දැනුම් දීමයි.ලබන මාස සිට මෙම නිෂ්පාදනය වල මිල වැඩි කිරීමක් සිදුවන බැවින් ඔබගේ ඇනවුම් අදම වෙන්කරවා ගන්න
Whatsapp 074 0782774

Photos from Herbline Beauty product 's post 06/12/2022

🌸🌸කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
(පෙති 60 ඇසුරැම රැ
990/ පමනි )

🤔🤔 මොකක්ද මේ..., 🤔🤔
🐼🐼. මේක capsule එකක්

🤔🤔 ඇයි capsule එකක් විදිහට..., 🤔🤔
🐼🐼. කාර්යබහුල ජීවිත රටාවක් ගෙනියන අයට අපේ ග්‍රීන් තේ එක බොන්න වෙලාවක් නෑ
🐼🐼. ඇත්තම කියනවා නම් මේක ඔයාල වෙනුවෙන්ම හදපු දෙයක් මොකද. ග්‍රේන් ටී එක උණු වතුරට දාලා ටික වෙලාවක් තියලා පෙර පෙර බොන්න වෙලාවක් ඔයාලට දැන් ඇත්තටම නැහැ තියන අයත් ඉන්නවා but බහුතරයකට no time

🤔🤔 සේරමත් හරි එතකොට කොහොමද යූස් කරන්නේ..., 🤔🤔
🐼🐼. ඔයාලා කාල ඉවර වෙලා උදේට එකයි හවසට එක බැගින් බොන්න තියෙන්නේ

⁣ 🤔🤔 කොච්චර කාලයක් යූස් කරන්න පුලුවන්ද..., 🤔🤔
🐼🐼. මේකෙ කැප්සියුල් හැටක් තියෙනවා උදේ හවස බැගින් මාසයක් යුස් කරන්න පුළුවන්

🤔🤔 මොනවද අඩංගු වෙන්නේ..., 🤔🤔
🐼🐼. මේ Capsule එකේ කුරුඳු කුඩු සහ තවත් විටමින් වර්ග අඩංගු වෙනවා

💚
🌸🌸Chash on deliver /bank diposit

🌸🌸Colombo area 200 out of colombo 300 deliver
Inbox මැසේජ් එකක් දාන්න
Whatsapp 074 0782774

Herbline cosmetics.lk Herbline Beauty product

Photos from Herbline Beauty product 's post 05/12/2022

ඔබට දැන් මෙම නිෂ්පාදන පෙල මිලදී ගන්න පුළුවන් .
Chash on deliver
අවශ්‍යය අය inbox මැසේජ් එකක් දාන්න
Whatsapp +94 74 078 2774

01/12/2022

♦️ කොණ්ඩෙට තෙල් ගාල සාත්තු කරලා කොන්ඩය දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?

♦️ මෙන්න ඒ සදහා නොවරදින විසදුම...

🔹Keshawardhani Hair Oil - Rs,699
🔹Keshawardhani Shampoo - Rs,599
🔹Keshawardhani Conditioner - Rs,599

♦️ 100%ක් ප්‍රතිපල සහිතයි.

🔸කට්ටලයම Rs,1897/= පමණයි.

♦️ Keshawardhani Hair Oil - 100ml

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herb Line කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🔹අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🔹අකලට හිසකෙස් පැසීම වලකාලයි
🔹කෙස් අග පැලීම වලකාලයි
🔹හිසකෙස් වර්ධනය කරයි
🔹හිසකෙස් ඝන කරයි
🔹හිස්සොරි ඉවත්කරයි
🔹හිස කැක්කුම නවතාලයි.
🔹ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.

🔸සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

♦️ Keshawardhani Shampoo - 200ml

🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය
අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

♦️ Keshawardhani Conditioner - 200ml

🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

♦️ අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා 💇💇💇 ඉවත් කරන්න.

🔸පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
🔸කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

♦️ ඇණවුම් සදහා,
🔹නම
🔹ලිපිනය
🔹දුරකථන අංකය 2
🔹නගරය
🔹අවශ්‍ය නිශ්පාදන
🔹Inbox කරන්න.

♦️ Cash on deliver Available (Deliver Chargers Rs,300/=) 🚚🚚🚚

🔸දින 6-10 ඇතුලත ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ.

Whatsapp 074 0782774
Herbline Beauty product herbline Herbline cosmetics.lk

Photos from Herbline Beauty product 's post 21/11/2022

🌿🌿Herbline green tea🌿🌿

👉100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි
👉අධික තරබාරුව අඩු කරයි
👉දෙවන වර්ගයේ දියවැඩියාව සෑදීමට ඇති ඉඩකඩ අවම කරයි
👉පිළිකා අවදානම අඩු කරයි
👉ආඝාත ඇතිවීමේ අවදානම අවම කරයි
👉සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට උපකාරී වෙයි

👍🌿ඔබත් හරිත තේ සමඟ ඔබේ ජීවිතයට නව ජීවයක් ලබාගන්න

😍❤නිරෝගි දිවිය උදෙසා පුංචිම පුංචි හරිත තේ කෝප්පයක් ඔබත් පානය කරන්න පුරුදු වෙන්න☕☕

☎️☎️🛍️🛍️ඇණවුම් කිරීම සඳහා whatsapp මගින් 074 1816305 අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න නැතිනම් inbox කරන්න

👉මිල රු 1680/= ☕☕
👉ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය
Chash on deliver
Colombo area 200 out of colombo 300

26/10/2022

📣📣green tea වල මිල ලබන මස සිට ඉහළ යන බැවින් ඔබගේ ඇනවුම් අදම වෙන්කරවා ගන්න .අවශ්‍යය අය inbox මැසේජ් එකක් දාන්න .whatsapp 074 0782774

Photos from Herbline Beauty product 's post 26/10/2022

🌸🌸කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
(පෙති 60 ඇසුරැම රැ
990/ පමනි )

🤔🤔 මොකක්ද මේ..., 🤔🤔
🐼🐼. මේක capsule එකක්

🤔🤔 ඇයි capsule එකක් විදිහට..., 🤔🤔
🐼🐼. කාර්යබහුල ජීවිත රටාවක් ගෙනියන අයට අපේ ග්‍රීන් තේ එක බොන්න වෙලාවක් නෑ
🐼🐼. ඇත්තම කියනවා නම් මේක ඔයාල වෙනුවෙන්ම හදපු දෙයක් මොකද. ග්‍රේන් ටී එක උණු වතුරට දාලා ටික වෙලාවක් තියලා පෙර පෙර බොන්න වෙලාවක් ඔයාලට දැන් ඇත්තටම නැහැ තියන අයත් ඉන්නවා but බහුතරයකට no time

🤔🤔 සේරමත් හරි එතකොට කොහොමද යූස් කරන්නේ..., 🤔🤔
🐼🐼. ඔයාලා කාල ඉවර වෙලා උදේට එකයි හවසට එක බැගින් බොන්න තියෙන්නේ

⁣ 🤔🤔 කොච්චර කාලයක් යූස් කරන්න පුලුවන්ද..., 🤔🤔
🐼🐼. මේකෙ කැප්සියුල් හැටක් තියෙනවා උදේ හවස බැගින් මාසයක් යුස් කරන්න පුළුවන්

🤔🤔 මොනවද අඩංගු වෙන්නේ..., 🤔🤔
🐼🐼. මේ Capsule එකේ කුරුඳු කුඩු සහ තවත් විටමින් වර්ග අඩංගු වෙනවා

💚
🌸🌸Chash on deliver

🌸🌸Colombo area 200 out of colombo 300 deliver
Inbox මැසේජ් එකක් දාන්න
Whatsapp 0711942775

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo