Pinky beauty

Pinky beauty

Share

𝐏𝐈𝐍𝐊𝐘 𝐁𝐄𝐀𝐔𝐓𝐘 𝐁𝐀𝐑 💋 KESBAWA ☘️🩷
🌸 ᴀʟʟ ᴛʜᴇ ʙᴇᴀᴜᴛʏ ᴛʀᴇᴀᴛᴍᴇɴᴛs ɪɴ ᴏɴᴇ ᴘʟᴀᴄᴇ 🌸

28/08/2026

Body polishing treatment යනු සිරුරේ සම මතුපිට ඇති මැරුණු සෛල ඉවත් කර, සම පිරිසිදු කර, තෙතමනය රඳවා ගනිමින් සමට මෘදු බවක් හා දීප්තිමත් පෙනුමක් ලබා දෙන සත්කාරයකි....

💗සමේ අවපැහැය මඟ හරවා දීප්තිමත් හා පැහැපත් පෙනුමක් ලබා දෙයි.
💗වැළමිට, දණහිස් සහ වළලුකර වැනි රළු තැන් මෘදු කරයි.
💗දහඩිය සහ කුණු නිසා අවහිර වූ සමේ සිදුරු පිරිසිදු කරයි.
💗මනසට සහ සිරුරට දැඩි විවේකයක් ලබා දෙයි...

💗🌸 👄
Pinky beauty bar
Kesbawa

For general inquires or to make an appointment plz contact us on

📞☎️ 0742912438
Location https://maps.app.goo.gl/hoEh1kXWzoa1j5RSA?g_st=com.google.maps.preview.copy

Photos from Pinky beauty's post 27/08/2026

Green Nails ( Foot) 💚💛

For general inquires or to make an appointment plz contact us on 🩷

📞☎️ 0742912438
Location https://maps.app.goo.gl/hoEh1kXWzoa1j5RSA?g_st=com.google.maps.preview.copy

Ayesha Chandani Thnk U Miss 💗💗

Photos from Pinky beauty's post 26/08/2026

Acrylic Nails 💅💗
Gel X Nails 💅💗

💗🌸 👄
Pinky beauty bar
Kesbawa

For general inquires or to make an appointment plz contact us on

📞☎️ 0742912438
Location https://maps.app.goo.gl/hoEh1kXWzoa1j5RSA?g_st=com.google.maps.preview.copy

Photos from Pinky beauty's post 26/08/2026

✨ 24K GOLD FACIAL ✨

ඔයාගේ skin එකට ඕනෙම Luxury Glow එක දැන් එකම තැනකින්! 💛✨

🌟 Dull & tired skin එකට fresh glow
🌟 Skin එක soft & smooth feel එකක්
🌟 Hydrated, radiant-looking skin
🌟 Special occasion එකකට perfect glow-up එකක් 👑

💛 Experience the Luxury of 24K Gold 💛

📍 Pinky Beauty Bar
✨ Beauty • Skin • Care ✨

ඔයාගේ skin එකටත් මේ Golden Glow එක දෙන්න අදම book කරගන්න. 💕

💗🌸 👄
Pinky beauty bar
Kesbawa

For general inquires or to make an appointment plz contact us on

📞☎️ 0742912438
Location https://maps.app.goo.gl/hoEh1kXWzoa1j5RSA?g_st=com.google.maps.preview.copy

22/08/2026

Red Nails ♥️
Beautiful nails beautiful you💗
💗🌸 👄
Pinky beauty bar
Kesbawa

For general inquires or to make an appointment plz contact us on

📞☎️ 0742912438
Location https://maps.app.goo.gl/hoEh1kXWzoa1j5RSA?g_st=com.google.maps.preview.copy

21/08/2026

🎀 A Little Birthday Beauty Moment at Pinky Beauty Bar 🎂💅🏻

පුංචි Birthday Princess කෙනෙක් එයාගේ ආදරණීය අම්මා එක්ක අපේ Pinky Beauty Bar වෙත ඇවිත්, පුංචි අත් දෙකට ලස්සන nail colour එකක් දාගත්තා. 🥰💕

Birthday දවස තවත් ලස්සන කරගන්න මේ පුංචි beauty moment එක හරිම cute. 💅🏻✨

🎂🎀 Happy Birthday, Little Princess! 👑
ඔයාගේ හැම දවසක්ම සතුටින්, ආදරයෙන් සහ ලස්සන සිනහවකින් පිරෙන්න! 💗

📍 Pinky Beauty Bar
✨ Beauty • Care • Love ✨

💗🌸 👄
Pinky beauty bar
Kesbawa

For general inquires or to make an appointment plz contact us on

📞☎️ 0742912438
Location https://maps.app.goo.gl/hoEh1kXWzoa1j5RSA?g_st=com.google.maps.preview.copy

20/08/2026

✨ FACE THREAD LIFT ✨

මුහුණේ sagging එක අඩු කරලා, face එකට ලස්සන lifted & defined look එකක් ලබාගන්න කැමතිද? 💗

🩵Thread Lift Treatment

✨ Face lifting
✨ Jawline definition
✨ Cheek lifting
✨ Sagging skin සඳහා
✨ Youthful & refreshed appearance

💖 Surgical facelift එකක් නොකර, face එකේ natural contours ලස්සනට define කරගන්න කැමති අයට.

📲 වැඩි විස්තර සහ appointments සඳහා අපව Inbox කරන්න.

19/08/2026

✨ PRF FACE TREATMENT ✨
Pinky Beauty Bar 💗

ඔබේ සමට natural glow එකක්, fresh & youthful look එකක් ලබාගන්න කැමතිද? 🌸

PRF Treatment එක මගින් ඔබේම blood-derived platelets & growth factors භාවිතා කරමින් skin rejuvenation සඳහා support ලබාදීමට උපකාරී වේ. ✨

💗 Skin rejuvenation
💗 Natural-looking glow
💗 Fine lines & uneven texture සඳහා support
💗 Collagen production support
💗 Dull-looking skin එකට fresh appearance එකක්

🌷 ඔබේ සමට ගැළපෙන treatment plan එකක් සඳහා අපව සම්බන්ධ කරගන්න.
0742912438

📍 Pinky Beauty Bar
💖 Beauty • Skin • Care

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kesbawa
Colombo