Sadu Cosmetic Products
💛Whitening Cosmetic Products|Cream Products|Beauty and Skin Care|All Kind
Beauty Products💛🇱🇰
22/03/2026
විශ්වාසය කියන්නෙ මෙන්න මේකට. 🙏
18/03/2026
මාර්තු 20 සිට මාර්තු 31 වෙනකම් ඔන්න ඔෆර් එක දෙනවා ලමයි.
Chash on deliver ❌
Bank deposit ✅
Offer Price දැන ගැනිමට msg දාන්න 🥰
17/03/2026
🌿 SADU COSMETICS PRODUCTS (PVT) LTD 🌿
✨ Glow Naturally. Feel Beautiful. ✨
📦 COFFEE SCRUB
🖤 Deep Cleansing | Skin Brightening | Natural Glow
🌿 Made with Natural Ingredients:
• Coffee
• Honey
• Coconut Oil
• Jojoba Oil
• Vitamin E Oil
• Shea Butter
• Cinnamon Powder
• Veneer powder
💫 Benefits:
✔ Removes dead skin cells
✔ Brightens & smoothens skin
✔ Reduces dark spots
✔ Gives fresh, glowing look
🔥 100% Natural | No Harmful Chemicals
📞 Contact Us: +94 71 184 8089
12/03/2026
රිටන් හොරු. ගෙවල් වලට වෙලා කාලේ කාකා ඉන්න උන්.
ඕඩර් ගියාම Ridersla කෝල් කරාම කට් කරනවා,සමහර උන්ට උන හැදෙනවා,එහෙම නැත්නම් මල ගෙදරක් වෙලා
කියනවා. මේ වගෙ හිගන උන්ට ඕඩර් දාන අපිට ගහන්න ඕන.
10/03/2026
දවස් 2 ඔන්න 😎
05/03/2026
ගිරිය කඩන් ක්‍රීම් විකුනන අක්කලගේ ක්‍රීම් වගෙ නෙවෙයි මෙවා Qulity Product. ගාන්න ගාන්න Color එක Up වෙන සුපිරි ක්‍රීම් එකක් මේක. 😎
26/02/2026
අවුරුදු 5ක පාරිභෝගික හදවත් දිනා ගත්
SADU COSMETIC (PVT)LTD යන නාමය අද ලංකාවේ සහා අනෙකුත් රටවල් වලට ගිහින් හමාරයි. සමට අහිතකර කිසිදු අමු ද්‍රව්‍යයක් අඩංගු නොකර හැමදාමත් ඔයාලා අතට ලැබෙන්නෙ හොදම දේ විතරයි. 🥰
OFFER ❤️💐14/15 Days
🩷Night Face Cream 35g
🩷Night Body Cream 250ml
🩷Booster Serum
🩷Coffee Soap
අයිටම් 4
තව Serum 1 Free ☺❤️
13/02/2026
Side effect නැතුව නිරෝගිව සුදු වෙන්න පුලුවන් අපේ Product.
ගැහැනු පිරිමි බේදයක් තොරව භාවිතා කිරිමේ හැකියාව ඇත. මොන ක්‍රීම් එක ගෑවත් සුදු වෙන්නෙ නෑ කියන අයට බය නැතුව Reccomend කරන්න පුලුවන්. 🩷
08/02/2026
මගේ Feedback හොරු ගන්නවා ලමයි 😁. මෙක මට උන පලවෙනි පාර නෙවෙයි. එත් මේ වගෙ උන්ට මෙහෙම කරන්න ඕන කියලා හිතුවා. සාදාරනව මොන දේ කරත් හමබ කරන්න පුරුදු වෙන්න ඕන. මේ වගෙ උන් නිසා අපිට බිස්නස් එකක් කරන්නත් නෑ. මිනිස්සු රවට්ටලා හම්බ කරන මුන්ට නම් හොදක් වෙන්න හොද නෑ. මේ වගෙ දෙකයි පනහේ වැඩ නොකර හිගා කෑවා නම් සැපයි උබ.
කවුරු මගෙ Feedback ගත්තත් ක්‍රීම් එකේ Qulity එක නම් ඔය කාටවත් ගන්න බෑ. Copy කරාට සම කරන්න බෑ ලොවෙත් 😎🫡
05/02/2026
Feedback නම් නතින් සුද්දාහ් 😉🙃
ගාන්න ගාන්න Color එක Up වෙන අපේ Product 😎
Feedback 🥰
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Address
Colombo