Bloomy beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bloomy beauty, Beauty, cosmetic & personal care, Colombo.
12/09/2021
12/09/2021
අදම ඇණවුම් කරන්න.
12/09/2021
පවිච්චි කර අදම වෙනස අත් විදින්න
Cahs n delivery
Contact us
12/09/2021
❤️ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash එකක්...❤️
🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....
Herb Line ආයතනයේ අලෙවි නියෝජිතයකු ලෙස ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)
🔹රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🎀Gluta saffron day cream 50 g - 1150/=
🎀Gluta saffron night cream 50g - 1150/=
🎀Gluta saffron body lotion 200 ml - 695/=
🎀Gluta saffron Face wash 120 ml - 345/=
🎀hair oil 100ml - 495/=
️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.
Post එක දැකපු ගමන් නොබලා යන්නේ නැතුව පහත කාරණා දෙක මුලින් කියවන්න කම්මැලි නැතුව...
🌿 herb line ☘️ කියලා කියන්නේ අපේ රටේ නිෂ්පාදනය කරන ලද අපේ සමට ගැළපෙන ආකාරයෙන් සකස් කරපු ආයුර්වේද නිෂ්පාදන පෙළක්..
💰 ඔබ නොසිතුවාට, ඉතා හොද විශ්වාසයකින් සම්බන්ධ වෙලා කැපවීමෙන් වැඩ කලොත් මාසිකව ලක්ෂයක් පමණ උපයන්න පුලුවන්.. ආයුර්වේද නිෂ්පාදනාගාරයක් ලෙස ආයුර්වේද සංස්ථාවේ ලියාපදිංචිය ලබාගත් ආයතනයක්.. ගෙදර ඉදන්ම phone එකෙන්ම කරන්න පුලුවන්..
මේ ලියන්නේ පළවෙනි කාරණය ගැන. ඒ මේ නිෂ්පාදන අරගෙන ඔබේ සම, හිසකෙස් නිරෝගිමත් කරගන්න අවස්ථාවක් ලබාගන්න කැමති අයට..❤️
නිරෝගී කොණ්ඩයක්, නිරෝගී පැහැපත් දිදුලන සමක් ලබාගන්න අපි කවුරුත් කැමතී..
❤️ ඇල්ෆා ආබියුටීන්, විටමින් C, B3, පිණ්ඩ තෙල්, හොදම සැෆ්‍රන්, කස්තුරි කහ, වෙනිවැල්, උක්ගස් දෙහි වැනි ස්වාභාවික පිරිසිදුකාරක සහ තවත් බොහෝ දේ අඩංගු කර සකස් කරලා තියෙන්නේ..
Gluta gold Natural Glow Night Cream, godl bodylotion ඇතුළු ඔබේ සමට හිතකර ආයුර්වේද නිෂ්පාදන පෙළක් herbline ආයතනය මගින් හදුන්වලා දීලා තියෙනවා..
කුරුලෑ පාලනයට, හිසකෙස් වර්ධනයට, හිසකෙස් පෝෂණයට, හිස් හොරි පාලනයට ඉතාම ගුණදායී ශාකසාර මුසු තෙල්, shampoo, conditioner, කෙරටීන් සත්කාර තියෙනවා.
අතුරු ආබාධ කිසිවක් නෑ කියලා විශ්වාසයෙන් කියන්න පුලුවන්...
සමට අහිතකර රසායන ද්‍රව්‍ය (බ්ලීචින්) අඩංගු නෑ..
අඩංගු දේවල්වලින් කිහිපයක් ගැන සහ ඒවායින් වෙන්නේ මොනවාද කියලා ටිකක් දැනගමු...
💐 Vitamin C / Glutathion
දෙහි කාන්ඩයට අයත් පළතුරුවලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොලජන් නිෂ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි. නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
💐 Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
💐 Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
💐 Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිෂ්පාදනය අවම කරයි.
💐 පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්බන්ධව ඇතිවන, දද, කුෂ්ට ඇතුළු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
සමට ආදරය කරන ඔබ whatsapp හරහා අදම ඇනවුම් කරන්න..
❤️❤️ ඒ වගේම දැන් කෝපි සහ තේ නිෂ්පාදනයන් ද අලුතින්ම එකතු වෙලා තියෙනවා...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
💰💰මේ දෙවැනි කාරණය ගැන💰💰
අතේ කිසිම මුදලක් නොමැතිව ආරම්භ කළ හැකි online business එකක්. ලියාපදිංචිය සදහා ගාස්තු අය කරන්නේ නෑ. phone එකේ online ඉන්නා කාලය තුළ පුංචි වෙලාවක් වෙන් කරලා ඔබට මෙය කිරීමට හැකිද බලන්න.
Herb lime වෙතින් ඔබට අග්නා beauty products කිහිපයක් .
අදම try කරන්න
Msg / call 076 2185624
Oriflame beauty Send a message to learn more
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01