Harb line with amila
රූපලාවණ්‍ය ගැටලු වලට විසඳුම්
05/02/2022
05/02/2022
මං මේක ලියන්න ටික කාලයක් බලන්න හිටියා.අැත්තටම මට ඕනා උනා හරි විස්තරයක් හැමෝටම කියන්න.මන් ටිකක් මහතයි.ඒ උනාට මට තිබ්බ එකම ප්‍රශ්නෙ මහත නෙවේ.මගේ බඩ ටිකක් වැඩි.මොනවාහරි කාලා වතුර බීපු ගමන් බඩ ඉස්සරහට වැඩිපුර නෙරනවා. ගවුම් අදිනකොට එක කැතට පේනවා. මන් ගොඩක් ග්‍රීන් ටී බිව්වා.ඒ එක්කම ව්‍යායාම කලා.ඒත් මට ප්‍රතිඑල තිබුණෙ නැ.. මන් දැන් මාස දෙකකට කලින් Herbline fat burner green tea බොන්න පටන් ගත්තා. නමුත් මන් ග්‍රීන් ටී එකෙන්ම විතරක් යැපුණේ නැ.මන් තෙල් ජාති කන එක සම්පූර්ණයෙන්ම නතර කලෙ නැ.නමුත් ග්‍රීන් ටී එක එක්ක මන් නිතරම බිව්වෙ උනු වතුර.මට සතියක් වගෙ යද්දි දැනුනා වෙනදට වඩා මට කෑම ගැන තියන ප්‍රියතාවය නැතිවෙනවා කියලා.ඉස්සර කෑමක් දැක්කත් කන්න හිතෙනවා.එත් මට කිසිම ප්‍රියතාවයක් දැනුනෙ නෑ.ඒ වගේම මං බෙදාගන්න බත් ටිකවත් මට කන්න බැරි උනා.ඉක්මනට බඩ පිරුනා පෙරේතකමට කන්න ගියත් කන්න හිතෙන්නෙ නැති තරමට මට බෙදාගත්ත කෑම එක කන්න බැරි උනා.ඇත්තටම සතුටුයි දැන්නම් මට.ගවුමක් ඇන්දම හරි ලස්සනයි.ගොඩක් අය කිව්වා කෙට්ටු වෙලා ඔයා කියලා.මට ඇත්තටම ඔන උනේ කෙට්ටු වෙන්න නෙවේ.මගෙ බඩ අඩු කරගන්න.දැන් මම මට ඕන ගානට ඇග ශේප් වෙලා තියනවා.ඉස්සරනම් මගෙ මූනත් ටිකක් මහතයි.දැන් මූනෙ තිබ්බ පිම්බිච්ච ගතියත් නැති වෙලා.මං දැන් හර්බ්ලයින් එකේ පිග්මන්ටේෂ්න් ක්‍රීම් එකත් යූස් කරනවා.තාම සතියක් වගේ.දැනටනම් වෙනසක් නෑ ඒත් බලාපොරොත්තු වෙනවා ඒකෙනුත් මට හොදක් වෙයි කියලා
විශ්වාසයක් ඇතුව පාවිච්චි කරලා වෙනසක් ලබා ගන්න.මේ අලුත් අවුරුද්දෙ ලස්සනට ඉන්න.ඇත්ත විස්තරයක් දෙන්න ඔනි නිසා ලිව්වා.ගන්න නොගන්න එක ඔයාලගෙ වැඩක්.කිසි බලකිරිමක් නෑ 🌼🍃
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01