Nilu shi oriflame

Nilu shi oriflame

Share

Healthy and beauty product

Photos from Nilu shi oriflame's post 19/02/2021

SᑭEᑕIᗩᒪ ᗪISᑕOᑌᑎTS ᖴOᖇ ᑭEᖇᖴᑌᗰES❗

🔸𝑶𝒏𝒍𝒚 𝒗𝒂𝒍𝒊𝒅 𝒕𝒊𝒍𝒍 𝒕𝒉𝒆 𝑬𝑵𝑫 𝑶𝑭 𝑻𝑯𝑰𝑺 𝑴𝑶𝑵𝑻𝑯🔹

🄻🄰🄳🄸🄴🅂⦂
▪𝙴𝚌𝚕𝚊𝚝 𝙼𝚘𝚗 𝙿𝚊𝚛𝚏𝚞𝚖- 𝚁𝚜.6699✖
-𝚁𝚜.4699✔

▪𝚂𝚘 𝙵𝚎𝚟𝚎𝚛 𝙷𝚎𝚛 𝙴𝚊𝚞 𝙳𝚎 𝙿𝚊𝚛𝚏𝚞𝚖
-𝚁𝚜.5099✖
-𝚁𝚜.4099✔

🄼🄴🄽🅂⦂
▪𝙰𝚜𝚌𝚎𝚗𝚍𝚊𝚗𝚝 𝙴𝚊𝚞 𝙳𝚎 𝚃𝚘𝚒𝚕𝚎𝚝𝚝𝚎
-𝚁𝚜.5229✖
-𝚁𝚜.4229✔

❱❱❱ 𝐂𝐚𝐬𝐡 𝐎𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞...♡
❱❱❱ 𝐈𝐬𝐥𝐚𝐧𝐝 𝐖𝐢𝐝𝐞 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞...♡

14/02/2021

Health and beauty service provided

12/02/2021

මුහුනේ ඇති blackheads නිසා ඔබ කනස්සල්ලෙන්ද..
ORIFLAME වෙතින් හඳුන්වා දෙන pure skin blackhead clearing mask😍😍😍මෙය භාවිතා කිරීමේන් ඔබගේ මුහුනේ තියන blackhead Whiteheds පහසුවෙන් ඉවත් කර ගැනීමේ හැකියාව ඇති අතර මුහුන ගැඹුරින් පිරිසිදු කිරීමකට ලක් වෙන නිසා ඔබේ මුහුනට හොද සත්කාරයක් ලබා දේ...

ප්‍රතිපල 100%ක් සහතිකයී
භාවිතා කර වෙනස වටහා ගන්න ...
Rs 1579/= පමණි. 0772028776 whtsapp msg ekka danna

Photos from Nilu shi oriflame's post 12/02/2021

50%

Photos from Nilu shi oriflame's post 12/02/2021

ඔබත් මේ ගැටලු වලින් පීඩා විඳිනවාද?
❗හෘද රෝග
❗කොලෙස්ටර්රෝල් තත්ත්වයන්
❗ඇස් පෙනීමේ දුර්වලතා
❗මතක ශක්තිය අඩු බව
❗අවධානය මද බව
❗අධික බර
❗සන්දි වේදනා
❗හමේ අධික වියලි බව
❗දුර්වල හිසකෙස්
❗මාංශ පේෂි වර්ධනයේ දුර්වලතා

එසේ නම් ඔබත් Oriflame Welness මඟින් හඳුන්වාදෙන
🌸Omega 3 Capsules 🌸
භාවිතා කර නිරෝගී මගකට පිවිසෙන්න.

Omega 3 යනු මේද අම්ලයක් (fatty acid) වන අතර මාලු තෙල් (fish oil) මඟින් මේවා ලැබේ. Omega 3 කිසිවිටෙකත් මනුෂ්‍ය ශරීරයක් තුල නිපදවෙන්නේ නැත. අප එය බාහිරින් ලබා ගත යුතු වේ . එය බහුලව ලබා ගත හැක්කේ, ටූනා, සැමන්, මැකරල්, හුරුල්ලා, සාඩින් හා මෝරා වැනි මාලු විශේෂයන්ගෙනි. ඔවුන්ටද මෙය මුහුදු ඇල්ගී මඟින් ආහාර දාම ඔස්සේ ලැබේ.

🔅එහෙනම් ඇයි අපිට බැරි මේ කියන මාලු වර්ග දවස ගානෙ ඇතිවෙන්න කාලා ශරීරයට අවශ්‍ය omega 3 ප්‍රමාණය ලබා ගන්න❓

ඔබ දන්නවා මේ වන විටත් ලෝක ජල ගෝලය මුලුමනින්ම පාහේ දූෂණය වී ඇති බව. ඒ නිසාම ඕනෑම මුහුදු මාලු විශේෂයක බැර ලෝහ බහුලව තිබිය හැක. ඉතින් අපි දිනපතා මුහුදු මාලු ආහාරයට ගැනීම අනවශ්‍ය සෞඛ්‍ය තර්ජනයකට අත වැනීමක් විය හැක. බැර ලෝහ පිළිකා කාරක වීම ඊට හේතුවයි.

🔅එතකොට අපි කොහොමද මේ omega 3 වගකීමකින් යුතුව බාහිරින් ලබා ගන්නේ ❓

🌸 Omega 3 capsules🌸
by welness , Oriflame තමයි එකම විසඳුම

🔅ඔරිෆ්ලේම් විසින් හඳුන්වාදෙන Omega 3 සෞඛ්‍යාරක්ෂිත වන්නේ කෙසේද❓

🌸මෙය, සම්පූර්ණයෙන්ම දැඩි යුරෝපා සංගම් තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව නිපදවයි.
🌸ස්වාභාවිකව ලබා ගන්නා මාලු තෙල් GMP( good menufacturing process ) අනුව ,
උදාසීනකරණය,
විරංජනය,
ශීතකරණය,
ඩයෝඩරීකරණය, හා
පෙරීම යන පියවර 5 ඔස්සේ පිරිපහදු කර අහිතකර සියලු දෑ ඉවත් කර ඇත.
🌸මෙහි 72% ක් ඇත්තේ පිරිපහදු කරන ලද මාලු තෙල් වන අතර ඉතිරිය ස්වාභාවික මාලු ජෙලටින්, හුමෙක්ටන්ට් හා ග්ලිසරෝල් වලින් සමන්විත වන අතර වෙනත් කිසිඳු රසායන ද්‍රව්‍යයක් යොදාගෙන නැත.

🔅Oriflame, Omega 3 මඟින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද ❓
🌸 රුධිරය කැටි ගැසීමට දායක වීම .
🌸ඇසේ දෘෂ්ටි විතානය නිර්මාණය කිරීම හා ඇස් පෙනීමේ දුර්වලතා අවම කිරීම .
🌸මධ්‍ය ස්නායු පද්ධතිය , මොලය, සුසුම්නාව හා දෘෂ්ටි ස්නායුව ආශ්‍රිත රෝග අවම කිරීම හා මොලයේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පාලනය කිරීම .
🌸පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා අවම කරයි
🌸ශුක්‍රානු නිෂ්පාදන වැඩි කිරීම
🌸දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන්නාවූ මානසික අවපීඩනය අවම කිරීම .
🌸 හෘද රෝග අවධානම අවම කිරීම
🌸සන්ධි වේදනා අවම කිරීම
🌸ශරීරයේ බර පාලනය කිරීම
🌸සමේ තෙතමනය රැක දීම
🌸නිරෝගී කෙස් කළඹක් ලබාදීම
🌸මාංශ පේෂි නිසි ලෙස වර්ධනය කිරීම

🔅Omega 3 භාවිතා කල යුත්තේ කෙසේද ❓
දිනකට කරල් (capsules ) 2ක්,
කැමට පසු එකවර පානය කරන්න. (උදෑසන ආහාරයට පසු වඩාත් යෝග්‍ය වේ)

🔅මෙය භාවිතා නොකල යුත්තේ කිනම් අවස්තාවන්හිදීද❓
❗මාලු කෑමෙන් ආසාත්මිකතා ඇති වන අය මෙය ගත යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවයි.
❗රුධිරය කැටි ගැසීම අවම කිරීම සඳහා ඖෂධ ලබා ගන්නා අයට නුසුදුසු වේ. මන්ද මෙය රුධිරය කැටි ගැසීම වැඩි කරයි.

එසේම ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට නොමිලයේ ප්‍රවාහනය කර ගැනීම සඳහා අමතන්න
0772028776

12/02/2021

නිවසේ සිටම ආදායමක් උපයාගමු මසකට Rs 40,000 ආසන්න මුදලක් ඉපැයීමට කැමති අය දැන්ම අප හා එක්වන්න oriflame beauty productions ❤️🙂

Photos from Nilu shi oriflame's post 12/02/2021

ඔබට අවශ්‍ය perfume warga වට්ටමක් සහිතව ලබා ගැනිමට විමසන්න.🛍️📱

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo