Beauty lady's D.D
Beautiful things don't ask for attention
15/03/2025
New Packaging 🔥🔥🔥
■RDL no1
■RDL no2
■RDL no 3
For more inquiries,
message our page 📩
15/03/2025
🌸🌸🌸රෑට ලැබෙන පෝෂණයට අමතරව ඔයාට දවල් කාලයෙත් ඉරු එළියෙන් , කුනු දූවිලි වලින් ආරක්ෂාවක් දෙන , කුරුලෑ ලප කැළැල් මකා දාලා සම දිදුලන දීප්තිමත් බවක් ලබා දෙන එකම එක Capsule එකක් ගැන ඔයාට කිව්වොත් 🌸🌸🌸
ඒක තමයි Original අපෙන් විතරක් ම ගන්න පුලුවන් ඔරිජිනල් LUMI Day & Night supplement eka
🌸🌸🌸ඉක්මන් කරන්න.
අදම ඔරිජිනල් LUMI නිෂ්පාදනය මිලදී ගන්න 🌸🌸🌸
✨️Original Lumi Products ✨️
ඔරිජිනල් ලුමී දැන් ඔයාලට Original අපෙන් මිලදී ගන්න පුලුවන් 🥰
Hurry ! Grab your Daily Supplement needs . Please Inbox us 📩
Lumi 24H Glutathione Capsules by Beauty Vault are a premium skin-brightening supplement designed to enhance skin radiance and overall health. Formulated with high-quality ingredients, these capsules offer a comprehensive approach to skincare from within.
🌱Key Ingredients:
🌸Glutathione (250mg per capsule): A powerful antioxidant known for its skin-lightening properties and ability to neutralize free radicals.
🌸Samambaia Extract (Polypodium Leucotomos): Provides internal sun protection by safeguarding skin cells from UVA rays.
🌸Bioactive Collagen (100mg per night capsule): Enhances skin elasticity and moisture by boosting collagen levels.
🌸Vitamin C: Protects skin and boosts collagen production.
🌸N-Acetylcysteine (NAC): Enhances glutathione production.
🌸Zinc: Promotes skin health and aids in wound healing.
🌸Alpha Lipoic Acid (ALA): Improves the appearance of age spots and wrinkles.
🌸Pearl Powder: Contributes to skin lightening and overall appearance.
Benefits:
🌸Brightens and Evens Skin Tone: Helps lighten skin tone and reduce dark spots, giving you a more even complexion.
🌸Antioxidant Protection: Neutralizes free radicals, protecting the skin from environmental damage.
🌸Improves Skin Texture: Promotes smoother, healthier-looking skin by reducing signs of aging and dryness.
🌸Detoxifies: Supports the body’s natural detox processes, helping to cleanse the skin from within.
🌸Boosts Radiance: Enhances your skin’s natural glow for a brighter, more youthful appearance.
🌱Usage Instructions:
🌸Day Capsule (White): Take one capsule in the morning to provide sun protection and detoxification.
🌸Night Capsule (Pink): Take one capsule at night to boost collagen production and aid in skin repair.
🌸Each bottle contains 60 capsules, providing a 30-day supply. Visible improvements in skin brightness and radiance are typically observed within 7 to 14 days of consistent use.
Manufactured in Japan by Beauty Vault, Lumi 24H Glutathione Capsules are produced under rigorous quality control standards to ensure purity, safety, and effectiveness.
15/03/2025
Clear glow & glass skin එකක් ගන්න ඔයාට ඕනිම skincare Brands දෙකක් තමයි The ordinary & Cera ve 💋
✔️Ordinary niacinamide
📍pimples , open pores , acne scars තියෙන skin එකක් නම් ඔයාට හොදම විසදුම තමයි ordinary niacinamide කියන්නේ
📍The ordinary niacinamide serum එක පිම්පල්ස් තියෙන oily skin තියෙන අයටත් use කරන්න පුලුවන් ප්‍රඩක්ට් එකක්.
📍සීරම් එකක් විදිහට තමයි මේක එන්නෙ .මූන නිතරම ඔයිලිවෙන ,ක්‍රීම් ගෑව ගමන් මූනෙ චූටි බිබිලි දාන අයට මේක යූස් කරන්න පුලුවන් .සීරම් එකක් නිසා මූනට ඉක්මනට උරාගන්නවා.
📍niacinamide වලින් මූනෙ සීබම් ප්‍රඩක්ශන් එක අඩු කරන නිසා ඔයිලි ගතිය අඩුවෙලා පිම්පල්ස් එන එක නතර වෙනවා .
📍මූන වේලෙන්නෙවත් ඉරිටේට් වෙන්නෙවත් නෑ.මූනට හොඳ තෙතමනයක් ලැබෙනවා .
📍පිම්පල්ස් නිසා මූනේ patches තියෙන අයටත් මේ නයිසිනමයිඩ් සීරම් එක පාවිච්චි කරන්න පුලුවන් . ඒ දේවල් වලටත් ගොඩක් හොදයි
✔️ordinary alpha arbutin
📍Pimple marks, dark spots , pigmentation , sunburns තියෙන skin එකක් නම් හොදම විසදුම තමයි The ordinary alpha arbutin කියන්නෙ .
📍Alpha arbutin කුරුලෑ ලප කැලැල් ,පිග්මන්ටේශන් ,black marks,darkspots වගේ පැල්ලම් ඉවත් වෙනවා .
📍ඒ වගේම සම පැහැපත් කරන්නත් මේ product එක best !
📍හිරි එලියට අවපැහැගැන්වීම් ඉවත් කරන්න , skin glow & clear කරන්න best product එකක් .
කුරුලෑ ,කුරුලෑ වලවල් වගේම pimples marks තියෙන මුහුනක් නම් ordinary niacinamide serum එකක් එක්ක ඔයාට Alpha arbutin serum දෙකම use කරන්න පුලුවන් ❗️
✔️The ordinary glycolic acid toner
📍ඒ වගේම. මේ දවස් වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ සම අව්වට අදුරු වෙලා තියෙන එක . ඒ body sunburns remove කරගන්න පුළුවන් අපිට The ordinary glycolic toner එකෙන්
📍ගොඩක් අයගේ කකුල්වට රේසර් බම්ප්ස් වගේ තියෙන ඒවට මේ glycolic toner එක ගොඩක් හොදයි ( stawberry legs )
📍රේසර් කරාම හරි වැක්ස් කරාම හරි ගොඩක් අයගෙ බම්ප්ස් එන්න ගන්නව. එක්කො කලු පාට තිත් වගෙ. නැත්නම් ingrown hair එනව
📍ඒ වගේම body suntan වලටත් glycolic toner ගොඩක් effective . Glycolic වලින් අපේ මැරුන සම ගොඩක් හොදට ඉවත් වෙනවා. එතකොට සමේ තියෙනේ සන් ටෑන් ගොඩක් හොදට ඉවත් කරගන්න පුළුවන් වෙනවා .
📍බෙල්ල වටෙ අදුරු ගතියට ,කලු ගතියට වගේම අත් යට ,වැලමිට ,දනහිස්වල අදුරු ගතිය නැති වෙන්නත් ගොඩක් හොදයි
❗cotton pad එකෙන් බෙල්ල , වැලමිට underarms එහෙම ටොනර් කරාම ඒක අනිවාරෙන් දුබුරු පාට වෙනවා. 🥵බෙල්ල වටේ වගෙ underarms වල dark ගතිය නැති කරගන්න පුලුවන්. මොකද ඒහෙම වෙලා තියෙන්නෙ මැරුනු සයිල එකතු වෙලා නිසා.
✔️Ordinary caffeine solution
📍ඇස් වටා අදුරු වීම් , රැලි වැටීම් නැති කරවා ගන්න best product එකක් තමයි caffeine solution කියන්නේ
📍ඒවගේම ඇස් වටා ඇති වන පිග්මන්ටේශන් තත්ව වලටත් caffeine solution use කරන්න පුලුවන්
✔️Cerave skin renewing night cream
Anti -aging. වලට best product එකක් ❗️
📍Skin එක hydrate කරන්න සමේ තෙතමනය රැදිලා තියෙන්න ගොඩක් උදව් වෙනවා
📍Fine lines ,wrinkles අඩු කරනවා වගේම collagen production එක boost කරන්න උදව් වෙනවා
📍Skin glow ,smooth & brightning වෙඅන්න වගේම anti -aging වලට හොදයි මුහුනේ ඇති වන රැලි වැටීම්, වයස්ගත් පෙනුම නැති කරනවා
ඊලගට කතා කරමූ ceraVe cleansers ගැන 🙈🤍🌈
cerave කියන්නෙත් dermatologist recommend product එකක් !💯
📌Cerave acne control cleanser
•කුරුලෑ සහිත තෙල් සම සදහා සුදුසු වේ මෙමගින් •කුරුලෑ ,blackheads ,whiteheads සහ සමෙහි අනවශ්‍ය තෙල් පාලනය කරයි
📌Cerave SA renewing cleanser
•Normal skin තියෙන අයට භාවිතා කරන්න පුළුවන් හොදම cleanser එකක්
•මේ cleanser එක salicylic තියෙන නිසා white heads නැති කරගන්නත් උදව් වෙනවා .
📌Cerave foaming cleanser
•තෙල් සහිත සම සදහා foaming cleanser use කරන්න පුලුවන් .
•කුනු දූවිලි හොදින් ඉවත් කර සම ඇතුලින්ම පිරිසිදු වෙයි
💋 body brightning සදහා best bodylotin එකක් තමයි garnier bright complete bodylotin එක ! 💛🌈
•මෙමගින් සමෙහි තෙතමනය රැදෙමින් සම පැහැපත් කිරීම වගේම මුලු ඇගම එකම පාටකට ගන්න උදව් වෙනවා
Original Authentic products ගන්න පුළුවන් ඔයාලට skincare අපෙන් ! ❤️🔥💯
Cash on delivery available (භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීම්)
11/01/2025
Pearl white pinky plus collagen 🍷
කෙට්ටුවෙනගමන් ලස්සනම ලස්සන කහ පාටක් ගන්න කැමති අය එන්න මේ පැත්තට Glamour Beauty Cosmetics
අලුතින්ම ආපු Whitting Collagen Drink එක
ලංකාවේ අඩුම මිලට original කොලජන් Elegant pair වෙතින් ලබාගන්න පුළුවන්.
අතුරු ආබාධයක් නැතිව දිදුලන සමක් ලබාගන්න කැමති ඔයාලට මේ නිෂ්පාදන පාවිච්චි කර හොද ප්‍රතිපල ලබාගන්න පුළුවන්
🧚🏻♀️ඉතා ඉක්මනින් සම පැහැපත් කරයි
🧚🏻♀️ශරීරයේ අදුරු ප්‍රදේශ වල අදුරු පැහැය ඉක්මනින් ඉවත් කරයි
🧚🏻♀️සමෙහි ඇති ලප කැලැල් මකා දමයි
🧚🏻♀️සම රැලි වැටිම් පාලනය කරයි
🧚🏻♀️සමෙහි තෙතමනය රැක දි තරුණ පෙනුම ආරක්ෂා කරයි
🧚🏻♀️සමෙහි ඇති කළු ලප ඇදුරු පැල්ලම් ඉවත් කරයි
🧚🏻♀️මුළු සිරුරටම එකාකාරී පැහැයක් ලබා දෙයි
🧚🏻♀️සිරැරේ අස්ති හා හිසකෙස් ශක්තිමත් වීමට..
🧚🏻♀️තරුණ පෙනුම රැකදෙයි.
🧚🏻♀️ඉන වට,මස්පිඩු,කැලැල් සහ අදුරු ප්‍රදේශ අඩුකර දමයි.
🧚🏻♀️වියලි සහ ඉරිතැලිගිය තොල් නැවත සකසය
゚viralシ
24/10/2024
Dr. Rashel Vitamin c nourishing and repairing body oil 100ml
�Benefits : Helps repair damaged skin - packed with essential fatty acids, vitamins, and antioxidants, the body oil helps in restoring the dry and damaged skin to its healthy state. The protective moisture barrier of the skin is strengthened to protect the skin from city pollution. Helps reduce signs of premature skin aging - the intensely moisturized and nourished skin is capable of retaining its natural elasticity for a longer time and be free from fine lines and wrinkles. Moisturized soft skin - multiple premium natural oils are blended in the body oil to deeply moisturize the skin, remove skin dryness, and keep skin soft and hydrated the whole day. Helps brighten complexion - enriched with vitamin c, it helps minimize blemishes and gives an even and radiant skin tone
Use For : Body Oil
Feature : Antioxidant Rich - Natural Oils - Moisturized Soft Brighten Skin - Helps Reduce Signs of Aging - Helps Repair Damaged Skin
Skin Types : Suitable for all ages and skin types
Ingredients : Mineral oils, caprylic/capric triglyceride, fragrance, hippophae rhamnoides fruit oil, aqua, lactic acid, 3-o-ethyl ascorbic acid, niacinamide, sodium hyaluronate, ceramide np, ceramide eop, ceramide ns/ceramide ng, ceramide as, ceramide ap, hydrogenated lecithin, glycerin, olea europaea (olive) fruit oil, simmondsia chinensis (jojoba) seed oil, tocopheryl acetate, palmitic acid, stearic acid
How To Use : After bathing, dry your body, take an appropriate amount on the palm of your hand and apply it to your body, gently massage until absorbed.
100% authentic products for unbelievable prices.
All types of Bank transfers and Deposits available. Cash On delivery accepted.
Island wide delivery available.
Inbox to place your order 📥
15/10/2024
❤3D Roller face & body Massager Rs.1200/=
👉හොඳින් සම්භාහනය කර, ශරීරයේ වෙහෙසකාරී බව සැනින්ම නැතිකර ගත හැකිය ..
👉මෙහි ඇති සුවිශේෂී හැඩය නිසා මුහුණ දෙපසේ හැඩය සිහින් කර අලංකාරවත්ව ලබාදෙයි.
👉මුහුණේ සහ ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කර ගැනීමට බෙහෙවින් උපකාරී වේ.
👉මුහුණ නැවුම්ව තබා ගැනීමට සහ මුහුණේ සහ ශරීරයේ හැඩය රාදා පචත්වා ගත හැකිය.
👉සමට නැවුම් බවක් ලබා දි සම ප්‍රාණවත් කරයි.
👉රුධිර සංසරණය වැඩි දියුණු කරයි.
👉ආතතිය සමනය කර නැවුම් බවක් ලබා දෙයි.
👉Double chin නැති කර ගැනීමට උපකාරී වෙි.( එල්ලා වැටෙන සම)
👉රුධිර වාහිනී මාංශ පේශි වේදනාව අඩු කිරීමට උපකාරී වේ.
👉මුහුණ ,බෙල්ල අත් කකුල් සහ තට්ටම් සඳහා සුදුසු වේ.
👉අතින් ගෙන යා හැකි නිසා ඔබට ඕනෑම පහසු වේලාවක සුවපහසු ලෙස සම්බාහනය කල හැකිය.
👉Jawline look එකට කැමති කොල්ලෙක්නම් මෙන්න භාණ්ඩේ
👉Cash On Delivery Available
ඇනවුම් කිරීම සඳහා පහතින් ඇති SIGN UP button එක Click කරල ඔයාගේ විස්තර අප වෙත එවන්න
👉ලංකාවටම Delivery Charges -Rs.350
වැඩි විස්තර සදහා inbox
09/09/2024
Original Kojic Soap😘😘
මෙතෙක් කිසිම රූපලාවන්‍ය නිෂ්පාදනයිකින් නොලත් විශිෂ්ට ප්‍රතිඵලයක් ඔබට දැන් kojic soap භාවිතයෙන්.
ප්‍රතිඵල 💯 මාස 2 කට ප්‍රමානවත් භාවිතය පිලිපීනයේ නිෂ්පාදිත 🇵🇭
සති 2ක් ඇතුළත හොඳම ප්‍රතිඵලය
දහස් ගණනින් සම පැහැපත්කල Kojic අම්ලය සමග, ලංකාවේ සමට උචිතම ආකාරයෙන් Kojic Soap නිශ්පාදන කර ඇති අතර Bleaching සහ Mercury (රසදිය) කිසිවක් අඩංගු නොවන මෙම soap එක ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.
Kojic Soap භාවිතය මගින් 100% කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි. මුහුණේ මැරුණු සෛල ඉවත් කරමින් නිසි පොෂණය ලබාදෙයි. තෙතමණය ආරක්ෂා කරයි. පැහැපත් සුදුවීමක් දින කිහිපයකින් සහතිකයි.
➡️ හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන අදුරු ලප ඉවත් කරයි.
➡️ සමේ රැලි ගතිය අවම කරයි
➡️ සමෙ පිග්මන්ටේශන් අවම කරයි
➡️ සමේ සිදුරු මකා දමයි
➡️ සම වියපත් වීම අවම කර තරුණ සමක් ලබා දේ .
➡️ සමේ මෙලනින් නිපදවීම අවම කිරීමට උපකාරි වී සම දීප්තිමත් කරයි .
➡️ සමේ තෙතමනය රදවාගනී.
🦠 පැල්ලම් දිලීර සහ සම මත ඇති සියළු
කල් ඉකුත් වූ සෛලයන් ඉවත් කරමින්
නැවුම් සෛලයන් වර්ධනය කරමින්
මුළ සිරුරටම එක හා සමාන දීප්තියක් ලබා දී තරුණ පෙනුමක් ලබා දෙයි.
⏭️ Kojic soap භාවිතය ➡️
16/01/2021
✔ Collagen beauty Day & Night cream.
🌟 Reduce skin lightening and dull skin problems.
🌟 Makes skin soft.
🌟 Reduce acne problems and black spots.
🌟 Acne scar fading effect.
🌟 Moisturising skin.
🌟 Prevent signs of aging like wrinkles.
🌟 Makes skin feel and fresh fluffy all the day.
✔ Soap
🌟 Lightens and whitens interface.
🌟 Smooth skin
🌟 Skin looks firmer
🌟 Moisturize dry skin
🌟 Reduce and elimanate scars caused by acne
🌟 Reduce acne and pigmentation problem
🌟 Overcome dull skin and dark patches under the eyes
🌟 Statiblize oily skin
🌟 Removes blackheads
🌟 Shrink Pores
🌟Make skin firming face whiteand radiant.
✔ So dont be late.
☎ Call us / Msg us
🚚 Islandwide cash on delivery
💰 Retail and wholesale available.
💰 Special discounts for Wholesale.
16/01/2021
Birthday cake . You can contact this number for any kind of designs....
0777 704313
15/01/2021
🎀Silk Beauty White Glow නිශ්පාදන පෙළ මගින් ඔබට ස්වාභාවික මෘදු දීප්තිමත් සමක් ලබා ගන්න පුලුවන් .
🎀මෙහි ඇති 🍒 cherry blossom , white mulberry , silk protein ආදිය මගින් ඔබට සුමුදු, පැහැපත්, නීරෝගී සමක් ලබා දෙනවා.
💎 Cherry blossom - සමට ස්වභාවික දීප්තියක් ලබා දෙයි.
💎 White mulberry - සම පැහැපත් කරයි.pigmentation marks ඉවත්කරයි.
🎀කිසිදු Bleaching වර්ගයක් අඩංගු නොවන බැවින්, ඉමිහිරි සුවදකින් යුතු silk beauty white glow නිශ්පාදන මගින් ඔබට අතුරු ආබාධ රහිතව පැහැපත් නීරෝගී ස්වාභාවික සුන්දරත්වයකින් යුත් සමක් ලබාගත හැකි වෙනවා.Silk beauty white glow හි පහත නිශ්පාදනයන් අන්තර්ගත වෙනවා
.
❤ Silk beauty hand cream
✅දෑත් වල අදුරු පැහැය අඩුකරයි.
✅අව්වට පිලිස්සීම නිසා ඇති වූ කලු පැහැය ඉවත්කරයි.
✅සමේ තෙතමනය රැකදෙයි.
✅සමේ වියළි බව දුරුකරයි.
ඔබේ සම ගොඩක් අදුරුයි නම් මාස 3ක කාලයක් භාවිතා කරන්න
ඔබ තරමක් පැහැපත් අයෙකු නම් මාසයක් භාවිතය ප්‍රමාණවත් වේ.
🎀Cash on delivery available🚚🚚
🎀Island wide delivery
15/01/2021
🔴🔴🔴Milk and Honey Cream හොයනවද..??🔴🔴🔴 අපි ලග තියෙනවා.
Bleaching නොමැති සොයා ගැනීමට අපහසු ඉතා උසස් නිෂ්පාදනයක්
250 ml මාස 5 /6 ක් භාවිතා කල හැක.
වියළි සමට හොදම විසඳුම MILK & HONEY GOLD NOURISHING HAND & BODY CREAM 💛
📌 සමේ ඇති වියළි බව දුරු කර තෙතමනය ආරක්ෂා කරයි.
📌සමේ රැළි වැටීම නැති කර දිදුලන පෙනුමක් ලබා දෙයි.
📌අත් කකුල් වල ඇති කොරල තත්වයට වඩාත් සුදුසු වේ.
📌අව පැහැ ගැන්වීම් නැති කර සමට තරුණ පෙනුමක් ලබා දෙයි.
👉 ඔබ නිතරම හිරු එළියට නිරවරණය වෙනවානම්, AC එකේ දවසම වැඩ කරන කෙනෙක් නම්, නිතරම Sanitizer භාවිතා කරනවා නම් සම ගොඩක් වේලිලා ඇති.
👉 Oriflame Products වල වැඩි වශයෙන්ම මිලදී ගන්නා මෙම Milk and honey body cream එක භාවිතා කරලා ඔබත් වෙනස වටහා ගන්න.
👉කිරි හා මී පැණි අඩංගු නිසා සමට ඉතාම හිතර මෙන්ම සම පෝෂණය කර සුමුදු බවක් ලබා දෙයි.
👉 පළමු භාවිතයේ සිටම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
Order now
cash on delivery
bank deposit available.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo