Online Kart Shop
Get your beauty product here
30/07/2021
Beautify Trimmer - Two In One Facial Care Tool as Seen On TV
✅ ✅ කිසිදු වේදනාවකින් තොරව අනවශ්‍ය රෝම ඉවත් කරන උපකරණය .
Rs.799/=
දිවයින පුරා බෙදාහැරීම(කොළඹ Rs.200/= පිටපළාත් Rs.300/=)
22/07/2021
නිරෝගීමත් මතු පරපුරක් උදෙසා .
ඉඟිනි කිරි කෝපි .
ඇපෙක්ස් අවුරා නිෂ්පාදනයකි.
ගැස්ට්‍රයිටිස් රෝග පාලනයට ඉතාම සුදුසුය .
මිල රුපියල් රු.1700 .
නිවසටම ගෙන්වා ගත හැක .
(බෙදාහැරීමේ ගාස්තු කොළඹ Rs 150,අනෙකුත් දිස්ත්‍රික්ක Rs.250) .
මිලදී ගැනීම සඳහා Signup ක්ලික් කරන්න
20/07/2021
✅ ✅ රෝම කූප ඉතාම පහසුවෙන් ඉවත් කර ගැනීම සඳහා.
✅ ✅ Removes Hair Instantly and Painlessly
**Sale sale **
⭐️⭐️Flawbss Facial Hair Remover Rs. 900
⭐️⭐️Flawless eyebrow Shaper - Rs.900
⭐️⭐️Teleseen beauty trimmer -Rs 800
1.Oriflame Tender care Protecting balm Rs 800/=
🌸රෝස පැහැති දෙතොලක් ලබා ගැනීමට කැමති ඔබ සදහා ම😍
🌸ඇස් වටා ඇති අදුරු පැහැය නැති කර ගැනීමට කැමති ඔබ සදහාම😍
2.Oriflame Face Cream with Vitamin E & Canola Oil Rs.1100/=
ඔබගේ මුහුණ පැහැපත්ව තබා ගැනීමට
දිවයින පුරා බෙදාහැරීම රුපියල් 150/=
Delivery charges Rs.150/=
20/07/2021
*Oriflame Love Nature Coconut Hair Oil*
*විශේෂත්වය*
👉💯% ක් ස්වාභාවික පිරිසිදු පොල්තෙල් වලින් නිපදවා තිබීම.
👉අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීම.🚫
👉ඇලෙනසුළු බවක් නොමැති වීම 😉.
👉මනා සුවඳකින් යුක්ත වීම 👃.
*කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් සුදුසුයි..*💆👫🥥🌴
🌺 හිසකෙස් වලට ස්වාභාවික පෝෂණයක් ලබා දේ.
🌺හිසකෙස් වැටීයාම අවම කරයි..
🌺හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
🌺හිසකෙස් ශක්තිමත් කරයි..
🌺තඹ පැහැය නැති කරයි..
🌺දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
🌺හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වියලීමෙන් වලක්වයි..
🌺හිසකෙස් ගැට ගැසීම අවම කරයි.
💁♀️ මෙය මනා සුවඳකින් යුක්ත වීම හා ඇලෙනසුළු බවක් නොමැති වීම නිසා හිසකෙස් ආලේපනයක් ලෙස පමණක් නොවේ හිසකෙස් අලංකරණය සඳහා සහ silicon oil එකක් ලෙසද භාවිතා කළ හැක.💪
❤️විශ්වාසවන්ත සේවාවක් සමග නිවසටම ගෙන්වා දීමට අප සූදානම්.
15/07/2021
✅ ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි.
✅ දණිස් වැළමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි.
✅ තුවාල කැලැල් නැති කරයි.
✅ ඇඟිලි කරු මත පැහැපත් බවක් ලබා දෙයි.
Oriflame Tender Care Protecting Balm.
Rs 799/= (Delivery Rs 200)
🔺 අඩංගු ද්‍රව්‍ය :-
💠 මී ඉටි : සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වභාවික ඉටි වර්ගයකි.
💠 විටමින් E : සමෙහි තෙතමනය රඳා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.
🔺 අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහි ද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ Eyebrows Fix කර ගැනීමටද යොදාගත හැකි අතර මුහුණේ ඕනෑම ස්ථානයකට භාවිත කළ හැක
15/07/2021
Tender Care Protecting Balm.
Rs 799/= (Delivery Rs 200)
✅ ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි.
✅ දණිස් වැළමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි.
✅ තුවාල කැලැල් නැති කරයි.
✅ ඇඟිලි කරු මත පැහැපත් බවක් ලබා දෙයි.
🔺 අඩංගු ද්‍රව්‍ය :-
💠 මී ඉටි : සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වභාවික ඉටි වර්ගයකි.
💠 විටමින් E : සමෙහි තෙතමනය රඳා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.
🔺 අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහි ද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ Eyebrows Fix කර ගැනීමටද යොදාගත හැකි අතර මුහුණේ ඕනෑම ස්ථානයකට භාවිත කළ හැක
13/07/2021
Free Roll N Go Cosmatic Bag
පහත cream වර්ග 2 මිල දි ගෙන නොමිලේ Roll N Go Cosmatic Bag එකක් ලබාගන්න .
1.Oriflame Tender care Protecting balm Rs 800/=
🌸රෝස පැහැති දෙතොලක් ලබා ගැනීමට කැමති ඔබ සදහා ම😍
🌸ඇස් වටා ඇති අදුරු පැහැය නැති කර ගැනීමට කැමති ඔබ සදහාම😍
2.Oriflame Face Cream with Vitamin E & Canola Oil Rs.1100/=
ඔබගේ මුහුණ පැහැපත්ව තබා ගැනීමට .
ඇනවුම් කිරීම සඳහා ඔබගේ නම ලිපිනය දුරකතන අංකය ලබාදෙන්න
(Delivery Rs.100/=)
13/07/2021
🌸රෝස පැහැති දෙතොලක් ලබා ගැනීමට කැමති ඔබ සදහා ම😍
🌸ඇස් වටා ඇති අදුරු පැහැය නැති කර ගැනීමට කැමති ඔබ සදහාම😍
20% off new protect Tender care Protecting balm with
🍊 Orange seed oil🍊
Tender care නිෂ්පාදන පෙළට එක් වූ නවතම සාමාජිකයා
Tender care Protecting balm with
🍊Orange seed oil🍊
මුහුණේ, තොල්වල ,ඇස්වටා හා ශරීරයේ ඉතා වියළි සම හයිඩ්‍රේට් කිරීම මෘදු කිරීම
හා ආරක්ෂා කිරීම සදහා පෝෂ්‍යදායි බහුකාර්‍ය බාම් වර්ගයකි😍
ඔබගේ,
🌸සමේ ස්භාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ😍
🌸සම ආරක්ෂා කර පෝෂණය කරයි😍
🌸ශරීරයේ ඕනෑම ස්ථානයක් සදහා භාවිතා කල හැක😍
🌸ඔබගේ සන්වේදීතාවය පුනර්ජීවනය කරයි😍
👄 සදහා භාවිතා කිරීමෙන් තොල් වල ඇති අදුරු බව ඉවත් කර මෘදු බවක් ලබා දෙන අතර
ඇස් වටා ඇති සියුම් පෙදෙසහි ආලේප කිරීමෙන් ඇස් වටා ඇති අදුරු බව නැති කර ඇස්වටා දීප්තිමත් කරයි😍
ඔබගේ තොල් හා සම නැවුම්ව තබා ගැනීමට උපකාරී වන බොහෝ ගුණාංග දොඩම් බීජ ජල ඇති බව ඔබ දැන සිටියාද
Natural orange seed oil
වියළි සම හා තොල් මෘදු කිරීමට,හයිඩ්‍ර්ට් කිරීමට හා සිනිදු ලෙස තබා ගැනීමට උපකාරී වේ😍
Bees wax
සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වේ
Vitamin E
සම නිදහස් හා රැඩිකල් හානි වලින් ආරක්ෂා කිරීමට ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි
භාවිතයට උපදෙස්
🌸 මුහුණේ, වැලිමිටෙහි,දෑත් වල , තොල් මත
දණහිසෙහි හෝ දෙපා වල
Tender care balm ආලේප කර මෘදුව සම්බාහනය කරන්න.
ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ටෙන්ඩර් සත්කාරය භාවිතා කළ හැක😍
Rs 799/(Delivery Rs 150)
11/07/2021
🙋♀️Special promotion 🙋♀️
Beauty trimmer and cosmatic bag
රුපියල් 1500 ට අදම ලබාගන්න
Delivery
Colombo- 200
Other Areas -300
08/07/2021
Delicate Cherry Blossom Eau de Toilette
Escape to a vibrant orchard of overhanging flowers. Experience delicate top notes of sweet almond, followed by the exquisite cherry blossom heart. Finally find yourself at peace with the unforgettable cedarwood drydown.
Rs3000/=(delivery free)
06/07/2021
Moisturize and repair the appearance of skin on your hands with this rich and creamy hand salve. Carefully and cleanly formulated with 95% natural origin ingredients including 8 essential minerals inspired by Scandinavian waters and Swedish honeysuckle extract. Formulated without parabens and silicones, its dermatologically tested formula is registered with The Vegan Society™ and packaged in tubes containing 55% recycled material.
Rs.1500/=
06/07/2021
Milk & Honey Gold Nourishing Hand & Body Cream is an ultra-indulgent, nourishing cream infused with organically sourced extracts of milk and honey. Intensively nourishes hands and body to leave skin soft, supple, fragrant and hydrated all day.
Rs.2600/=
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo