Aura Skin Care
95% of your selfie is your skin
20/11/2020
දත් වල කහට යන්නෙම නැද්ද? මැලියම් බැඳීමෙන්, සිගරැට් / බුලත් විට භාවිතයෙන් , තේ / කෝපි නිසා ඇතිවූ පැල්ලම් මකන්න සුවිශේෂමවූ Teeth Whitening නිෂ්පාදනය අප විසින් ඔබට හඳුන්වා දෙනවා.
LANBENA Teeth Whitening Essence දත් වල ඇති ඕනෑම ආකාරයක පැල්ලමක් පහසුවෙන් ඉවත් කරනවා.
කරන්න තියෙන්නේ පොඩි දෙයයි. කොට්න් බඩ් එකක් LANBENA Teeth Whitening Essence වලින් පොඟවල ඔබේ දත් වල කහට ඇති ස්ථාන වල ගාල පිරිමදින්න. ඉන්පසු උණු වතුරෙන් කට සෝදා හරින්න. උපරිම උනොත් මේ අයුරින් දින 2ක් කරන්න වෙයි.
ඔබටත් අවශ්‍ය නම් ඔබේ ඇනවුම අදම වෙන් කරවා ගන්න. නිවසටම ගෙන්වා ගන්න පුළුවන්.
💲 මිල රු. 999/=
නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ,
🙂නම,
📮ලිපිනය,
📱දුරකථන අංක 2 ක්,
🛒 අවශ්‍ය භාණ්ඩයේ නම (උදා: Teeth Whitening)
දැන්ම අපවෙත එවන්න.
Island-wide cash on delivery.
මුදල් ගෙවීම භාණ්ඩය අතට ලබනු පසු.
මෙම නිශ්පාදන ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා Call කරන්න.
0702560081
16/10/2020
ඕනෑම අයෙක් ඔවුන්ගේ වයසට වඩා වයස්ගත වීමට ඇස වටා ඇති අදුරු පැහැය හේතුවක් වේ.
Bioaqua Golden Osmanthu ඇස් වටා අඳුරු පැහැය ඉවත් කරයි.
ඇස් නිසා වයසට වඩා වයසින් පෙනේද?
Bioaqua Golden Osmanthus eye mask භාවිතා කිරීම ඇස් යට අඳුරු පැහැය ඉතා ඉක්මනින් අඩු කිරීමට උපකාරී වේ.
ඔබට මෙය එදිනෙදා, දිවා සහ රාත්‍රී භාවිතා කළ හැකිය. ඇත්තෙන්ම එය ස්වාභාවිකයි
නින්ද නොමැතිකම
නිදා ගැනීමට ප්‍රමාද වීම
රාත්‍රියේ නිදිමැරීම
බ්ලීචින් ආසාදන හේතුවෙන් ඇස් වටා අදුරු වීම ජංගම දුරකතන භාවිතය
මෙම කරුණු ඇස් වටා අවපැහැයට හේතු වේ.
මෙය භාවිතයෙන් දින 07ක් වැනි කාලයක් ඇතුළත ඇස වටා ඇති අදුරු පැහැය ඉවත් කරයි.
මිල රු.1390/-
0702560081
ඇනවුම් කිරීමට
නම
ලිපිනය සහ දුරකතන අංක දෙකක් එවන්න
29/09/2020
New Yogi herbal Tea
වටිනා ඖෂධ අඩංගු 100% ස්වාභාවික ඉතාම ඉක්මනින් ශරීරයේ බර අඩුකර උදරය සිහින් කර ලස්සන පැහැපත් ආකර්ශනීය සිරුරක් ඔබට හිමි කරන හෙළ වෙදකම හා බැඳී ලොව අග්‍රගන්‍ය පානයකි.
මෙම පානය ආහාර ගැනීමෙන් පසුව පානය කලයුතුයි.
ඉන්පසුව සිරුරේ ඇති අනවශ්‍ය මේදය පසුදා උදෑසන මලපහ සමග ඉවත් වේ.
දින 07ක් ඇතුළත ප්‍රතිඵල සහතිකයි.
නිවසටම ගෙන්වා ගැනීමට ( ඔබගෙන් ඩිලිවරි
ගාස්තු අය නොකෙරේ ) වැඩ කරන පැය 48 ඇතුලත ඇතුලත ඔබේ නිවසටම ඇනවුම නිසැකවම ලැබෙනු ඇත.
01. අපගේ පේජය ( page ) හා පණිවිඩ ( Inbox ) මගින් සම්බන්ද වන්න,
02. අමතන්න 0702560081
* New Yogi herbal tea වල ඇති විශිෂ්ඨ ප්‍රථිපල අත්විදින්නට ඔබ කැමතිනම් අදම ඔබේ
01. නම
02. පදිංචි ලිපිනය
03. වැඩ කරන දුරකථන අංක 2ක්
inbox වෙත යොමුකරන්න.
29/09/2020
Aichun beauty face and body whitening cream
සම පැහැපත් කරමින් දුර්වර්ණ බව ඉවත් කරයි.
මුහුණේ මෙන්ම ශරීරයේ ලප කැලැල් ඉවත් කර සම දීප්තිමත් කරයි.
දවසේ ඕනෑම වෙලාවකදී භාවිතා කල හැක.
මිල රු.1490/- ( face & body serum එකක් සහ face & body night cream එකක් නොමිලේ ලබාගන්න)
ඇනවුම් කිරීම සදහා විමසන්න
070 2560081
12/09/2020
😍Gluta white 150000MG capsule සහ Acrobic 1000c vitamin😍
💯 original .
ඔබ සිහින දකින අයුරින්ම ඔබේ මුහුණට සහ ශරීරයට එකම පැහැයක් ලබා ගත හැක.
♦ඒ සදහා අපට මග පෙන්වන්නේ Supreme Glutathione Gluta White 1500000mg තුළිනි.
මෙය මාස 3ක් භාවිතා කලයුතුයි.
මෙමගින්
❤️සම රැලි වැටීම වළක්වයි
❤️ කුරුලෑ ලප කැළැල් ඉවත් කරමිනන්සමෙහි අදුරු පැල්ලම් සියල්ලම ඉවත් කර දමයි.
♦මෙහි අඩංගු සංයෝජනකයන් මෙසේ ය.
💫L- Glutathione 1500000 mg
💫Collagen 400000 mg
💫Coenzyme Q10 2000 mg
💫Vitamin C 50000mg
💫Bioflavonoi 2000 mg
💫Hyaluronic Acid 2500 mg
💫Koji Berry 2000 mg
💫Green Coffee Berry 1200 mg
💫Raspberry Extract 1200 mg
💫Pine Bark Extract 1500 mg
💫Grape seed Extract 1500 mg
💫Acerola Cherry 3000 mg
💫Mix Berry Extract 3000 mg
💫Lecithin 4000 mg
💫Biotin 3000 mg
💫Inositol 60 mg
💫Zinc 30 mg
රාත්‍රී නින්දට යාමට පෙර 1 capsul ක් භාවිතා කරන්න
මෙය මිලදී ගැනීමේදී වෛද්‍ය අනුමැතිය බලන්න . එමෙන්ම එය මිලදී ගැනීමේදී original නිෂ්පාදනයම දැයි බලන්න .
මිල 3300.00
මේ සමග c-1000 විටමින් capsule 1k ගැනිමෙන් glutothine ඇගට උරා ගැනීම වේගවත් කරයි.
එමෙන්ම ඕනෑම tablet එකක් භාවිතා කරන විට side effect එකක් ඇති වීම වලක්වයි.
මිල 2300.00
භාණ්ඩ අතට ලැබුණු පසු මුදල් ගෙවන්න.
ලංකාවේ ඕනෑම තැනකට delivery කරනු ලැබේ .
✅ඇනවුම් කිරීමට
1.නිෂ්පාදනය
2.නම
3.ලිපිනය
4.දුරකථන අංකය
ලබා දෙන්න
✅ contact us 0702560081
12/09/2020
ඔන්න අද මන් ගෙනාවෙ ලෝකයේ අංක එකේ දින 7න් මුලු ශරීරයම පැහැපත් කරන නිශ්පාදනයක් පිලිබඳවයි..
Gluta prime plus 2,000,000mg
African සහ කලු ජාතිකයින් සිටින රටවල වැඩිම ඉල්ලුමක් තියන නිශ්පාදනයක් තමයි මේක. ඒකට හේතුව තමයි කිසිදු අතුරු ආබාධයක් නොමැතිව මුලු ශරීරයම පැහැපත් රන්වන් පැහැයකට හරවන්න මෙම නිශ්පාදනයට තිබෙන හැකියාව ..
නොයෙකුත් ක්‍රීම් වර්ග ගාලා මුහුණ විතරක් සුදු කරගෙන ඉන්න අයට මුලු ශරීරයම එකම පාටකට හරව ගන්නත් මෙම නිශ්පාදනය යොදා ගන්න පුලුවන්
FDA , HALAL , GMP , HACCP සහතිකයන් සහිත original USA නිශ්පාදනයකි..
Glutathione වැඩිම නිශ්පාදනයක් වන අතර දින 30ක් පාවිච්චියෙන් ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුලුවන්
වැඩි විස්තර සහ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය අය විමසන්න .
☎️ 0702560081
Cash on delivery available
Delivery free
08/09/2020
අතුරු ආබාධ නැතිව දින 07න් මුලු ඇගම සුදු වෙන්න කැමතිද?
මේ Gluta Aloe Bodylotion ඵක භාවිතයෙන් දින 07ක් වැනි කෙටි කාලයක් තුළ මුළු ඇගම සුදු කර ගන්න පුළුවන්. බිලිචින් හා රසදිය වලින් තොරයි.
Natural aloe Vera, glutathione, collagen, alpha arbutin, vitamin E, almond oil යන ප්‍රධාන සංඝටක සාරයෙන් යුක්ත අතර ඉමිහිරි කිරි සුවඳකින් යුක්ත මෙය අති සාර්ථක ප්‍රතිඵල ගෙන දේ..
සතියක් වැනි කෙටි කාලයක් තුළ ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව අපි වගකීමෙන් සදහන් කරන්නෙමු
මෙම body lotion ආලේපනය ලංකාවේ තරුණ තරුණයන්, නළු නිලියන්, ඇතුළු විශාල පිරිසක් අතර දැනටමත් ප්‍රසිද්ධ නිෂ්පාදනයක් බව ඇතැම් විට ඔබ දැනුවත් අැති.
• සමෙහි අදුරු ගතිය නැති කිරීම
• සම පැහැපත් කිරීම
• සම පොෂණය කිරීම
• සම රැලි වැටිමි අඩු කරයි
• සමෙහි තෙතමනය ආරක්ෂා කිරීම
• හිරු කිරණනිසා ඇතිවන කැළැල් මකා දැමීම
• තද ලප කැළැල් මකා දැමීම
මෙමගින් සිදුකරයි.
• අත් යට - වැලමිට වගේ තද කළු තැන්වල ඉතාම සුදුසු වේ.
ඔබට අවශ්‍ය සුදු පැහැය ලැබුනු පසු මෙය නැවැත්වීමට පුලුවන , නැවත සම අවපැහැයට පත් නොවේ.
අපි වගකීමෙන් කියන්නේ, ඔනැම skin එකක කෙනෙකුට මෙය භාවිතා කර සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවේ.
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවා භාණ්ඩය ලබාගන්න...
දැන්ම ඇනවුම් කරන්න...
Inbox එන්න.
1- ඔබගේ නම
2- ලිපිනය
3- දුරකථන අංක දෙකක්
Massenger වෙත එවන්න.
0702560081
Call / message
05/09/2020
Night Cream + Day cream ....ඔයාට ඕන Day ද? Night ද? තායිලන්තයේ Hybrid තාක්ෂණය සමගින්...
සම පැහැපත් කර අදුරු බව ඉවත් කරයි
සමෙහි තෙතමනය රදා පවතී
කුරුලෑ බිබිලි සහ වලවල් සුව කරයි
සම සුදු කරයි
සමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි
අහිතකර බලපෑම් කිසිවක් නැත
Bleaching රසදිය අඩංගු නැත
දින 07ත් ඇතුළත ප්‍රතිඵල
0702560081
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
27/08/2020
Yuri Whitening Healthy Lotion
මුලු ඇගටම ආලේප කරන්න පුළුවන් ඒවගේම සම පැහැපත් වී සුදු වෙන ඇමරිකාවේ නිශ්පාදිත ක්‍රීම් එකක් තමයි Yuri Whitening Body Lotion.
Yuri Whitening Healthy Lotion එක මගින් ඔබේ සමට ලැබෙන වාසී :
මිහිරිතම සුවදකින් යුක්ත මෙම Lotion එකේ සුවද දවස පුරාම තියනව,
සමේ තෙතමනය රදා පවතියි
සම සිසිනිදු කරයි
රැලි වැටීම අඩුකරයි
ගාපු ගමන් සමට හොදින් උරාගන්න නිසා ක්‍රිම් ගෑව කියල හොයන්න බෑ.
දවසට දෙපාරක් උදේ හවස ආලේප කරනව නම් සති 1-2 ඇතුලත හෝ ඊට පෙර 100% ඉක්මනට සම සුදුවීමේ ප්‍රතිඵල ගන්න පුලුවනි.
නැවැත්වූ පසු නැවත අවපැහැ ගැන්වීම හෝ ලප මතු වීම සිදුනොවේ.
කාන්තා පිරිමි දෙපාර්ශවයට පාවිච්චි කරහැක.
නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ
නම
ලිපිනය
දුරකථන අංක 2ක්
අප වෙත එවන්න
0702560081
Cash on delivery available
Rs.990
15/07/2020
BIOAQUA PINK CREAM
බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ
දෙතොල් වල,
බෙල්ල අවට,
අත් යට,
ඉකිලි ප්‍රදේශ වගේම ප්‍රයිවට් පාට්ස් වල ඇති අඳුරු පැහැ බව.ඒ වගේම වෙලෙඳපොලේ ඇති බොඩි ක්‍රීම් ආදියෙන් මෙයට විසඳුම් නොමැතිකම.
මේකට විසඳුමක් විදියට ඔබට හැමදාමත් හොඳම දේ ලබාදෙන අප ඔබට හඳුන්වා දෙන්නේ අනර්ඝ කොරියානු නිශ්පාදනයක් වන Bioaqua Pink Magic Cream.
නිශ්පාදනය පිලිබඳ විස්තර:
මෙහි අඩංගු චෙරි 🍒 සාරය මඟින් සමට අවශ්‍ය
💦තෙතමනය
💦මෘදුබව
💦පෝෂණය
💦විටමින්
ලබාදී දින 14ක් පමණ ඇතුලත සමට ඉතා පැහැපත් හා ආකර්ශණීය රෝස පැහැති බවක් ලබා දෙයි.
🌺 අඳුරු අවපැහැ වී ඇති දෙතොල් අවපැහැය මඟහැර රෝස පැහැයක් ගන්වයි
🌺 අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස අවපැහැය දුරු කරයි
🌺අත් යට අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරයි
🌺 වලමිට පෙදෙස මෙන්ම ශරීරයේ ඕනෙම තැනක ඇති අඳුරු ස්වභාවය නැති කර සම පැහැපත් කරයි
🌿 සමට අහිතකර කිසිම ද්‍රව්‍යක් අඩංගු නැත……
ඔබත් bioaqua pink cherry cream එක භාවිතා කර වෙනස වටහාගන්න………
Rs.1390/-
Original TCM Scar Cream ❤️
----------------------------
මෙමගින් ඔබව කනස්සල්ලට පත් කල,ඔබව අපහසුතාවයට පත් කල ලප කැලැල් සියල්ලම සති දෙකක් වැනි කෙටි කාලයක් තුලදී සදහටම තුරන් කර ඔබේ රූ සපුව මෙන්ම ආත්ම ශක්තිය වඩවයි.
එක වරක් භාවිතා කර බලන්න. ලොව පුරා මිලියන ගානක් මෙහි ප්රතිපල ගැන සාක්ෂි දරන නිසා අයෙ අමුතුවෙන් මෙය ඔබේ දිවිය වෙනස් කරයිද යන්න විමසීම අවශ්ය නොවේ.
• තුවාල කැළැල්,
• පිළිස්සුම් කැළැල්,
• කුරුලෑ වලින් ඇති වූ ලප කැළැල්,
• Stretch Marks
• ඇස් යට සම එල්ලා වැටීම්,
• ශල්‍යකර්ම නිසා ඇති වන කැළැල්
මේ හේතු නිසා ඔබත් කනස්සල්ලෙන් ද?
මේ පැල්ලම් කිසිම දවසක මකාගන්න බැරිවෙයි කියලා පසුතැවීමෙන්ද ?
දැන් ඔබට පසුතැවෙන්න දෙයක් නෑ.. Original TCM Scar Cream ඒ සෑම ගැටලුවකටම විසදුම.
උපදෙස් :
පිරිසිදු කරගත් සම මත ආලේප කර විනාඩි 5ක් පමන මෘදු ලෙස සම්බාහනය කරන්න.
0702560081
Rs.1250/-
ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකතන අංක දෙකක් ලබාදෙන්න.
15/07/2020
Original TCM Scar Cream ❤️
----------------------------
මෙමගින් ඔබව කනස්සල්ලට පත් කල,ඔබව අපහසුතාවයට පත් කල ලප කැලැල් සියල්ලම සති දෙකක් වැනි කෙටි කාලයක් තුලදී සදහටම තුරන් කර ඔබේ රූ සපුව මෙන්ම ආත්ම ශක්තිය වඩවයි.
එක වරක් භාවිතා කර බලන්න. ලොව පුරා මිලියන ගානක් මෙහි ප්රතිපල ගැන සාක්ෂි දරන නිසා අයෙ අමුතුවෙන් මෙය ඔබේ දිවිය වෙනස් කරයිද යන්න විමසීම අවශ්ය නොවේ.
• තුවාල කැළැල්,
• පිළිස්සුම් කැළැල්,
• කුරුලෑ වලින් ඇති වූ ලප කැළැල්,
• Stretch Marks
• ඇස් යට සම එල්ලා වැටීම්,
• ශල්‍යකර්ම නිසා ඇති වන කැළැල්
මේ හේතු නිසා ඔබත් කනස්සල්ලෙන් ද?
මේ පැල්ලම් කිසිම දවසක මකාගන්න බැරිවෙයි කියලා පසුතැවීමෙන්ද ?
දැන් ඔබට පසුතැවෙන්න දෙයක් නෑ.. Original TCM Scar Cream ඒ සෑම ගැටලුවකටම විසදුම.
උපදෙස් :
පිරිසිදු කරගත් සම මත ආලේප කර විනාඩි 5ක් පමන මෘදු ලෙස සම්බාහනය කරන්න.
0702560081
02/07/2020
"SCRU CREAM" for secret of your beautiful Lips
පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි දෙතොල් කියන්නෙ.
ඉතින් මේ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් ..
මේ සදහා බොහෝ හේතූ බලපානවා .
💥අදික හිරු එලියට නිරාවරණය වීම
💥ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම
💥අදික ලෙස කැෆේන් භාවිතය
💥බ්ලීචින් අඩංගු සමට අහිතකර කර ක්‍රීම් වර්ග භාවිතය මගින්
💥දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වීම යනාදියයි.
සතියකට වතාවක් මුහුන ස්ක්‍රබ් කරල මුහුනේ මැරුනු සම ඉවත් කරනව වගේම දෙතොල් වලත් කුනු දූවිලි වගේ දේවල් මගින් අවපැහැ ගැන්වුනු කොටස් ඉවත් කර ගැනීමට තොල් වලටත් ස්ක්‍රබ් කිරීම අවශ්‍යයි ..එසේ ස්ක්‍රබ් කර දෙතොල් පිරිසිදු කිරීම මගින් දෙතොල් වල අවපැහැගැන්වීමි අවම කර ගැනීම වගේම තොල් වල තෙතමනය නොමැති කම නිසා සිදු වන තොල් පැලීම් වැනි දේවල්ද ඔයාට අවම කරගන්න පුලුවන් .
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය.
දිවයින පුරා බෙදාහැරීම
For orders please send your
Name, Address and Telephone.
0702560081
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
2nd
Colombo