Be Beauty with Shami

Be Beauty with Shami

Share

Hi friends, we all want to be beautiful. So if you want to get all the beauty products you need, contact to us.Thank You

07/01/2021

මුහුනේ අදික තෙල් ගතිය නිසා ඔබ කනස්සල්ලෙන් ද?
වෙලදපලේ ඇති කිසිම ක්‍රීම් එකකට තවමත් තෙල් ගතිය පාලනය කල නොහැකි උනාද?
මේකප් එකක් දැම්මත් මුහුනේ නීට් බවක් ලැබෙන්නේ නැද්ද?
සෑම විටම කුඩා කුරුලෑ බිබිලි මතුවෙනවාද?
කුරුලෑ පැල්ලම් නිසා ඔබේ පැහැය අඩු වෙලාද?
දිලිසෙන Oily Skin එක ප්‍රශ්නයක්ද?

මේ හැම දේටම විසදුමක් ඔයාට එක ලෝශන් එකකින්

☘️ Mattifying Face Lotion with Oraganic Tea Tree & Time ☘️

සම පිරිසිදු කරමින් තෙල් ගතිය පාලනය කීරීමට
සමෙහි Matte ස්වභාවය රකිමින් දිලිසෙන සුළු බව ඉවත් කරන දෙහි බලයත් සපිරි මම ලෝශන් එක,
උදෑසන සහ රාත්‍රී පිරිසිදු කරගත් මුහුණ සහ බෙල්ල මත ඇගිලි තුඩු වලින් ආලේප කර මදක් සම්බාහනය කරන්න ( ඇස් පිය මත නොගැවෙන සේ..

👉 ඇණවුම් කිරීම සදහා inbox or comment කරන්න 📩

වට්ටම් සහිතව් මිලදී ගන්න.

0717099966

Photos from Be Beauty with Shami's post 06/01/2021

දහඩිය ප්‍රශ්නයෙන් පීඩා විඳින ඔබ සඳහාමයි..

🌷Activelle Extreme Anti-perspirant Deodorant
🌷ActivelleExtreme Anti-perspirant Deodorant Spray

🌸ආත්ම විශ්වාසය ඇති කරමින් ඔබට ඉහළම ආරක්ෂාවක්..
🌸Powdery Citrus Fragrance පැය 72ක් පුරාවට දහඩිය දැමීම පාලනය කරමින් නැවුම් සුවඳක් ලබා දෙයි..
දවස පුරාම නැවුම්ව ඉන්න..
ඇණවුම් සදහා විමසන්න
☎ Call/ whatsapp 0703616205
✉️inbox
දිවයින පුරා බෙදාහැරීම් 🚚

02/11/2020

ඔබත් ඕරිෆ්ලේම් ආයතනයේ නොමිලේ සාමාජිකාවක් වී මෙම රු.5000ක් වටිනා අත් ඔරලෝසුව රු.499කට හිමි කර ගන්න.
නිවසට වී සිටින ඔබට මාසයකට අමතර ආදායමක් ලබන්න.
ඔයාට අවශ්‍ය රූපලාවණ්‍යය නිශ්පාදන ඉතාමත් අඩු මිලට,..ලස්සනට ඉන්න කැමති ඔයාට මේක හොදම අවස්තාව..
නිවසේ වියදම්, වතුර බිල, විදුලි බිල ,ෆිනෑන්ස් ලෝන් ගෙවා ගන්නෙ කොහොමද කියන එක දැන් ප්‍රශ්නයක් නෙවෙයි.
ඔයාට ඔන්ලයින් බිස්නස් එකක් කරලා හොද ආදායමක් ලබන්න පුලුවන් .
අවශය විස්තර මගේ කණ්ඩායමට එකතු වී දැන ගන්න පුලුවන් .
විමසන්න
0703616205

Photos from Be Beauty with Shami's post 31/10/2020

A - Z Cream

Oriflame හි නවතම makeup හදුන්වා දීමකි

තවම හරියට makeup එකක් කරගන්න බැරි
සමේ පාටට ගැලපෙන්න හැමදේම හොයාගන්න බැරි
ඔබ සදහාම ඉක්මනින් හා පහසුවෙන් makeup එකක් දා ගැනීමට මෙය ඉතා වැදගත්වේ .

Makeup කලාම කලින් තිබුනාටත් වඩා සම අවපැහැ වීම
Foundation තලි තලි සිටීම
Makeup එක ඉක්මනින් දියවී යාම
යන ගැටලු වලට මින් විසදුම් ලබා ගත හැකිය .

දැන් ඉතින් වෙනම foundation ,concealer ,illuminates,sun cream,moisturizer ,face powder ,primer යන මේ කිසි දෙයක් අවශ්‍ය නැහැ.මේ හැමදේම එකම cream එකකින්.A-Z cream නමින්ම කියවෙනවනේ හැමදේම තියෙනවා කියලා.මේ bb cream එක ආලේප කලාම ආයෙ වෙන මුකුත්ම අවශ්‍ය වෙන්නේ නෑ eye makeup එකයි lips makeup එකයි විතරක් දැම්මම හොදටම ඇති .

මේ cream එක භාවිතා කිරීම මගින් ඔබට makeup කිරීම පහසු කරනවා වගේම මුදල් ඉතිරි වෙනවා .
ඉතින් ඔබත් අදම A-Z bb cream එකක් වට්ටම් සහිතව මිලදී ගන්න.

Rs.2449/=

For orders inbox or call 0703616205

Photos from Be Beauty with Shami's post 30/10/2020
Photos from Be Beauty with Shami's post 01/10/2020

Grab your order now..Discount available ..

Photos from Be Beauty with Shami's post 01/10/2020

Branded perfumes..contacts us for discount ..👉👉

Photos from Be Beauty with Shami's post 01/10/2020

Discount available ..contacts us

Photos from Be Beauty with Shami's post 17/09/2020

ඔයා ගොඩාක් කාර්යබහුල කෙනෙක්නම් උදේට office යනකොට , හදිසි ගමනක් යනකොට,makeup දාන්න තරම් වෙලාවක් නැතුව ඇති.ඒත් ඉතින් අපි ලස්සනට යනනත් ආසයිනේ..
ඔන්න එහෙනම් ඔයාට makeup දාන්නෙ නැතුව professional පෙනුමක් ගන්න පුලුවන් නිෂ්පාදනයක් තමයි,

The ONE A - X Cream SPF 30

Primer, Moisture Cream, Consealer, Powder, Sun Cream මේ සියලු දේ එකම Cream එකෙන් ඔබට ලබා ගන්න පුලුවන්.

රු..1589.00
ඔබේ සමේ වර්ණය සදහන් කර ගැලපෙන ටෝන් එකෙන් ගෙන්වා ගන්න.

නොමිලේ බෙදා හැරීම.
විමසන්න 0703616205

05/09/2020

අවශ්‍ය අය විමසන්න
0703616205
විස්වාසනීය ව ඔබට අවශ්‍ය ස්තානයට ගෙන්වා ගන්න.

26/08/2020

💗 Love nature invigorating coconut water and 🍉 melon 🚿 shower gel and body lotion

ඔබේ සමත් වියලි ද?
ඉරිතැලිලද?
කොරල ස්වභාවයෙන් යුතු ද?

එසේනම් මෙන්න එයට විසදුමක් ලෙස oriflame වෙතින් ඔබට ස්වාභාවික පොල් වතුර හා 🍉 කොමඩු සාරයෙන් අනූන love nature invigorating coconut water and melon body lotion and shower gel හදුන්වා දී තිබේ.

මෙමගින්
🚿. සමේ තෙතමනය රැකදෙයි
🍉. සම නැවුම්ව හා මෘදුව තබයි
🚿. සමේ වියලි බව දුරුකරයි
🍉. සම ප්‍රානවත් කර ප්‍රබෝධමත් කරයි
🚿 . සම පිරිසිදු කරයි
🍉 . ඉමිහිරි සුවදකින් යුක්තයි

🚿 shower gel බාවිතා කර ස්නානයෙන් පසු body lotion ගැලවීම මගින් ඔබේ සම වියලීමෙන් ආරක්ෂා කර නැවුම්ව තබාගන්න.

🍉 කොමඩු vitamin C වලින් පරිපූර්ණ අතර vitamin C මගින් 🌞 හිරු එලියෙන් සම ආරක්ෂා කරයි .විශබීජ නාශක ගුණයෙන් යුක්තයි .වයසට යාමේ සලකුණු වලින් සම ආරක්ෂා කරයි

පොල් වතුර සම ස්තීරව තබා ගැනීමට උපකාරීවේ .මෙය ප්‍රතිදිලීර නාශකයකි.

සියලුම සම් ආකාර සදහා සුදුසුවේ .
ඕනෑම වයසක අයෙකුට භාවිතා කල හැක .
වට්ටම සහිතව නිවසටම ගෙන්වා ගන්න විමසන්න.
0703616205

Photos from Be Beauty with Shami's post 21/08/2020

ඔබේ දෙතොල් අව පැහැ වී ද? වැලමිට දනහිස හා ඇස් යට අවපැහැ වීම ට පිලියමක් රු.699 කට.අදාල ස්තානය හොදින් පිරිසිදුකර මෙම tender care bam ආලේප කරන්න.සති තුනකදී වෙනස අත්විදින්න අදම ඇනවුම් කරන්න.
0703616205

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
01