Harb line a
Nem.amila
20/12/2021
මිලදී ගැනීමට ඒවා අති නම්බරයට address එකයි පොන් නම්බර් දෙකකුයි දිස්ත්‍රික්කයයි නමයි wassap කරන්න 0715609468
29/11/2021
ගැහැනු,පිරිමි භේදයක් නැතුව ගොඩාක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේ pimples කියන්නේ.😖
*බ්ලිචීන් ආසාදන නිසා දුක් විඳින ඔයාට,
*කුරැලෑ නිසා අපහසුතාවට පත් වෙලා ඉන්න ඔයාට,
*තෙල් සහිත සමක් ඇති ඔයාට
වඩාත් සුදුසු ලෙස සකසා ඇති herbline pimple facial kit එක භාවිතා කරලා බලන්න. ඔයාට නොවරදවාම මේ නිෂ්පාදන පෙළ ආයේ ආයෙත් විශ්වාසයෙන් භාවිතයට ගන්න පුළුවන්
Herbline pimple facial kit එක භාවිතයට ගන්නා ඔබට දින කිහිපයක් තුළ කුරැලෑ අඩු වෙනවා දකින්න පුළුවන් 🙂
Tea tree oil,කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සකසා ඇති මෙම නිෂ්පාදන පෙළ ඔබට නිසැකවම සාර්ථක ප්‍රතිඵල ලබා දෙනු ඇත.
(1) Tea tree pimple control face wash
දිනපතා උදේ හා රාත්‍රී භාවිතා කරන්න. මාස 3ක් පමණ භාවිතා කළ හැක. මදටිය ඇටයක පමණ ප්‍රමාණයක්( වැඩ් ප්‍රමාණයක් ගත්විට Face wash සේදීමට වැඩිවාර ගණනක් සේදීමට සිදුවේ.) ගෙන තෙමා ගත් මුහුණේ ගල්වා මුහුණ පිරිසිදු කරන්න.🌹
(2)pimple control deep cleansing milk
සතියකට දින 3ක් සවස් කාලයේදී මෙම cleanser එක මඟින් ඔබේ සම හොඳින් පිරිසිදු කරගන්න. මුහුණේ හා ගෙලේ අාලේප කර විනාඩි 3ක් පමණ තබා පසුව සම්බාහනය කර හොඳින් පිරිසිදු කරන්න. මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා ඔබට ආලේප කළ විට සුළු දැවිල්ලක් දැනෙන්නට පුළුවන්🌹
(3)pimple control scrubbing mud pack
මෙය 2 in 1 නිෂ්පාදනයකි.මෙම නිෂ්පාදනය pack එකක් ලෙස මුහුණේ හා ගෙලේ ආලේප කර විනාඩි 30ක් තබන්න.පසුව පිරිසිදු වතුරෙන් ගෙල හා මුහුණ තෙමා සෙමෙන් උඩු අතට scrub කරන්න. විශේෂයෙන්ම pimple ඇති ස්ථාන scrub නොකර අනෙක් ප්‍රදේශ scrub කරන්න.🌹
(4)pimple control astringent
සෑම දිනකම හා රාත්‍රී කාලයේදී මුහුණ පිරිසිදු කර තෙත මත්තු කරගත් පසු පුළුන් කැබැල්ලකට මෙම ආලේපය ගෙන මුහුණේ මතුපිට ආලේප කරන්න (toner කරනවා වගේ) මෙමගින් කුරැලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවෘත වී ඇති විවරයන් වසා දමයි.🌹
(5)pimple control moisturizer
සෑම දිනකම නින්දට යාමට පැයකට පෙර මෙම ආලේපනයෙන් ස්වල්පයක් ගෙන කුරැලෑ මත ආලේප කරන්න. එය තෙරපිමෙක් නොකරන්න.සමට උරා ගැනීමට ඉඩදෙන්න.🌹
දේශිය ආයුර්වේද රෑපලාවන්‍ය නිෂ්පාදනයක් වන herbline භාවිතා කරලා බලන්න. 👍
අපේ දේශිය නිෂ්පාදන අගය කරන්න.💓
ගැහැනු,පිරිමි භේදයක් නැතුව ගොඩාක් අයට තියන ප්‍රශ්
☺️කාටත් පහසු අතට සරිලන මිලකට ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.☺
28/11/2021
27/11/2021
කුරුලෑ තියෙන අයට පිම්පල් ෆේස් කිට් එක
27/11/2021
Phone number 0715609468
27/11/2021
0715609468
26/11/2021
Saffron products...
සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න Herbline නිශ්පාදන පෙළක්ම.....
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/-
3. Saffron Natural Fairness Scrub - 499/-
4. Saffron Natural Fairness Moisturizer - 499/-
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun Protection Cream - 699/=
7. Gluta Saffron Natural Fairness Face Wash - 345/=
Total = 3439/-
පියවර 01. Saffron Natural Fairness Cleanser සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදුකාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි. පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුුව හොඳින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න. Make up remover එකක් ලෙසද භාවිතා කල හැක.
පියවර 2. Saffron Natural Fairness Mud Pack ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන්, විටමින් වර්ග අන්තර්ගත කර ඇත. මුහුණේ ඇති අඳුරු පැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට සුපැහැදිලි වෙනසක් ඇති කර දෙයි. පැක් එක ආලේප කර විනාඩි 20ක් හෝ වේලෙන තුරු තබා හොඳින් සෝදා ඉවත් කරන්න.
පියවර 3. Saffron Natural Fairness Scrub වෝල්නට් ශෙල් හි සුදු හඳුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කර ඇති මෙම Scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි. විනාඩි තුනක් පමණ හොඳින් Scrub කරන්න.
පියවර 4. Saffron Natural Fairness Moisturizer මුහුණට පෝෂණය ලබාදීමට අවශ්‍ය සියළුම විටමින් වර්ග අන්තර්ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැති වී ගිය පෝෂණය නැවත ලබා දේ. ආලේප කර හොඳින් සම්භාහනය කල යුතුයි. එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනාගමනය පහසු කරයි.
පියවර 5. Saffron Natural Fairness Astringent ෆේෂල් එක ආරම්භයේදී විවෘත කළ විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ. පුළුන් කැබැල්ලකින් මුහුණේ හොඳින් ආලේප කරන්න.
පියවර 6. Saffron Natural Fairness Sun Protection Cream. ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත Sun Protection Cream එක ආලේප කිරීම. මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි. Saffron වර්ණය ඇති නිසා Make up ෆවුන්ඩේෂන් එකක් ලෙසද යොදා ගත හැක.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo