Cosmo Lovers

Cosmo Lovers

Share

Beuty product and cosmetics

Photos from Cosmo Lovers's post 05/08/2022

ඔබේ කෙස් කළඹට අවශ්‍ය ස්වභාවික පෝෂණය පහසුවෙන්ම ලබා දී පරිපූර්ණ කෙස් කළඹක හිමිකාරිය වීමට Oriflame අපෙන් ඔබට වටිනා මෙන්ම රසවත් නිශ්පාදන පෙළක් ....

▪️වියළි හිසකෙස් සඳහා,
🍌 Smoothie Replenishing Banana Hair Mask

▪️සාමාන්‍ය හිසකෙස් සඳහා,
🥑 Smoothie Nourishing Avacado Hair Mask

▪️වර්ණ ගැන්වූ හිසකෙස් සඳහා,
🥭 Smoothie Revitalising Mango Hair Mask

🤗 ස්වභාවික පළතුරු සාරයන්ගෙන් අනූන මෙම නිශ්පාදන පෙළ භාවිතයෙන්,

▪️හිසකෙස් වල වියළි බව තුරන් කරයි
▪️සිනිඳු, දීප්තිමත් කෙස් කළඹක් ලබා දෙයි
▪️හිස කෙස් වල පරිමාව වැඩි කරයි
▪️මුල සිට අග දක්වාම කෙස් කළඹට අවශ්‍ය පෝෂණය ලබාදෙයි
▪️හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි
▪️හිසකෙස් ගැළවීම සහ අකලට කෙස් පැසීම වළකයි

🤗 විද්‍යාත්මක පර්යේෂණ මඟින් ප්‍රතිඵල තහවුරු කර භාවිතයට අනුමත කර ඇත.

16/07/2022

ඔබත් හිස්හොරි වදයෙන් තවත් පීඩා විඳිනවාද ? 😢
මෙන්න හිස්හොරි වදයට නියම විසදුම 😍

Love Nature Tea Tree Oil & Burdock Dandruff Control Shampoo 😍

කාන්තාවකගේ හිසකෙස් කියන්නේ ආකර්ශන සදහා වැදගත් වන විශේෂම දෙයක්....
ඔබත් ඒ ආකර්ෂණය වැඩි කරගන්න කැමතිද....

ඔබත්,
😕 හිස්හොරි වදයට තවම විසදුමක් හොයාගත්තේ නැතිද
😕 හිස්හොරි නිසා අපහසුතාවයකට පත් වෙලාද
😕 වෙළඳපොල ඇති නිශපාදන භාවිතා කර ඔබ වෙහෙසට පත් වෙලාද

එහෙනම් හිස්හොරි වදයට තිත තියමු....
Oriflame Love Nature Dandruff Control Shampoo

😍 ඔබේ හිස්හොරි පාලනය කරයි
😍 හිසකෙස් වලට පෝෂණය ලබාදේ
😍 ඔබට දිදුලන කෙස් කළඹක් ලබාදේ
😍 ඔබේ හිසකෙස් වල නැවුම් බව රැක ගනී
😍 මනබදින සුවදකින් යුක්තවේ

අදම ඇණවුම් කරන්න 🤩
හිස්හොරි වදෙන් මිදෙන්න

15/07/2022

💟 Oriflame Body Spray 💟

🌸 𝐏𝐨𝐬𝐬𝐞𝐬𝐬 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 𝐁𝐨𝐝𝐲 𝐒𝐩𝐫𝐚𝐲 🌸

මිල අධික Body Spray වර්ග මිලදීගත්තත් හිතන තරම් සුමිහිරි සුවදක් ලැබෙන්නෙ නැතුව ඇති ... 😥

ඉතින් ඒ නිසාම දවස පුරාම ප්‍රබෝධමත්ව කොපමණ වෙහෙස වෙලා වැඩ කරත් දාඩිය දුගද නොදැනෙන ඔබව නැවුම්ව තබන Body Spray එකක් ගැන අද ඔබට හඳුන්වා දෙන්නම් ❤️🥰

මෙම perfumes භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන වාසි...

🌼 ඔබ ගොඩක් අය භාවිතා කරන සුවදක් නැතුව වෙනස් සුවදක් පාවිච්චි කිරිමෙන් ගොඩක් අයගේ අවදානය ලබා ගත
🌼 වෙලදපොලේ ලබා ගත නොහැකි වීම
🌼 සුවඳ දවස පුරාවට රැඳී පැවතීම
🌼මාස 3කට අධික කාලයක් භාවිතා කිරීමට හැක

Photos from Cosmo Lovers's post 10/06/2022

වතුර ටිකක් ගෑවුනාම සුවඳ නැති වෙන perfume එකක් වෙනුවට, වතුර ගෑවුනාම තිබුනටත් වඩා සුවඳ වැඩි වෙන perfume එකක් ගමුද??? ඒකත් අනිත් perfumes වලට වඩා ගොඩාක් අඩුම මිලට...😀😀😀

Perfumed Body Lotion

✅පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්
කරයි.
✅ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
✅250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 4ක් වැනි කාලයක් භාවිතා කල හැක.
✅සමේ තෙතමනය ආරක්ෂා කර සම
පැහැපත් කරයි.

❤❤ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..❤❤❤

ඉතින් ඔයාගෙ perfume එක ඉක්මනට වෙන් කර ගන්න …..

01/05/2022

වියළි අවලස්සන දෙපා වලට ආයුබෝවන් කියමු
ඔබත් සුන්දර මෘදු දෙපා යුවලක හිමි කාරියක් වන්නට ලෑස්ති ද?...
Feet Up Comfort Daily Softening Foot Cream
Oriflame නිවසින්...
මුහුණට දක්වන සැලකිල්ල දැන් ඔබේ දෙපා වලටත්...
Jojoba සහ Arnica ශාක සාරයන් ගේ මෘදු කාරක ගුණය ඔබේ වියළි අවපැහැ ගැන්වුණු දෙපා වල සමේ ස්ථර හරහා ගමන් කරයි
ස්වාභාවික moisturizer ගුණයෙන් පිරි Jojoba oil සමේ තෙතමනය සුරකිමින් නිරෝගී පැහැපත් බවක් ගෙන දෙයි
දිනපතා උදෑසන පිරිසිදු කර ගත් දෙපා වල කුඩා ප්රමාණයක් ආලේප කර massage කරන්න
තෙල් ගතියෙන් සහ ඇලෙන සුළු බවින් තොරයි
සායනිකව පරීක්ෂා කර ඇත
අතුරු ආබාධ රහිතයි

03/02/2022

🌸Milk and Honey Gold Nourishing Hand and Body Cream🌸

👆👆👆මෙමගින් ,

📌 සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දේ
📌 සමේ රැලි වැටීම් ඉවත් කරයි
📌 වියලි බව නිසා අවපැහැ ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි
📌 සමට හොඳ පෝෂණයක් ලබා දේ
📌 සමේ මතුව ඇති කොරළ තත්ත්වයන් දුරලයි
📌 ආලේප කල විගසම සමට මනාව උරාගෙන ඇලෙනසුලු ගතියෙන් තොර සුසිනිදු බවක් ලබා දේ
📌 A/C වැනි තත්ත්වයන් තුලදී සම වියලීම දුරලයි

කිරි 🥛 හා මීපැණි 🐝 සාරයෙන් මුසු වී ඇති මෙම ආලේපනය 250ml නිසා මාස 4 වැනි කාලයක් භාවිතා කල හැකිය...

30/01/2022

දෛනික විටමින් හා ඛනිජ අවශ්‍යතාවය සදහා හදුන්වාදෙනු ලබන ඔරිෆ්ලේම් නිශ්පාදනය මෙයයි

මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සදහා වෙන වෙනම හඳුන්වාදෙනු ලැබේ

එක් පැක් එකක සැශේ පැකට් 21ක් අන්තර්ගත වේ
එක් සැශේ පැකට් එකක ,
🌻Astaxanthin (beauty complex) - 1 capsule
🌻Multi vitamin and mineral - 1 tablet
🌻Omega 3 (fish oil) - 2 capsule
අන්තර්ගත වේ

මෙහි අන්තර්ගත,

🌸Multivitamin and Mineral 🌸
පෙත්ත man සහ woman ලෙස වෙනස් වීම මත මෙය wellness Pack Man හා Wellness Woman ලෙස වෙනස්වේ
මෙහි Multivitamin and Mineral Man හි තිබෙන මැග්නීසියම් හා කැල්සියම් ප්‍රමාණය පුරුෂ්‍යන්ගේ මස් පිඩු වර්ධනයට උපකාරී වේ Multivitamin and Mineral Woman හිදී මේ මැග්නීසියම් හා කැල්සියම් ප්‍රමාණය අඩුවී ස්ත්‍රීන්ට අවශ්‍ය වන්නාවූ Folic Acid හා යකඩ ප්‍රමාණය වැඩි වී ඇත
එසේම Multivitamin and Mineral පෙති දෙකෙහි විටමින් A, D, E හා K අන්තර්ගත වේ

🌸Astaxanthin නැතිනම් Bilberry complex 🌸එක මගින් ,
🌻ප්‍රතිශක්‍තීකරණ පද්ධතිය මනාව පාලනය කරයි
🌻හමට අවශ්‍ය පෝෂණය ලබාදේ
🌻හම රැලි වැටීම හා හම වයසට යාම පාලනය කරයි

🌸ඔමෙගා 3🌸
නැතිනම් fish oil capsule එක මගින්

🌻හදවතේ ක්‍රියාකාරීත්වය හා මොලයේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පාලනය කරයි
🌻බුද්ධි වර්ධනයට උපකාරී වේ
🌻හිතකර Cholesterol ප්‍රමානය වැඩි කරයි
🌻අහිතකර Cholesterol ප්‍රමාණය අඩු කරයි
🌻හමේ ස්වාභාවිකව සුන්දරත්වය වැඩි කරයි
🌻පෙනීම වැඩි කරයි
🌻කෙස් හැලීම නවතා හිස් කබල පෝෂණය කරයි

මේ Wellness සැශේ එක උදෑසන හෝ දහවල් ආහාරයට පසු විනාඩි 5ක් ඇතුලත බොන්න
දිනකට සැෂේ පැකට් එකයි

Photos from Cosmo Lovers's post 29/01/2022

එළඹෙන වැලන්ටයින් දිනයට පෙර, Oriflame නිවසින් හදුන්වා දෙන,

**Volare Eau de Parfum**

🌹ආදරය සහ ආදරය සැමරීම සඳහා විශේෂෙයන් නිර්මාණය කරන ලද Volare Eau de Parfum ආදරයේ සාරය පූර්ණ ලෙස පිපෙන රෝස සාරය මූලික කොටගෙන නිෂ්පාදනය කර ඇති අතර,
එය ස්ත්‍රීත්වය සහ අලංකාරය සංකේතවත් කරයි. එහි රෝස පෙති සාරය අඩංගු වෙයි.

🌹 මෙම සුවඳ නිර්මාණය කර ඇත්තේ ආදරය සහ අලංකාරය ඉස්මතු කිරීම සඳහා වන අතර ඒ සදහා ආදරයේ සහ සුන්දරත්වයේ විශ්ව සංකේතය වන රෝස මල් තෝරාගෙන ඇත.

🌹 රෝස මල් පෙති ඒකාබද්ධ කිරීමකින් පිරී ඇති වීදුරු තලයට හැඩයක් ලබා දෙමින් වීදුරු ෆ්ලැකන් ලෝහමය රන්වන් පැහැයෙන් රෝස මල් හැඩයෙන් සාදන ලද ලෝහමය ආවරණයකින් මෙය නිර්මාණය කර ඇත.

🌹 දියරයේ වර්ණය ද මෘදු හා සංවේදී වන අතර මල් සහ කැන්ඩි අතර ආදරණීය සුවඳක් ඔබ වෙත ගෙන එයි.

🌹. සුවඳ විලවුනය eau de parfum ලෙස පැමිණේ.(50ml)

50ml

අදම ඇනවුම් කරන්න.

24/01/2022

දිදුලන නිරෝගී සමක් සඳහා නිසැක ආහාර අතිරේකය...

💊Astaxanthin & Bilberry Extract Oriflame වෙතින්...

සමේ සෛල සුරකින ප්‍රභල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පිරිපුන්,
🍇සුන්දර ස්වීඩනයේ කැලෑ වලින් නෙළා ගත් Bilberry සාරය
🍇මේදයේ ද්‍රාව්‍ය විටමින් E
🍇ජල ද්‍රව්‍ය විටමින් C
අඩංගු නිසා...

💗Free Radicals (මුක්ත ඛණ්ඩක)නිසා අව පැහැ වී ඇති ඔබේ සම අභ්‍යන්තරයෙන් නිරෝගීව පෝෂණය කරමින් ඒකාකාරීව පැහැපත් කරයි

💗 සෛල වියපත් වීම පමා කර තරුණ පෙනුම රැක දෙයි

💗වායු දූෂක,අධික හිරු එළිය, පාරිසරික සාධක නිසා මුළු සිරුරේ ම ඇති සෛල වලට විය හැකි හානිය අවම කරයි

💗ප්‍රතිශක්තිය වැඩි කරයි

💗දිනපතා එක් කැප්සියුලයක් බැගින් ආහාර වේලක් සමග ලබා ගන්න...

Photos from Cosmo Lovers's post 20/01/2022

ඔබේ හිසකෙස් වලට පිරිපුන් බවක්...
වැඩි Volume එකක්...

💜 HAIRX Advanced Care Volume Lift Fullness Shampoo & Conditioner 💜️

◾වෙතින් ඔබේ මෘදු තුනී හිසකෙස් වලට ලබා දෙන පිරිපුන් බව සහ ඉහල Volume එක දැන් අත් විඳින්න
◾සෙරමයිඩ් සමඟ නිපදවූ සැහැල්ලු සංයෝගයකින් සමන්විත බැවින් හිස කෙස් මත නොඇලී වැඩි වේලාවක් රඳා පවතියි
◾දිගු කල් රැඳෙන පිරිපුන් බවින් යුත් කෙස් කළඹක අසිරිය දැන් විඳගන්න
◾ දිනපතා භාවිතා කළ හැක

✨️ ඔබේ හිස් කබල සහ හිස කෙස් පෝෂණය කරමින් හිස කෙස් ඔසවා තබන මෘදු Conditioner ඔබට වැඩි Volume එකක් ඇති කෙස් කළඹක් ලබා දෙයි !

Shampoo සහ Conditioner එකවර මිලදී ගැනිමේදි විශේෂ මිල අඩු කිරිමක් ...

20/01/2022

දෙපා වල දුර්ගන්ධයෙන් ඔබ පීඩා විඳි කාලය දැන් අවසන්...
Feet Up Comfort Anti-perspirant Foot cream
Orifalme වෙතින්
දිගු වේලාවක් පාවහන් වලින් වැසී තිබෙන ඔබේ දෙපා වලට දැන් නිරෝගී නැවුම් වියළි බවක් සමගින් ප්‍රබෝධමත් කරවන සුවඳක්...
Tea tree oil සහ Sage ශාක සාරයන් ගෙන් අනූන Feet Up Comfort Anti-perspirant Foot cream
Sage පැළෑටි වල ඇති බැක්ටීරියා නාශක ගුණය සහ
Tea trea oil වල ඇති සුගන්ධ කාරක,moisturizer ගුණය
නිසා ඔබේ දෙපා වල සම සුවඳවත් නිරෝගී කරවයි
දිනපතා උදෑසන පිරිසිදු කර ගත් දෙපා වල කුඩා ප්‍රමාණයක් ආලේප කර massage කරන්න
Code number 32368

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo