Honda hornet lover

Honda hornet lover

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Honda hornet lover, Beauty, cosmetic & personal care, Colombo.

Photos from Honda hornet lover's post 29/08/2023

Birth day boy 💙🐝🖤

28/08/2023

🐝🐝

27/08/2023

💦💙

Photos from Honda hornet lover's post 27/08/2023

🖤

27/02/2023

🤩😜

27/02/2023

hornet house carburettor tuneups ( cleaning & synchronizing) 0777310060/0702243595
කාර්බියුරේටර් ටියුනප් කිරීම

*කාර්බියුරේටරයේ සවිකර ඇති සියලුඅමතර කොස්ටස් ගලවා ඒවා වෙන් වෙන් වශයෙන් පරීක්ශාකර බලා පිරිසිදු කිරීම

*කාර්බියුරේටරයේ ප්‍රදාන අනු කොටස් හතර (body housing set) වෙන වෙනම ගලවා වෙන්කර, ඒවා කෙමිකල්බාත් තුල බහා පිරිසිදු කිරීම

*පෙට්‍රල් ගමන් කරන රේල් එකට අදාල o’rings මාරුකිරීම

* කාර්බියුරේටරයේ ප්‍රදාන හවුසින් 4 එකට සවිකර ඇති ඇක්සල් දෙක ග්‍රීස් ආලේප කර නැවත සවිකිරීම

*කෙමිකල් මගින් නැවත සියල්ල පිරිසිදු කොට හුලන් අල්ලා නැවත සැකසීම.

* අමතර ජෙට් යෙදීමට වේනම්, ඒවා එකතුකිරීම ( ජෙනුවින් අමතර කොටස් පමනයි )

*යතුරුපැදියේ අදාල විද්‍යුත් පද්දතිය සහ මැනිෆෝල්ඩ් විමසීම

*කාර්බියුරේටරය බැලන්ස් කිරීම ( මැශින් මගින්, synchronizing)

🛑මෙහිදී අවශ්‍ය සියලු ජෙනුවින් අමතර කොටස් අප සතුව පවතින අතර, ඔබට අවශ්‍ය නම් ඒවා රැගෙන පැමිනියද හැක. නමුත් බාල හෝ ව්‍යාජ කොටස් රැගෙන ඒමෙන් වලකින්න.

Photos from Honda hornet lover's post 18/08/2022

❣️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01