Herbline with Beauty Secret

Herbline with Beauty Secret

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with Beauty Secret, Beauty, cosmetic & personal care, Colombo, Western, Colombo.

Photos from Herbline with Beauty Secret's post 18/12/2021

🚘කස්තුරි කහ සහ වෙනිවැල් මිශ්ර නිෂ්පාදන
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
සමෙහි තද පැල්ලම් මකා දමයි
සමෙහි තෙතමනය ආරක්ශා කරයි
සම පෝෂණය කරයි
සමෙහි රැලි ගතිය නැති කරයි
සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
🌟 # & wild # -Rs.270/=
🌟 # & wild # -Rs.299/=
🌟 # & wild # -Rs.299/=
🌟 # & wild # pack -Rs.299/=
🌟 # & wild # -Rs.199/=
🌟 # & wild # -Rs.499/=
🌟 # & wild # -Rs.499/=
🌟 # & wild # -Rs.499/=

whats app- 0767200361

Photos from Herbline with Beauty Secret's post 18/12/2021

ලස්සන මනාලියක් වීමට සිහින දකින ඔබට මුහුනෙ මෙන්ම පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට ආයුර්වේද රූපලවන්‍ය පෝෂණ සත්කාරයක්.....

ඔබගේ සුන්දර සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න...

🌿 අහිතකර ද්‍රව්‍ය කිසිවක් අඩoගු නොමැත.
🌿 bleaching අඩoගු නොවේ.
🌿 පැහැපත් සමක් ලබා දේ.
🌿 විටමින් c මගින් සම පැහැපත් කිරීමට අවශ්‍ය සත්කාරයන් ලැබේ.

රුවැත්තියන්ගේ එකම තේරීම...ඔබත් බාවිතා කර අදම වෙනස වටහා ගන්න..🤷🤷

Island wide Cash on delivery..

Contact us whatsapp or call 0763200361

Photos from Herbline with Beauty Secret's post 18/12/2021

🌿🌿Herb Line🌿🌿

👏ඉක්මන් කරන්න. මෙම මස අවසාන වන තෙක් පමනයි මෙම මිල ගනන් යටතේ ලබාගන්න පුලුවන් 👏

👉👉ඔබගේ රුව තව තවත් ලස්සන කරන herb_line නිශ්පාදන දැන් නිශ්පාදන කිහිපයක් අඩංගු pack එක එකක් ලෙසද ගත හැක.
මෙම නිශ්පාදන තනි ඒකක වශයෙන්ද ඔබට ලබා ගත හැක.

👉🤩බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.🤩🤩

🤷ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.

Herb Line අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි.🌿❤️🌿❤️🌿❤️

☘️🌿👉අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.🌿☘️🌿☘️🌿☘️

👉විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.👍👍

සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.🌿☘️🌿☘️🌿☘️

🔺සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🔺සමෙහි තද පැල්ලම් මකා දමයි
🔺සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🔺සම පෝෂණය කරයි
🔺සමෙහි රැලි ගතිය නැති කරයි
🔺සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.

👩ගැහැනු /👨පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

🚚🚛දිවයින පුරා බෙදා හැරීම් සිදු කෙරේ..🚛🚚
ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවීමට හැකිය..

📲Whatsapp -0767200361

Photos from Herbline with Beauty Secret's post 18/12/2021

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
Cash on ඩිලිවරි -
Delivery ගාස්තු 300/=
Whatsapp - 0767200361

06/12/2021

Place your order

Photos from Herbline with Beauty Secret's post 06/12/2021

දිගුවන් පිරිපුන් කෙස් කලබකට කැමති ඔබ වෙනුවෙන්ම වෙන් වූ නිශ්පාදන පෙල
Herb line hair set🍀🍀🍀
Rs.1297
More details whtsup 0767200361

Photos from Herbline with Beauty Secret's post 06/12/2021

Pimples out 👩👩
For pimples & bleaching damage skin
Hurry up & place ur order👇👇
Island wide delivery🚚🚚
0767200361

06/12/2021

Place your order 0767200361

Photos from Herbline with Beauty Secret's post 06/12/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash on delivery ඇත.
0767200361 Whatsapp.

Photos from Herbline with Beauty Secret's post 06/12/2021

Pls place your order 0767200361

06/12/2021

කාන්තා ඔබගේ බුද්ධිමත් තේරීමක්......
මුදලේ අගයට වඩා වැඩි ගුණාත්මක බවකින්...
භාවිතාකර වෙනස ඔබම වටහා ගන්න......
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
අවශ්‍ය නම් whatup කරන්න
0767200361

Photos from Herbline with Beauty Secret's post 06/12/2021

😊 Fat Burner Green Tea 😊

🍀ලස්සන සිහින් හැඩැති සිරුරකට ඔබත් කැමතිද? 😊😊

🍀ශරීරය තරබාරුව, උදරය අඩුකරගන්න, කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න ඔබත් පානය කර බලන්න...

🍀හර්බ්ලයින් නිවසින් ඔබ වෙත එන නවතම නිෂ්පාදනය වන

🌿 Herb line - Fat burner Green Tea
🌿(හරිත තේ - silver tips)

🔹මෙම පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරවයි. එම නිසා ඔබගේ ශරීරයේ කොලෙස්ටෙරොල් තත්වයට ඉතා හොද ඖෂධයක් වනවා.
🔹එමෙන්ම ඉදිරියට නෙරා ආ උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත්වීම නිසා සිරුර හැඩගන්වයි.

🟩Green tea භාවිත කළ යුතු වන්නේ ඇයි?

🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

🌿 හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.

🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.

🌿 නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.

🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

🟩භාවිත කරන ආකාරය -

1 පියවර - එක් Green Tea හැන්දක් කෝප්පයකට දමා ගන්න.
2 පියවර - ප්‍රමාණවත් පරිදි උණුවතුර කෝප්පයට දමාගන්න
3 පියවර - මිනිත්තු 2 – 3 ක කාළයක් තබා පානය කරන්න

🔹 දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.

🔹සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

🌿 කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්වයන් පාලනයට නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි.

🔸භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක. 🚛

🔸Fat burner Green Tea - 1450/=

Contact us 0767200361

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo, Western
Colombo
01