Hirb line beauty products

Hirb line beauty products

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hirb line beauty products, Health/Beauty, Colombo.

Photos from Hirb line beauty products's post 02/10/2021

🌟ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම herbline gold range products 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔

😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,

😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්

😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම

😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්

😬 Pigmentation ගැටලු තියෙනවා නම්

😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්

😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්

😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්

😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්

😵 හිරු එලියට සම පිච්චිලා නම්

😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්

ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.

❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..

❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.

❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range

👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..

🌹Gold night cream 50 g rs 2450/=
🌹Pigmentation cream 50 g Rs 1950
🌹Body lotion 300 ml 2450/=

🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන්

👉DM us for the orders 📲
👉Cash on delivery available 🚚

20/09/2021

Delivery karanawa

20/09/2021

0715694962 👈 number ekat what app paniwidayak yomu karann.
🌷 Saffron facewash - 345/=
🌷 Saffron mudpack - 499/=
🌷 Saffron astringent - 399/=
🌷 Saffron bodylotion - 795/=
🌷 Saffron day cream - 1150/=
🌷 Saffron night cream - 1150/=

🌿බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line night cream එක ගැන කතා කරාවි.

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි, මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි

ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

Cash on delivery available 🚚

18/09/2021

Costumer feed back Kesha wardani oil

16/09/2021

Kamathi aya ennawanm inbox msg ekak dann

16/09/2021
Photos from Hirb line beauty products's post 16/09/2021

🌷 Venivel & wild tumeric day cream - 499/=

ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin C, B5,B3
😍Bearberry & Mulberry extract,
😍venivel & wild tumeric
😍Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

DM us for the orders 📲

Photos from Hirb line beauty products's post 15/09/2021

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද??

මෙන්න ඒ සදහා නොවරදින විසදුම👇

කේශ වර්ධණී තෛලය, ෂැම්පු, කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

🌷 කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්👇

🌴ගැලවීයාම වලකයි.
🌴ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌴හිස කැක්කුම නවතාලයි.
🌴හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌴කොන්ඩය අග පැලීම නවතාලයි.

🌷 කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

🌷 කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

පාවිච්චි කර වෙනස වටහාගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත inbox කරන්න.
Cash on delivery පහසුකම් ඇත.

15/09/2021

Hirb line beauty products Send a message to learn more

14/09/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

🌷Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴

Cash on delivery available🔥❤️🌿

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo