Cafe D'Amour

Cafe D'Amour

Share

රස ගුණාත්මක කෑම අපෙන් ඇනවුම් කරන්න 070 227 4810

06/03/2025

🛑උපන් දින සාදකට අපි දීපු රසම රස Menu එකක්🛑

▪️ කහ බත්
▪️අල කරිය
▪️චිකන් කරිය
▪️බටු මෝජුව
▪️ඉස්සො ඩෙවල්
▪️මැලේ අච්චාරුව
▪️පපඩම් මික්ස්චර්

ඕගොල්ලොන්ගේත් ඕනම උත්සව අවස්ථාවකට අවශ්‍ය කෑම අපෙන් අරන් බලන්න. සාදාරන ගානකට ගමේ රසට ඕනම කෑමක් අපි හදලා දෙනවා
070 227 4810

Photos from Cafe D'Amour's post 01/01/2025

ඔන්න අද අවුරුද්දේ පලවෙනි ඇනවුම
රසම රස මාලූ ඇබුල්තියල් එකක් 2kg
ස්තුති -K holding

31/12/2024

Happy new year all 🥰

Photos from Cafe D'Amour's post 06/12/2024

😋කෙල ගිලින්න ඕට්ටූ නෑ
මාර වැඩේ කියන්නේ මේකට නමක් නෑ
ඉස්සෝ ඉන්නවා කැරට් තියනවා ගෝවා තක්කාලි දාලා හැදූවේ නමක් නෑ
චොප්සියකුත් වගේ අනේ මන්දා 🤣

Photos from Cafe D'Amour's post 06/12/2024

🥰 කාලා බලමුද?

05/12/2024

ඔන්න අපෙන් තවත් අලුත් වැඩක්
දවල්ට කාටද ඕනේ ෆයිඩ් රයිස් එකත් 400/-කට
ජොබ් එකක්ට යන ඔයාට ගන්න පුලුවන් කැම්පස් යන අයට ගෙදර ඉදන් ආසාවට කන අයට මෙන්න කෑම එක 😁
(074) 070 8906 කොල් එකක් දෙන්න මන් බලන් ඉන්න්වා 🙈

Photos from Cafe D'Amour's post 02/12/2024

කාටද ඕනී ඔන්නම් ඔර්ඩර් කරහල්ලා 🤣
(074) 070 8906

Photos from Cafe D'Amour's post 01/12/2024
Photos from Cafe D'Amour's post 01/12/2024

ඔන්න ඔන්න සැරට රසට පැස්ටා
(074) 070 8906

30/11/2024

මෙන්න බයිට් එකට සොසෙජ් ඩෙවල් කිලෝ 1ක් එකක්
ඔයාටත් ඔනේනම් ඉතින් ඔර්ඩර් කරහල්ල බකන් නිලන් ඉන් නැතිව 😏
(074) 070 8906

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01