Skincare products
Invest in your skin.It is going to represent you for a very long time�
Customer feedback 💕
04/04/2026
28/03/2026
Available
27/03/2026
✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨
ඔයාටම විශේෂ අවුරුදු වාසි දැන් ලැබෙනවා 💛
🌸 අවුරුදු Special Offers! 🌸
✔️ අඩුම මිලට සුපිරි Products 😍
✔️ ඕනෑම Order එකකට FREE Delivery 🚚
✔️ රු.20,000ට වැඩි Order වලට FREE Gift එකක් (පොඩි Gift එකක් නෙවෙයි හොදේ)🎁
🔥 Limited Stocks – ඉක්මන් වෙන්න!
අදම Order කරලා ඔයාගේ Skin එකට glow එකක් දෙන්න ✨
🌐 Order කරන්න:
www.skincarecosmetic.lk
📞 Call / WhatsApp: 077 339 1446
💬 DM කරන්නත් පුළුවන්!
20/03/2026
18/03/2026
📝 Medicube PDRN Pink Collagen Capsule Cream
✨ මෙය Medicube PDRN Pink Collagen Capsule Cream කියන, සමට (skin) තදබල hydration සහ glow එකක් දෙන premium skincare cream එකක්.
මෙහි තියෙන PDRN (Sodium DNA) ingredient එක සම regenerate (නවීකරණය) කරලා, damaged skin repair කරනවා.
💖 Niacinamide 5% තියෙන නිසා:
• සම පැහැපත් කරයි (brightening)
• dark spots අඩු කරයි
• skin tone even කරයි
✨ Capsule technology එක නිසා, cream එක skin එකට ගැඹුරට absorb වෙලා,
👉 collagen production වැඩි කරලා
👉 skin elasticity (සම තදබල බව) improve කරනවා
🌸 Benefits
• Skin glow එක වැඩි කරයි
• Hydration deep level එකට දෙනවා
• Fine lines / wrinkles අඩු කරයි
• Soft, smooth skin එකක් ලබා දෙයි
🔥 Limited Stock Only!
⏳ ඉක්මන් කරන්න – ඉවර වුනොත් restock late වෙන්න පුළුවන්
📦 Order කරන්න දැන්ම DM කරන්න / WhatsApp කරන්න
💗 “Glass skin look එකක් එක පාරටම!
0️⃣7️⃣7️⃣3️⃣3️⃣9️⃣1️⃣4️⃣4️⃣6️⃣
Website link www.skincarecosmetic.lk
14/03/2026
Thank you so much for your lovely feedback ❤️
We’re so happy to hear you got great results!
Providing original products at reasonable prices is always our priority.
Your support means a lot to us. ✨
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo