Herbline.lk
Herbline products
27/11/2021
Real feedback
Highly recommended
24/11/2021
ඔබත් herbline සමග එකතු වී අමතරව ආදායමක් උපයන්න කැමතිද? මම දන්න දේ මට ලැබුණු දේ මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්.
✴️ ගොඩාක් පහසුයි ,සල්ලි වියදම් වෙන්නෙත් නෑ.
✳️ මුලින්ම කියන්න අවශ්‍යයි herbline ආයතනය රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මේ වන විට ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක්.
✴️ මමත් මුලින් බය වුණා මොකද මීට කලින් මම මේ වගේ දෙයක් කරලා නෑ.
මම ගොඩක්ම ආසාවෙන් හිටියේ ඔන්ලයින් බිස්නස් එකකට ජොයින් වෙන්න. මුලින්ම මම සල්ලි හොයන්නම් නෙවේ සම්බන්ධ වුණේ. ✳️ මම herbline සමග සමග සම්බන්ධ වෙන්න කලින් එම හිසකෙස් සත්කාරක පෙළ භාවිතා කළා. මමත් මුලින් විශ්වාසයක් තිබුන් නෑ. ඒත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිසා භාවිතා කලා . මට ඇත්තටම් ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබුණා.
✴️ ඒක නිසා මමත් herbline සමග එකතු වෙලා වැඩ කරන්න තීරණය කළා. සැප්තැම්බර් මාසයේ මම මගෙ පළමු වැටුප ලබ ගත්තා. මගෙ 💰 මුදල් මට නියමිත විදියට ලැබුණා.
✴️ කිසිම් දෙගිඩියාවක් නැතුව HHerbline Herblineසමග සම්බන්ධ වෙන්න ඔයලටත් පුලුවන් . මම මගෙ උපරිම සහයෝගය දක්වන්න කැමතී. ඔයාලත් Herb Lineeඑක්ක එකතු වෙලා කිසිම ආයෝජනයකින් තොරව මුදල් හොයන්න. පණිවිඩයක් යොමු කරන්න.
23/11/2021
ඔබත් කුරුළෑ නිසා වද විදිනවද? Herbline කුරුළෑ සත්කාරක පෙළත් සමග එක් වී සාර්ථකත්වය ලබා ගන්න. වෙළෙඳපොළේ ඇති ව්‍යාජ ප්‍රතිකාරක වලට නොරැවටී දැන්ම ඔබත් කුරුළෑ වලින් මිදෙන්න. කුරුළෑ නිසා ඇති වුන ලප කැළැල් ඉවත් වී පැහැදිලි සමක් ලබා දේ. 💯
04/10/2021
Happy customers 😍
23/09/2021
ඕන අය ඉන්බොක්ස් මැසේජ් එකක් යොමු කරන්න
20/09/2021
Real feedback
💯 recommended
ඔබගේ හානි වූ හිසකෙස් වලට මෙන්න ඔබට Herbline වෙතින් 100% සාර්ථක විසඳුමක් ...... 💯💯
😍 keratin repair shampoo 200ml - රුපියල් 699/=
කෙරටින් ආ(ර්)ගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම ෂැම්පූ එක මගින් ඔබගේ හානි වූ හිසකෙස් තවදුරටත් වියළීමකට ලක් නොකර හොදින් පිරිසිදු කරයි.
😍 keratin repair conditioner 200ml - රුපියල් 799/=
කෙරටින් ,ආ(ර්)ගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම conditioner එක මගින් ඔබගේ හානි වූ හිසකෙස් පෝෂණය කර නිරෝගිමත් කරයි. ෂැම්පූ කරගත් පසු ඔබගේ හිස කෙස් මත ආලේප කර විනාඩි 3-10 කාලයක් තබා සෝදා හරින්න
😍Keratin repair treatment 300g - රුපියල් 2950/=
කෙරටින් , ආ(ර්)ගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයකින් අන්තර්ගත කර ඇති මෙම නිශ්පාදනය ෂැම්පූ යොදා සෝදා ගත් හිසකෙස් මත ආලේප කර ෂවර් කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න . අවම වශයෙන් සතියකට තුන් වරක් මෙම ප්‍රතිකාරය සිදු කළ හැකි නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය .
💯💯 දේශීය නිෂ්පාදනයක් වන බැවින් කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කළ හැක.
Cash on delivery පහසුකම් ඇත
0703490266 වට්සැප් පණිවිඩයක් හෝ ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න
19/09/2021
මෙන්න saffron range එකේ එන සුවිශේෂී නිෂ්පාදන එකතුවක්.
1 Gluta saffron natural fairness day cream - 1150/=
දිවා කාලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා කරයි.
2 Gluta saffron natural fairness night cream-1150/=
රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.
3 Saffron natural fairness face wash-345/=
ඔබේ සම පිරිසිදු කර පැහැපත් කරයි.
4 Saffron natural fairness bodylotion-795/=
දිවා කාලයේදී ඔබේ සමට අහිතකර හිරු කිරණ වලින් ඔබේ සම ආරක්ෂා කරන අතර රාත්‍රී කාලයේදී ඔබේ සම පෝෂණය කරයි
Cash on delivery පහසුකම් ඇත.
19/09/2021
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිෂ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
තාරුණ්‍යයේ පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් සහ මුහුණට අවලස්සන බවක් එක් කරනවා.දින කිහිපයක් ඇතුළත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිෂ්පාදනය කල හර්බ්ලයින් නිෂ්පාදන පෙළ සමග අවඅවස්ථාක් උදා වෙනවා.
ටී ට්‍රී ඔයිල්,කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිෂ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
1 pimple control face wash 120Ml- 345/= දිනපතා උදෑසන සහ සවස භාවිතා කල යුතුය.මාස 3ක් පමණ භාවිතා කල හැක.
2 pimple control deep cleansing milk 120Ml -499/=
සතියට දින 3 ක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොඳින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොඳින් පිරිසිදු කරන්න.මෙහි ඇති කරබු නැටි තෙල් නිසා සුළු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුළුවන්.
3 pimple control scrub pack 120Ml -499/=
ස්වාභාවික මඩ,ටී ට්‍රී ඔයිල් , කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබලි එකතු කර නිෂ්පාදනය කර ඇත.මෙම නිෂ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න.ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති තැන් හොඳින් scrub කරන්න.එවිට මැරුණු සම ඉවත් වේ.
4 pimple control moisturizer 120Ml-499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මෙම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරා ගැනීමට ඉඩ දෙන්න.
5 pimple control astrigent 100Ml- 399/=
සෑම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුණේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
Cash on delivery පහසුකම් ඇත.whatsApp මගින් ඇනවුම් කල හැක.කොළඹ ඇතුළත ඩිලිවරි ගාස්තු 200/= කොළඹින් පිටත ඩිලිවරි ගාස්තු 300/=
Now you can buy a line of products from Herbline that will remove acne and inflammation which gives 100% results.
18/09/2021
ඔබගේ හිස කෙස් ගැලවී යනවද? හිස කෙස් දුර්වර්ණ වෙලාද? Coulouring,rebounding කරලා හිස කෙස් දුර්වල වෙලාද ? මේ සියලුම ගැටලු වලට විසදුම herbline මගින් 🤩
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
19/09/2021