Classic Beauty with navo

Classic Beauty with navo

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Classic Beauty with navo, Beauty, cosmetic & personal care, Colombo.

17/01/2022
12/10/2021

💯💯ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහිත,
👉 දේශීය රූපලාවන්‍ය ආයුර්වේදයත්,
👉 නවීන තාක්ෂණයත් එකට මුසු කර,
ශ්‍රී ලාංකීය පාරිභෝගික ඔබවෙත ගෙන එන කාන්තා රූපලාන්‍යය විසඳුම් පෙලක අත්දැකීම විඳගන්න ඔබත් අපගේ සාඩම්බරකාර පාරිභෝගිකයෙකු වන්න. 🥰🥰👉🎯🎯

12/10/2021

රජයේ පිළිගත් ආයතනයකි.😍

Photos from Classic Beauty with navo's post 12/10/2021

👉ඔයත් ලඟදිම මනාළියක්
වෙන්නද ඉන්නේ ???
😥ඔයාගේ මුහුණට සමාන පැහැයක්
ඇඟට ලැබිලා නැත්ද ???
😥වෙළඳපොළේ නිෂ්පාදන
කොච්චර පාවිච්චි කරත් ඒ වගේමද ???
😥නැත්නම් සතියෙන් සුදු වෙනව
කියල Bleach, ම‘කරි වැනි අහිතකර
ද්‍රව්‍ය අඩංගු Body Lotion වලට රැවටුනාද ???

🤩එහෙනම් මෙන්න විසඳුම
Classic Pomegranate Body Lotion 💞💞

🌻සමට රන්වන් පැහැති දීප්තියක් ලබාදේ
🌻සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
🌻හිරු කිරණින් ආරක්ෂා කරයි
🌻අඳුරු ලප, අතයට කළු, වැලමිට කළු, බෙල්ල වට කළු සියල්ම අඩු කරයි.
🌻වියළි, තෙල් සහිත ඕනෑම සමකට
🌻කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.
100% ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් නිෂ්පාදනයකි.

Photos from Classic Beauty with navo's post 11/10/2021
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo