Cosmetics Sri Lanka

Cosmetics Sri Lanka

Share

Cosmetics Srilanka Products | Cosmetics Srilanka Academy | Cosmetics Srilanka Ingredients

Photos from Cosmetics Sri Lanka's post 01/01/2024

Are You Looking For Elegant, Professional, Attractive And Best Quality Box Packaging, Product Packaging, Bottle Label, Pouch and Mailer Box Design❓ You Are At The Right Place!

Cosmetics Srilanka have Acquired Proficient Experience in Packaging Design. Our main Purpose is to focus on Original Packaging based on your demand. We will deliver an Amazing Product & Food Packaging Concept that will increase your product value and make it stand out in the market.

Our Services:

Food Packaging
Cosmetic Packaging
CBD Packaging
Product Packaging
Pouch Design
Bottle Label
Box Design
Mailer Box
Food Supplements
Jar Label
Can Label and so on

Why did you communicate with us❓

🔷100% Unique & Attractive Design
🔷Fast and Quick Response
🔷Print Ready File
🔷 All Source Files (Ai,PDF,EPS,JPEG,PNG,3D Mockup)
🔷 Maximum Support
🔷 Friendly Communication

Feel free to ✉️ . We will get back to you soon.

Cosmetics Srilanka
📞0769730870

Photos from Cosmetics Sri Lanka's post 01/01/2024

In stock !
Glass gold cosmetic jar

0769730870

Photos from Cosmetics Sri Lanka's post 25/02/2022

𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐆𝐫𝐚𝐝𝐞 𝟎𝟏 𝐀𝐥𝐥 𝐑𝐞𝐝 𝐍𝐞𝐠𝐢𝐧 𝐁𝐚𝐝𝐢𝐞𝐞 𝐒𝐚𝐟𝐟𝐫𝐨𝐧 - කුංකුම 💐💐💐

ලස්සන වෙන්න..හොඳම ඉරාන් සැෆ්‍රන් ගන්න..


ISO 9001:2005 ISO 22000:2015 ආදී ප්‍රමිති සහතික සහ විවිධ සම්මාන රාශියක් දිනා ගත් ලොව ප්‍රධාන පෙළේ කුංකුම නිෂ්පාදකයෙක් වන ඉරානයේ Badiee Saffron ආයතනයේ ඩුබායි නිල බෙදාහැරීම් ආයතනය වන Saffron Badiee trading LLC ආයතනයෙන් සෘජුවම ගෙන්වා සාධාරණ මිළකට ලබා ගන්න පුලුවන්.

👍 භාවිතා කරන ආකාරය

✅ දිනපතා බීමට ගන්නා උණුසුම්(Warm) කිරි වීදුරුවට සැෆ්‍රන් රේණු 2ක් හෝ 3ක් දමා විනාඩි10- 15ක් පමණ තබා රේණුත් සමඟම පානය කරන්න.
✅ වැඩි ප්‍රථිපල සඳහා ෆ්‍රෙෂ් මිල්ක් හෝ ආමන්ඩ් කිරිවලට රේණු 2ක් හෝ 3ක් දමා පානය කරන්න.
✅ කිරි පානය නොකරන කෙනෙක් නම් උණුසුම් (Warm)වතුර වීදුරුවකට රේණු 2 ,3ක් පමණ දමා පානය කරන්නත් පුලුවන්.
✅ උදෑසන හෝ රාත්‍රියේදී පහසු වෙලාවක භාවිතා කරන්න පුලුවන්.
✅දවසක් ඇර දවසක් හෝ නැතිනම් සතියට දින 2ක් ආදි ලෙස තමන්ගේ ශරීරයට ගැලපෙන ලෙස භාවිතා කරන්න (දිනපතා වුවද පානය කිරීමට හැකි වුවත් සැෆ්‍රන් මඳක් උෂ්ණාධික දෙයක් )
මීට අමතරව,
✅රාත්‍රී ආලේපනයට හෝ බොඩිලෝෂන් එකට රේණු කිහිපයක් හොඳින් මිශ්‍ර කර පාවිච්චි කල හැකියි.
✅යෝගට් වලට අඹරාගත් රේණු 2-3ක් දමා බුරුසුවකින් මුහුණේ මාස්ක් එකක් සේ ආලේප කොට විනාඩි 10ක් තබා වියළුණු පසු සෝදා හරින්න.(තෙල් සහිත සමට විශේෂයි )
✅කුංකුම භාවිතා කරන වෙනත් ආකාර ගැන අන්තර්ජාලය පරිශීලනයෙන් ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන්.

👍 සැෆ්‍රන් භාවිතයේ වාසි..

✅ පැහැපත් නිරෝගී දීප්තිමත් සමක් ලබා දෙයි.
✅ අවපැහැගැන්වූ තැන් ලප කැළැල් අවම
කිරීමට උදව් වෙයි.
✅රුධිර පීඩනය පාලනය කරයි.
✅ හෘදය හා රුධිරවාහිනි පිරිසිදු කරයි.
✅ අකලට හිසකෙස් වැටීම නවතා හිසකෙස් නිරෝගී කරයි.
✅මානසික ආතතිය,නොසන්සුන්තාව දුරු කරයි.
✅ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
✅ ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරයි.
✅ලිංගික හැකියා වර්ධනය කරයි.
✅පිලිකා නාශකයක් සේ ක්‍රියා කරයි.
✅ ඇදුම රෝගය පාලනයට උපකාරී වෙයි.
✅මතක ශක්තිය වර්ධනය කරයි.
✅මාස 5 පසුවු ගැබිණි මව්වරුන්ට තම නිරෝගී භාවයට මෙන්ම දරුවාගේ නිරෝගී භාවයටත් සුදුසුයි.(වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කරන්න)

👍 👍 සැලකිලිමත් විය යුතුයි:

✅ ව්‍යාජ වෙළෙන්දන් පවසන පරිදි දින 07න් රන්වන් සිරුරක් ලබා ගත නොහැකි අතර ගුණාත්මක තත්වයේ සැෆ්‍රන් ක්‍රමාණුකූල භාවිතයෙන් සති 4-6ක් පමණ යන විට ප්‍රතිඵල අත් විඳිය හැකි වෙයි.
✅මිළදී ගැනීමේදී ප්‍රමිති සහතික තිබේදැයි සොයා බැලීම වැදගත්.
✅ඉතා අසාධාරණ වැඩි මිළ ගණන්වලට සේම,අඩුම මිළ ගණන් වලටත් කුංකුම වෙළඳපොලේ ඇති නිසා වෙළඳපොල පවතින මිළ ගණන් සංසන්දනය කොට මිළදී ගැනීම වැදගත්
✅ උෂ්ණාධික අය අඩු මාත්‍රාවක් ගැනීම සුදුසුයි.

👍 ඔබගේ නම ලිපිනය දුරකථන අංකය අප වෙත එවීමෙන් දින කිහිපයක් ඇතුළත නිවසටම ගෙන්වා ගත හැකියි.ඇණවුම නිවසටම ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි.Delivery ගාස්තු අදාළ වේ.

මිල 1250/=

Photos from Cosmetics Sri Lanka's post 25/02/2022

HEMANI Saffron Oil ❤️

Saffron ගැන දැන් හැමෝම දැනුවත් වගේම Saffron භාවිතා කරලා සම පැහැපත් කරගත්ත අයත් ගොඩාක් ඉන්නවා😍😍

Saffron Oil භාවිතා කරද්දී ලැබෙන ප්‍රතිඵල මොනවද😍

🌹සම පැහැපත් කරනවා.
🌹බ්ලීචින් ආසාදන අවම කරනවා.
🌹කුරුලෑ ඇතිවීම වලක්වනවා.
🌹කුරුලෑ ලප කැලැල් මකා දමනවා.
🌹සමේ තෙතමනය ආරක්ෂා කරනවා.
🌹සමේ රැලි ඉවත් කරනවා.
🌹වියලී ඉරි තැලුනු දෙතොල් වලට සහනය හා රෝස පැහැයක් එක් කරනවා.
🌹වයස්ගත පෙනුම සහ අව්වට පිලිස්සුන සම යතා තත්වයට පත් කරනවා.

Saffron Oil භාවිතා කරන්නේ කොහොමද😍🙈

🔶රාත්‍රි කාලයේදී මුහුනේ හෝ ශරීරයේ ආලේප කර
සමට උරාගන්නා තුරු සම්බාහනය කරන්න.

🔶පළතුරු සලාද එලවලු සලාද සමග සුලු ප්‍රමාණයක්
මිශ්‍ර කර ආහාරයට ගත හැකියි.

🔶ස්වාභාවික ෆේස් පැක් සමග එක් කොට
භාවිතා කල හැකියි.

🔶කුඩා දරුවන් සම්බාහනය කිරීම සදහා Essential Oil
එකක් ලෙස භාවිතා කල හැකියි.

මේ ඕනෑම ආකාරයකට Saffron Oil භාවිතා කරන්න පුලුවන්...
කිසිදු අතුරු ආබාධයක් නොමැතිව සම පැහැපත් කරගන්න😍

මිල 1300/=
නිවසටම ඩිලිවරි කරනු ලැබේ..
අදම ඇණවුම් කරන්න.. ❤

Photos from Cosmetics Sri Lanka's post 25/02/2022

😍DR. RASHEL VITAMIN C NIGHT CREAM😍

අපි කවුරුත් දන්න අතුරු ආබාධ වලින් තොර පැහැපත් සමක් ලබාදෙන , වෛද්‍යවරුන්ගේ පවා නිර්දේශය ලද Dr. Rashel Original නිෂ්පාදන දැන් ඔබටත් ලබාගත හැකිය ....
Night Cream? Face Serum ❤
ඒ වගේම මෙමගින් බිල්චින් ආසාදන කුරුලෑ සහ කුරුලෑ ලපකැලැල් අවම කර සමට පැහැපත් බවක් ලබාදේ .
අදම Dr. Rashel Vitamin C Night Cream ? පාවිච්චි කර වෙනස ඔබම වටහාගන්න.
මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි ?
〽️සම පැහැපත් කරයි.
〽️බිල්චින් ආසාදන සුව කරයි.
〽️සම නිරෝගීමත් කරයි.
〽️කුරුලෑ සුව කරයි
〽️කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මකා දමයි.
〽️සම ප්‍රකෘතිමත් කරයි.
〽️සමේ ඇති සිදුරු මකා දමයි.
〽️බිල්චින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි.
〽️කුරුලෑ සහා කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මැකි සම ප්‍රකෘතිමත් කරයි.
〽️සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි,
〽️සම පැහැපත් කර සම කහ පාටින් දිදුලවයි.

මිල 1450/=
නිවසටම ඩිලිවරි කරනු ලැබේ..
අදම ඇණවුම් කරන්න.. ❤

25/02/2022

𝐀𝐧𝐝𝐫𝐞𝐚 𝐇𝐚𝐢𝐫 𝐆𝐫𝐨𝐰𝐭𝐡 𝐄𝐬𝐬𝐞𝐧𝐬𝐞 (20ml)

👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.

👉හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
👉අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
👉ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.
✔️නැතිවෙලා ගිය හිසකෙස් යලි වවාගන්න,
✔️කොන්ඩය යන එක නවත්තන්න,
✔️කොණ්ඩය කැඩෙන එක නවත්වන්න,
✔️අකලට කොන්ඩය සුදු වීම වලක්වා ගැනීමට,
✔️තිබෙන කොන්ඩය වර්ධනය කරගන්න.
තියෙන හොඳම විසඳුම !❤

ඉතාමත් ජනප්‍රිය නිශ්පාදනයක් වන මෙ මගින් දවස් 14 ක් ඇතුළත කැපී පෙනෙන වෙනසක් අත් විදින්න. කෙස් වැටීම සම්පූරණයෙන්ම නවතා දිගු වරළසක් ඔබට හිමිකරදෙනු නොඅ නුමානයි. (ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම.)

ශැම්පූ මිලි ලීටර් සීයට ඇන්ඩ්‍රියා මිලි ලීටර් තුනක් (තේ හැන්දෙන් එකක් වගේ) මිශ්‍ර කරලා පිළියෙල කරල තියාගන්න. එහෙමත් නැතිනම් අවශ්‍ය ප්‍රමාණයට ශැම්පූ අතට අරන් ඒකට ඇන්ඩ්‍රියා බින්දු තුනත් හයත් අතර ප්‍රමණයක් දාල මිශ්‍ර කරගන්න.

කොන්ඩය වතුරෙන් සෝදන්න.
මිශ්‍රණය කොන්ඩයට දාල විනාඩි 3 ක් 6 ක් අතර කාලයක් මසාජ් කරන්න.
වතුරෙන් සෝදන්න.
ඔබ සාමාන්‍යෙන් භාවිතා කරන කන්ඩිෂනර් එකක් භාවිතා කරන්න.
අවම දවසක් හැර දවසක් හෝ භාවිතා කරන්න.

මිල 890/=
ඩිලිවරි ගාස්තු අදාල වේ

Photos from Cosmetics Sri Lanka's post 24/06/2021

😍 SWEET SENSITIVE PRECISION BEAUTY STYLER 😍
👉නිතර නිතර මුදල් වියදම් කරල salon ගිය කාලේ ඉවරයි..
❤දැන් කැපිම් සීරිම් නැතුව ඉතාමත් ඉක්මණින් කිසිම වේදනාවකින් තොරව අනවශ්‍ය රෝම කූප ඉවත් කරගන්න පුළුවන්.
මෙම උපකරණය මගින් කාන්තාවන්ට තමන්ගේ ඇහිබැම සහ මුහුණේ ඇති අනවශ්‍ය රෝම පවා ඉතා ඉක්මනින් සකසා ගැනීමට සහ ඉවත් කර ගැනීමටද හැක.

නිවසේදීම ඔබගේ ඇහිබැම ,උඩු තොල ,සයිඩ් බර්න්ස් , අන්ඩර් ආම්ස් , බිකිනි ලයින් ආදී ශරීරයෙහි සියුම් තැන් වල ඇති අනවශ්‍ය රෝම ඉතා නිවැරදිව හා පහසුවෙන් ඉවත් කර ගන්න දැන් ඔබට පුළුවන්..

ඒ වගේම ශරීරයේ ඇති අනවශ්‍ය රෝම ද මෙම නිෂ්පාදනය මගින් ඉවත් කල හැක.
ඕනෑම සමකට භාවිතා කල හැක
Waterproof නිසා පිරිසිදු කරන්න පහසුයි.

🔸 බැටරි අවශ්‍ය නැති නිසා ඕනෑම තැනක පහසුවෙන් අරන් යන්නත් පුළුවන්.

🔸 සමට හානි නොවන සහ සමේ ස්පර්ශ නොවන කැපුම් තල වලින් යුත් නිසා කිසිදු වේදනාවකින් තොරව හා සමට කිසිදු හානියකින් තොරව අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමේ හැකියාව..

🔸හුරුබුහුටි නිමාව නිසා ඔබ යන ඕනෑම තැනක මෙහා පහසුවෙන් රැගෙන යා හැකියි..
🔸ඔබගේ ශරීරයේ අවශ්‍ය ඕනෑම ස්ථානයක රෝම ඉවත් කර ගැනීම සඳහා කෝම්බ් දෙකක්,ප්රි සයිස් හෙඩ් එකක් , බිකිනි හෙඩ් එකක් ,බියුටි කැප් එකක් සහ ක්ලීනින් බ්‍රෂ් එකකින් සමන්විතයි .

සුන්දර ආකර්ශනීය පෙනුමක වෙනස අත්විදින්න ,ඔබත් අදම ඇනවුම් කර ඔබේ නිවසටම ගෙන්වා ගන්න..

❤ කට්ටලයම 1250/= ක් පමණි. ❤

දිවයින පුරා බෙදාහැරීම..
Islandwide delivery available..
🔴 ඔබත් අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න..

ඇණවුම් කිරීමට inbox විමසන්න

Photos from Cosmetics Sri Lanka's post 24/06/2021

😍 24K GOLDZAN SERUM KORAN ORIGINAL 😍

කවුරුත් කැමති සුදු පාට සමකට වඩා පැහැපත් රන් පැහැති සමකට.

ඒ වගේම මහලු පෙනුම නැති කර wrinkles, darks spots නැති කරගෙන තරුන පෙනුම රැක ගන්න මේක හොද නිශ්පාදනක්.⭐⭐

සිරම් එකක් ක්‍රීම් එකකට වඩා ඉක්මනින් සම මත ක්‍රියා කරනවා වගේම ඉක්මනින් සමට උරාගන ප්‍රතිඵල ලබා දෙනවා..😍😍

ඒ අතරින් අංක එකේ නිශ්පාදනයක් තමයි මේ 💛24k gold serum 💛එක කියන්නේ..

💛සමෙහි රලු බව නැති කරමින් ඔබේ සම සිනිදු කරයි.

💛 සමේ ඇති රැලි ඉවත් කරමින් ස්වාභාවික ඇදෙනසුලු ගතිය රැකදෙයි.

💛 ඇස් යට අදුරු පැහැය ඉවත් කරයි.

💛අදුරු පැහැය ඉවත් කර රන්වන් පැහැය ලබා දෙයි..

💛 සමේ තෙතමනය රැකදෙයි

💛 කුරුලෑ කැලැල් සදහා නැති කර දමයි

⬛ මුහුන හොදින් සෝදා රාත්‍රී කාලයේදි මුහුනේ හොදින් ආලේප කර උදෑසන facewash භාවිතා කරමින් සෝදාහරින්න..
දිනපතා පාවිච්චියට සුදුසුයි 💛

❤ඕනෑම සමක් සදහා භාවිතා කල හැක.
ප්‍රමාණය - 100ml

Price - 1700/=
Delivery charge - 300/=
නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ.

❤️ 24K Goldzan Serum korean Original ❤️

helps firm the delicate skin and reduces the appearance of fine lines around the eyes.
24K Gold Serum is specially formulated:
Gold
Palmitoyl Oligopeptide
Ascorbic Acid (Vitamin C)

About Product:
Increase the skin's activity
help to reduce wrinkles dark spots and lack water of problem
Improve blood circulation
accelerate the metabolism of the body
increase the activity of the visceral skin.
Against aging: repair weak damaged skin, reduce the fade out fine lines and prevent wrinkles, antioxidant.
Ideal for all skin types

Photos from Cosmetics Sri Lanka's post 24/06/2021

safron(කුංකුම)
❤Import❤
🔹From Iran🔹
🔸Original🔸
🎀ස්භාවිකව ලස්සන වෙන්න කැමති ඔබට 🎀

සැෆ්රන් එහෙමත් නැති නම් කුංකුම (රතු රත්තරන්) කියන්නේ ලෝකයේ මිල ඉහළම කුළුබඩු වර්ගයක් කියලා ඔයා හොඳින්ම දන්නවානේ. විශේෂයෙන්ම සැෆ්රන් කිලෝවක මිල රත්තරංවලට වඩා මිල අධිකයි. මේ තරම් ගුණ තියෙන කුංකුම ඔයා හරියට භාවිත කළොත් ඔයාට කිසිම ක්‍රීම් වර්ගයක් වෙනුවෙන් මුදල් වැය කරන්න වෙන්නේ නෑ වගේම දිගු කාලීන වු ප්‍රතිඵල රැසක් ලබා ගත හැකියි.

⚡වැදගත්ම දේ ඔබ කුංකුම භාවිත කරනකොට සිරුරේ ඌෂ්ණය ගැන සැළකිලිමත් වීමයි. සිරුරේ උණුසුම් ගතිය වැඩි නම් හොඳම දේ වෙන්නේ ඔයා ආලේපනයක් විදිහට කුංකුම භාවිත කිරීමයි. (කුංකුම සබන්, කුංකුම තෙල්, හෝ කුංකුම රේණු body lotion ලෙස.)
⚡එහෙම නැති නම් ඔයාට පානයක් විදිහටත් කුංකුම භාවිත කළ හැකියි.

Saffron සෘජුවම භාවිත කරන්නේ රූපලාවණ්‍ය කටයුතු වලට.ඉතින් 100% ප්‍රතිඵල තියෙන ප්‍රසිද්ධ රහසක් තමා saffron කියන්නේ.

Saffron භාවිතා කරන්නෙ ඉන්ජෙක්ෂන් ගැහුවා වගේ සුදු වෙන්න නෙවේ හම පැහැපත් වෙන්නයි.
🔸අපි මෙ ප්‍රතිකාරය සිරුරට දෙද්දී අපේ හමේ විවිධ සෛල ප්‍රබෝධමත් වෙනවා.
🔸ඒ මගින් පිම්පල් මාක්ස් ක්‍රමානුකූලව අඩු වෙලා යනවා.
🔸මුලු ඇගම එක වගේ ලස්සනට වියලි හම පැහැපත් කරනවනම් එයින් ඔබට ආවේණික ලස්සනක් ලැබෙනව වගේම cream ගාලා සුදු වෙලා කියල කවුරුත් කියන්නෙත් නෑ..

Saffron කියන්නේ ලෝකෙ තියෙන මිල අදිකම කුලු බඩුවක්.ඇෆ්ගනිස්තානයේ පිපෙන මල් වර්ගෙකින් තමා saffron අරගන්නේ.

මේ අමතරව මෙය භාවිතා කරන සියලු දෙනාටම

🎇මතක ශක්තිය වැඩි කරගැනීමට

🎇හෘද රෝග,පිලිකා ,අධි රුදිර පීඩනය ඇතිවීමට තිබෙන අවදානම අඩු කරයි.

🎇ඇදුම,සම්ප්‍රතිශ්‍යාව,ස්නායුරෝග, හන්දිපත් රුදාව සදහා මේ මගින් යම් සහනයක් ඔබට ලබා දෙයි.

🎇දිදුලන ඒකාකාරි සිරුරක් ලබා දෙයි.

🎇හිසකෙස් ගැලවී යාම දිනකට යා යුතු ප්‍රමාණයට වඩා ගැලවී යනවනම් එය ක්‍රමයෙන් අවම කරයි.

ඔබ පානය කරන fresh milk එකට හෝ සුදු කිරි වලට මෙයින්
රේණු තුනක් දමා විනාඩි 6 ක් පමන තබන්න.දවසක් ඇර දවසක් බොන්න උදේට හෝ රාත්‍රියට.

කහට කිරි තේකට මෙය දැමීමෙන් වලකින්න.

ඔබ භාවිතා කරන face cream එකටත් රේණු දෙකක් පමන මිශ්‍ර කරලා භාවිතා කරන්න.

ශරීරයේ ආලේප කරනවනම් මුදවපු කිරි හැදි දෙක තුනකට රේනු දෙකක් පමන යොදා මිශ්‍ර කර ආලේප කර විනාඩි 20 පමනපසු සෝදා හරින්න.
-----------------------------------------

1g ක් මාස 2ක් භාවිතා කල හැක. ස්භාවිකව ලස්සන වෙමු..

🔸Cash on delivery
🔸Island wide delivery
🔸Delivery chage 300/=

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
මිලදී ගැනීමට Inbox විමසන්න.

Photos from Cosmetics Sri Lanka's post 24/06/2021

😍Orginal Dr Rashel vitamin C serum😍

ක්‍රීම් වලට වඩා දෙගුනයක් වේගවත් ප්‍රතිඵල ❤🙂

Vitamin c face serum

• ලප කැලැල් වලින් තොර පැහැපත් නිරෝගිමත් සමක් ලබා දෙයි.

• හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන අදුරු ලප ඉවත් කරයි

• සමේ රැලි ගතිය අවම කරයි

• සමේ සිදුරු මකා දමයි

• සම වියපත් වීම අවම කර තරුණ සමක් ලබා දේ .

• සමේ තෙතමනය රදවාගනී

• Vitamin C මගින් කුරුලෑ ඇතිවීම වලක්වයි .

• සම සුදු කිරීමට උපකාරි වේ.

• සමේ මෙලනින් නිපදවීම අවම කර පියවරෙන් පියවර සමේ පැහැය වැඩි කරයි. සම දීප්තිමත් කරයි.

• Bleching නිසා අවපැහැ උන සම සුවපත් කරයි .

• සම වයසට යාම අවම කරයි.

• වයසට යාමත් සමග ඇති වන wrinkles (සමේ රැළි සහිත බව ) නැති කර ඇදෙන සුලු සමක් ලබා දෙයි.

• සමට අහිතකර Uv හිරු කිරණ වළින් සම ආරක්ෂා කරයි.

• සම අව්වට පිලිසීමෙන් වලක්වයි.

• සම පෝශනය කරමින් පැහැපත් බව වැඩි කරයි ..

• හිරු එළියට නිරාවරණය වීමෙන් සම අදුරු වීම වලක්වාගැනීම උපකාරි වේ .

🍊DR. RASHEL VITAMIN C Serum 🍊
අපි කවුරුත් දන්න අතුරු ආබාධ වලින් තොර පැහැපත් සමක් ලබාදෙන , වෛද්‍යවරුන්ගේ පවා නිර්දේශය ලද Dr. Rashel Original නිෂ්පාදන දැන් ඔබටත් ලබාගත හැකිය.

• එදිනෙදා භාවිතා කරන night / cream සමග මිශ්‍ර කර භාවිතා කිරිම මගින් එහි ප්‍රතිඵල තවත් වැඩිකර ගතහැකි ය.

❤ Rs-1450/=

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
01