Glow in Luxury

Glow in Luxury

Share

Welcome to Glow in Luxury! ✨ Elevate your gifting with our handcrafted melt & pour soaps and exquisite soap flower bouquets.

Perfect for any occasion! 🌹✨ Place your orders via WhatsApp: +94769887728 and indulge in a luxurious experience!

14/04/2025

Available Now ❤️
Place your orders now

01/01/2025

✨🌿 Happy New Year 2025 from Glow in Luxury 🌿✨

As we step into a brand-new year, we want to take a moment to thank you for being a part of our Glow in Luxury family.

May 2025 be a year of radiant health, inner peace, and endless growth. Just like our products are crafted with care and love, may your days be filled with moments that nurture your mind, body, and soul.

Here’s to a year of glowing skin, glowing hearts, and glowing opportunities!

Happy New Year 2025!

With gratitude and warm wishes,
Glow in Luxury

01/01/2025

🌟ඔයා කැමතිද ඕනම තැනක ලස්සනට කැපිල පේන්න ? කෙනෙක් ඔයා දිහා දෙපාරක් හැරිල බලනවට ? ලස්සනට ඉන්න… ලස්සනට අදින්න… ප්‍රියමනාප විදියට කතා කරන්න….
උත්තරේ ඔව් නම්… මේ අවස්ථාව ඔයාට….

💝Personal Grooming Tips for Daily Confidence 💝

මේ වැඩසටහනින් ඔයාලට අපි මේ ගැන කියල දෙනවා….

👩‍🏫 කව්ද මේ වැඩසහන මෙහෙය වන්නේ : මයුරි ප්‍රියංගිකා මිය
(Dip. Psy. Couns., NLP & C.Hypno, Adv. Dip. BT & ABC, Dip. FM)

📅 කවදද තියෙන්නෙ: 2025 ජනවාරි 3 වෙනිදා

⏰ කීයටද: රෑ 7.30 ඉදල 8.30 වෙනකම්

💻 කොහෙද තියෙන්නේ: ඔයාගෙ ගෙදරමයි 😳… මේක Online Zoom හරහා කරන වැඩසටහනක්… 👩‍💻👨‍💻

💵 කීයක් ගන්නවද: ඔයාලගෙ පෞර්ශත්ව වර්ධනයට ගොඩක්ම වැදගත් වෙන මේ වැඩසටහනට අය කරන්නේ රු.1000/- විතරයි..

🗣️ භාෂා මාධ්‍ය මොකක්ද: වැඩසටහන කරන්නේ සිංහල මාධ්‍යයෙන්

👉 කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? 📲 +94 769887728 අංකයට What’sApp මැසේජ් එකක් දාලා රෙජිස්ටර් වෙන්න…

✨ සීමිත ප්‍රමාණයක් විතරක් සම්බන්ධ කරගන්න නිසා දැන්ම රෙජිස්ටර් වෙන්න…. ✨

🌟🍀 💝මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා…. එන්න…. නව වසරේදී අපි අලුත් වෙමු…. 💝🍀🌟

Photos from Glow in Luxury's post 26/12/2024

Flower soaps available now
Radiant Glow ❤️✨

16/12/2024
Photos from HOPE - Counseling & Speaker Service's post 06/12/2024
Photos from Glow in Luxury's post 06/12/2024

ඔබේ සම වර්ගය සඳහා නිවැරදි සබන් තෝරා ගන්නේ කෙසේද

ඔබේ සම සඳහා ගැලපෙන සබන් වර්ගය නිවැරදිව තෝරාගෙන භාවිතා කිරීමෙන් ඔබේ සමෙහි ප්‍රබල වෙනස්කම් කළ හැකිය. Glow in Luxury හි දී, අපි ස්වභාවික අමුද්‍රව්‍යවලින් සාදන ලද සබන් පෙළක් පිරිනමන්නෙමු. ඒ සෑම එකක්ම විවිධ සම වර්ග සහ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇත. ඔබේ සම සඳහා හොඳම සබන් තෝරා ගැනීමට ඔබට උපකාර කිරීමට ඉක්මන් මාර්ගෝපදේශයක් මෙන්න:

🌹 Radiant Glow (මංජිස්තා සමග රෝස සාරය)
මෙම සබන් වර්ගය සියුම් මල් සුවඳක් ඉතිරි කරන අතරම මෘදු පෝෂණය සහ තෙතමනය රදාපත්වයි. ඔබේ සමට මෘදු බව සහ දීප්තිය අවශ්‍ය නම්, මෙය ඔබ වෙනුවෙන් වේ!

✨ Golden Glow (කස්තුරි සමග සඳුන් තෙල්)
මෙම සබන් වර්ගය ඔබේ සම පැහැපත් කරන අතර කුපිත වූ සම සමනය කරයි. එය දීප්තිමත් සහ ඒකාකාර ස්වරයක් ප්‍රවර්ධනය කරන සුඛෝපභෝගී සංග්‍රහයකි.

🌿 Midnight Glow(ක්‍රියාකාරී අගුරු සමග මින්ට් තෙල්)
අවහිර වූ සිදුරු වලට සමුදෙන්න! මෙම සබන් වර්ගය සම ගැඹුරින් පිරිසිදු කරයි. අපද්‍රව්‍ය ඉවත් කර ප්‍රබෝධමත් නැවුම් හැඟීමක් තබයි.

☕ Java Bliss (කෝපි සමග කෝමාරිකා සාරය)
අඳුරු හෝ විඩාපත් සම සඳහා නිර්මාණය කර ඇති මෙම සබන් ඔබේ සමෙහි තෙතමනය තබා ගනිමින් මෘදු ලෙස මැරුනු සම ඉවත් කරයි. ස්වාභාවික කෝපි සුවඳ ඔබගේ දිනයට ජවසම්පන්න ආරම්භයක් ලබා දෙයි.

🍫 Choco Infusion (කොකෝවා සමග විටමින් ඊ තෙල්)
මෙම සබන් වර්ගය සමෙහි තෙතමනය රදවා තබා වයසට යාම පාලනය කරයි.එය ඔබේ සමට සිනිඳු සහ පුනර්ජීවනයක් ලබා දෙයි. එය ඔබේ සමට චොක්ලට් වින්දනයක් වැනිය!

මතක තබා ගන්න… ඔබේ සම අද්විතීයයි ! නිවැරදි සබන් වර්ගය භාවිතයෙන් ඔබේ ස්වභාවික සුන්දරත්වය වැඩි දියුණු කළ හැකිය. අදම අපගේ අද්විතීය සබන් එකතුවෙන් ඔබට ගැලපෙන සබන් වර්ගය භාවිතා කර Glow in Luxury හි මායාව සොයා ගන්න! 🌸

Skincare Soaps Glow

Photos from Glow in Luxury's post 05/12/2024

සම රැකවරණය සඳහා වූ ස්වභාවික අමුද්‍රව්‍යවල ප්‍රතිලාභ - කස්තුරි කහ සමග Golden Glow සබන්

Glow in Luxury හි අපි භාවිතා කරන සෑම අමුද්‍රව්‍යයකම ස්වභාවික බලය අගය කරමු. අපගේ Golden Glow Soap හි එක් සුවිශේෂ අමුද්‍රව්‍ය වන්නේ කස්තුරි කහ වන අතර, එය සුවිශේෂී සම ආරක්ෂණ ප්‍රතිලාභ සඳහා ප්‍රසිද්ධියට පත් කහවල ප්‍රමුඛ ප්‍රභේදයකි. 🌿

කස්තුරි කහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර එය සම පැහැපත් කිරීමට සහ අඳුරු ලප අඩු කිරීමට උපකාරී වන ස්වභාවික අමුද්‍රව්‍යකි. එහි සෞම්‍ය නමුත් ඵලදායි ගුණාංග නිසා එය ඕනෑම සම් වර්ගයක් සඳහා වඩාත් සුදුසු වන අතර, සමට නැවුම් සහ ප්‍රබෝධමත් බවක් ගෙනදෙයි.

අපගේ Golden Glow සබන් තුළ, අපි මෙම ඖෂධීය ගුණයෙන් යුතු අමුද්‍රව්‍යය අනෙකුත් ස්වාභාවික සංරචක සමඟ මිශ්‍ර කර ඔබේ සම ඇතුළත සිට පෝෂණය කරමු. එහි ප්‍රතිඵලය? බැලූ බැල්මට හොඳින් දැනෙන පැහැපත්, දිදුලන සමක්. ✨

අදම අපගේ Golden Glow Soap උත්සාහ කර ඔබේ සම රැකවරණ ක්‍රියාවලියේදී කස්තුරි කහවල ආශ්චර්යය අත්විඳින්න. 🌸

Skincare Glow

Photos from Glow in Luxury's post 02/12/2024

✨ මෙන්න අපේ Glow in Luxury ස්වාභාවික සබන් එකතුව ✨ 💝

💘 Radiant Glow 🌹
💘 Golden Glow 💛
💘 Midnight Glow 🌙
💘 Java Bliss ☕️
💘 Choco Infusion 🍫

🥰🌟ඔයාගෙ මුහුනේ තියෙන ලප කැලැල්, කුරුලෑ, බ්ලැක්හෙඩ්ස්, වයිට්හෙඩ්ස්, පිග්මන්ටේශන් සහ කලු ලප ක්‍රමයෙන් ඉවත් කර සුපැහැදිලි දිදුලන නිරෝගී සමක් ලබාගන්න පහසුම ක්‍රමය තමයි අපේ Glow in Luxury ස්වාභාවික සබන් එකතුවෙන් ඔයාගෙ සමට ගැලපෙන සබන් වර්ගය භාවිතා කිරීම🌟🥰

🚫 මේවා බ්ලීච්න්, රසදිය හෝ අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු Whitening Soap නෙමෙයි... 🚫

✅ ස්වාභාවික වැල්මදටිය, කස්තුරි කහ, ක්‍රියාකාරී අගුරු, ග්ලිසරින්, කෝපි, කොකෝවා සාරය, රෝස සාරය, මින්ට් සාරය වැනි දෑ පමණක් අඩංගුයි ✅

🥰💝 අපි ඔයාගෙ සමට ගැලපෙන සබන් වර්ගය තෝරලා දෙන්නම්…. භාවිතා කර වෙනස බලන්න.... 💝🥰

📲💌 ඔයත් මේ අංකයට Whatsapp +94769887728
පණිවිඩයක් එවන්න… 📲💌

Photos from Glow in Luxury's post 28/11/2024

🎄✨ Celebrate the Joy of Christmas & Welcome the New Year in Luxury! ✨🎄

Why give the usual when you can share something magical? 🌟 Let Glow in Luxury bring elegance and joy to your holiday season with our gorgeous handcrafted soaps—the perfect gift for loved ones and guests alike 💖.

🎁🌸 This festive season, choose from our five luxurious soap varieties:
• Radiant Glow ✨ – A sparkling treat for your skin
• Golden Glow 💛 – Pure opulence in every wash
• Midnight Glow 🌙 – Soothing and serene for winter nights
• Java Bliss ☕ – A warm, energizing delight
• Choco Infusion 🍫 – Indulgent and irresistible

🎄✨ Special Christmas & New Year Gift Packs for every occasion—family gatherings, corporate gifts, or personal indulgence. Each gift pack is wrapped in festive cheer with a personalized touch 🎀💌.

Imagine the smiles as your loved ones unwrap a beautifully crafted, luxurious soap this holiday season! 🎄✨ Make your celebrations unforgettable with Glow in Luxury.

📲 Order now via WhatsApp: +94 (76) 988 7728 🌟

🎁 🎉 🌟 🎀 🎄

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo