Deegayu Herbal Products
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Deegayu Herbal Products, Health/Beauty, Colombo.
26/12/2021
26/12/2021
19/12/2021
Rajadhani Pink ❤️
It is a natural floral remedy with Hibiscus rosasinensis specially for ladies 🌺
👉 Why is it special for ladies ?
Because hibiscus ,
🌹relieves menstrual pain
🌹enhance hair growth
🌹controls blood pressure
🌹relieves blemishes, dark spots and pimplea and increases the skin radiance
🌹detoxify your body
🌹reduce body fat and body weight
So why to go for so many chemical things on your periods? Let's switch on to something very natural ! ❤️
So contact us for more details ! DM us on whatsapp or facebook ! Or be free to call us or text us on 0703116989
Note : Deliveries are done on Pre-order basis due to the prevailing situation of the country!
21/09/2021
Healthy & Glowing skin.
නීරෝගී පැහැපත් සමක් දැන් ඔබටත්... 👸💃
මෙහෙම කීවම බොහෝමයක් අය හිතන්නේ "ආහ්.. ගැහැණු ළමයිට නේ මේවා ඕන". 😜
එහෙත් ඔබ වැරදි. පිරිමි, ගැහැණු, තරුණ මහලු අපි හැමෝම නීරෝගී සමක් තියෙනවා නම් කැමති.
ඒත් අපි අනිත් අය එක්ක කතා කරද්දි "අයියෝ මම නම් ඕව ගැන හිතන්නෑ" කියන අවස්ථා තියෙනවා 😀.
ඒවාගේම බොහෝ අය වැරදි අදහසක් තමයි නීරෝගී සමක් කීවම" සුදු පැහැති සමක් "ලෙස සිතීම . ඒනිසා තමයි අපේ බොහෝමයක් whitening or bleaching cream භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නේ.
ඔබ මම අපි හැමෝටම තියෙන්නේ අකිනෙකාට ආවේනික සමක්. ඒ විවිධත්වය නිසා තමයි ලෝකය ලස්සන වෙලා තියෙන්නේ. "අයියෝ මම සුදුමැලි, අයියෝ මම කලුයි නේ" එවැනි ආකල්ප සිතින් ඉවත් කරගන්න.. ඔබ ඔබ ගැන සතුටු වෙන්න. 💞
තවත් වැරදි අදහසක් තමයි ලස්සන කියන්නේ ශරීරයේ පිටත ලස්සන කියලා. ඒ නිසා අපි හැකි සෑම අවස්ථාවකදීම බාහිර ආලේපන භාවිතා කරනවා. 👄💅🛀
මිල අධික ආලේපන නොවේ ඔබේ අභ්‍යන්තරය නීරෝගී බව පවත්වා ගන්න. ධනාත්මකව සිතන්න, සෑම මොහොතකම සතුටින් විනෝදයෙන් ඉන්න. ඔබේ අභ්‍යන්තර ලස්සන ඔබේ පිටතින් දැකගත හැකි වේවි. 👸❤️
සම අවපැහැ ගැන්වීම හේතු??? 🤔🤔😒
මානසික ආතතිය(කාර්යය බහුල ජීවිතය, සුවදායක නින්ද නැති වීම, රැකියා හෝ පවුලේ ගැටලු) 😒😒.
වැරදි ආහාර පුරුදු (දූමිපානය, මත්පැන්, ක්ෂණික ආහාර පාන වර්ග)..
🧚♂️🧚♀️ඔබේ මනස සැහැල්ලු කරගන්න.. වසවිස නැති පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්න. 🥑🍌🍄🥜🥕🍯🍉🍊
ඔබ විවේකීව සිටින විට භාවනා හෝ වෙනත් මනස සන්සුන් කරන ක්‍රියා වල නිරත වන්න. 🙏🧘♂️🧘♀️🚵♀️🚣♀️🏊♂️🏄♀️🏌️♂️🏇
හැකි සෑම විටම සිනාමුහුණින් සිටින්න.. 🤣😄😁
ස්වභාදහම ඔබට අවශ්‍ය ස්වභාවික නිෂ්පාදනය රැසක් දායාද කර තිබේ. 🍃🌹🌿🌻💐.
ඉතින් ඔබ bleaching or whitening cream වලට අධික මුදලක් වැය කිරීම වෙනුවට ස්වාභාවික දේට පුරුදු වන්න.
ඉතා ඉක්මනින් ඔබට නීරෝගී පැහැපත් සමක් ලබා ගැනීමට හැකි වේවි..🍃🍃💞
1). 🍃කහ (Turmeric) + කඩල පිටි (gram flour) + රෝස වතුර (rose water) :හොඳින් මිශ්‍ර කර සමේ ආලේප කර විනාඩි කිහිපයක් සමිබාහනය කරන්න.. විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.
2)🍃සහල් පිටි (rice flour) + සදුන් (sandalwood)+රෝස වතුර (rose water) :මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි 20ක් තබා සෝදා හරින්න.
සෑම මොහොතකම සතුටින් විනෝදයෙන් සිටින්න. ❤️😘💐🍃🍃
12/08/2021
දිවයින පුරා බෙදාහැරීමි නොමිලේ..
අදම ඇනවුම් කරන්න..
🍃🍃🍃🚚🚚🚚
11/08/2021
සියලු මාංශපේෂි හා සන්ධි රෝග සඳහා ඉක්මන් සහනය.. 💪💪💪🍃🍃🍃🍃🍃
14/06/2021
Beauty and wellness 💪🦵🦶🏋️♂️🏋️♀️⛹️♀️⛹️♂️
13/06/2021
Available Now..
For your hair problems "NOURISHING HAIR OIL"..👌🧑🙍♀️🍃
For your joints and muscular problems "JOINT CARE" 🍃🍃💪🦵🦶
25/07/2020
🍃🍃🍃🍃🍃🍃🍃☘️🌺🌺🌺🌺🌺
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo