Flyzzy Corner
Beauty Cosmetics
Special offer!!
Limited stocks available!!
ESSENTIALS GLOW RANGE!
දිදුලන සමකට - විටමින් E සහ B3 අඩංගුයි.
Face cream
Body Lotion
💯 Hight Quality products
Made in Sweden 🇸🇪
DM to order
Cash on delivery available
🌺MISS GIORDANI PERFUMED BODY LOTION🌺
🤔😌 මොනවද මේ perfumed body cream කියන්නේ?? ..............................................🤩🤩...................
අද ගොඩක් ගැහැණු ළමයි පුරුදු වෙලා තියනවා තමන් use කරන body cream එකට perfume ටිකක් spray කරලා use කරන්න...
එතකොට වැඩි කාලයක් සුවදට ඉන්න පුලුවන්😍😍
🧚මේක practical නැති නිසා ORIFLAME වෙතින් හඳුන්වා දී තිබෙන Perfumed body cream එකට,Oriflame හි අපූරු නිශ්පාදනයක් වන Giordani Perfume එකේ perfume සුවද මුසු වී සකස් කරලා තියනවා...😍😍😍😍
✅පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්
කරයි.
✅ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
✅250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 4ක් වැනි කාලයක් භාවිතා කල හැක.
✅සමේ තෙතමනය ආරක්ෂා කර සම
පැහැපත් කරයි.
❤❤ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..❤❤❤1369/=
Cash on delivery available 😍😍😍
15/01/2022
Just 4 u # special offers # don't miz d chance👉👉
26/11/2021
Itz ur turn😍😍
26/11/2021
BLACK FRIDAY DISCOUNT UP TO 50% OFF
13/11/2021
ඔබත් හිසකෙස් වැටීම නිසා පීඩා විදිනවාද????එහෙනම් මෙන්න හොඳම විසදුම 👉👉
02/11/2021
👉ඔබ Oriflame භාවිතා කල යුත්තේ ඇයි??
💢Quality Maintained Product
💢Side Effects free
💢Ever Lasting Results
💢Worth for Investment
💢Money Back Guarantee
💢Animal friendly
💢50 Years of Success Story
💢20 Years in Sri Lanka
එනම්,
Oriflame යනු අවුරුදු 50කටත් වැඩි කාලයක් තිස්සේ පැවත එන විශ්වාසනීය ව්‍යාපාරයකි.මෙහි ආරම්භය 1967 Sweden දී ය.
Sweden යනු ලෝකයේ පිරිසිදුම රටවල් 5 අතරින් එකක්.ඒ වගේම හරිතවත් රටක්.මේ නිසාම ඔවුන් බොන වතුර වීදුරුවක පවා Quality ය හොදින් හොයලා බලනවා.ඒ නිසාම වෙන්න ඇති ලෝකයේ තියෙන හොඳම ක්‍රීම් 10 අතරට මෙයත් එක් වී තියෙන්නේ.
ඒ වගේම Oriflame Products ලංකාවට හදුන්වාදී අවුරුදු 20කටත් වැඩි කාලයක් පමණ ගතවෙනවා.
ඒ වගේම මෙම ව්‍යාපාරය Direct Selling Concept යටතේ ලියාපදිංචි වූ ආයතනයක්..
🧡❤️🧡 Oriflame යනු🧡❤️🧡
මිල අධික අමුද්‍රව්‍යය වලින් නිෂ්පාදනය කරනු ලබන අමුද්‍රව්‍යය පෙළකි.ඒ වගේම කිසිම ආකාරයකින් සත්ත්ව තෙල්,Chemicals,Bleaching අඩංගු නෑ.ඒ වගේම සතුන් යොදා අත් හදා බැලීම් කරන් නෑ.ඒ නිසා 100%ක්ම ස්වාභාවික ගුණයෙන්ද යුක්තයි.✍️✍️
🤗🤗 Oriflame නිෂ්පාදන අපේ සමට,අපේ මුළු ඇතුලාන්තයටම හිතකර විදියට තමා හදලා තියෙන්නේ....
ඔබ අඩු මුදලකට ගන්න Cream එකක් වගේ නෙමේ.මෙය මිල අධික වුවත් මාස ගණනාවක් භාවිතා කල හැකියි.භාවිතාකර නැවැත්තුවාත්,මෙයින් ආපු Result එක නැතිවෙන් නෑ..✍️✍️✍️
සාමාන්‍යයෙන් යුරෝපීය Cosmetic Brands ආසියානු රටවල් වලට ආනයනය කරන්නේ නැත.ඒ එහි ඇති Quality යට සරිලන වෙළඳපොළක් නැති වීම හේතුවෙනි.
එසේ වී ඇත්තේ එම නිෂ්පාදන අධික මිලක් සහිත වීම මෙන්ම,Quality යෙන් අඩු,අඩු මිලක් සහිත Local Brands වලට අප රටේ මිනිසුන් හුරු වී තිබීමයි.✍️✍️✍
💗Oriflame නිෂ්පාදන අප වෙත එන්නේ ඉන්දියාවෙන් Re Make කරලා.ඒ කීවේ Sweden වලින් අවශ්‍ය අමුද්‍රව්‍යය ගෙනල්ලා,ඒ හැදෙන්න ඕනි Basic එක Sweden වල හැදිලා,ඉන්දියාවේ තමයි ආසියාතික රට වලට ගැලපෙන විදියට හදන්නේ. ඉන්දියාවෙදිත් Sweden ජාතිකයන් විසින් පරීක්ෂා කර තමයි අප අතට පත්වෙන්නේ.
💗මේ Products වල ගොඩාක් වෙලාවට Made in India කියලා ගහලා තියෙන්නේ ඒ නිසා තමයි✍️
ඒ වගේම ඔබට මෙහි නිෂ්පාදන Pharmacy,Shops වලින් ආවාට ගියාට මිලදී ගත නොහැකි.අප වැනි Consultantකෙනෙක් හරහාපමණයි ඔබට මෙය මිලදී ගත හැකිවන්නේ.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo, Western
Colombo
01