Kavi Beauty
ලස්සන වෙන්න කැමති නම් ඔබත් Oriflame එක්ක එක?
31/10/2021
𝗧𝗲𝗻𝗱𝗲𝗿 𝗖𝗮𝗿𝗲 𝗣𝗿𝗼𝘁𝗲𝗰𝘁𝗶𝗻𝗴 𝗕𝗮𝗹𝗺
🌼 ඔබේ තොල් කලු වෙලාද ?
🌼 දණිස් වැලමිට කලු වෙලාද ?
🌼 දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවාද ?
🌼 යටිපතුල් වල පොතු යනව ද ?
🌼 ඇගිලි කරු මත කලු පැහැය වැඩිද ?
එහෙනම් මෙන්න මේ ගැටලු සියල්ලට ම විසදුම පුංචි මුදලකින් විසදුමක් 😊
𝗧𝗲𝗻𝗱𝗲𝗿 𝗖𝗮𝗿𝗲 𝗣𝗿𝗼𝘁𝗲𝗰𝘁𝗶𝗻𝗴 𝗕𝗮𝗹𝗺 💋💋💋
🌟 ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි
🌟 දණිස් වැලමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි
🌟 තුවාල කැලැල් නැති කරයි
🌟 ඇගිලි කරු මත පැහැපත් බවක් ලබාදෙයි
ලංකාවේ වැඩිපුරම අලෙවි වන Oriflame නිශ්පාදන අතරින් එකකි
අඩංගු ද්‍රව්‍ය
🌸 මී ඉටි : සම ආරක්ශා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වභාවික ඉටි වර්ගයකි
🌸 විටමින් E : සමෙහි තෙතමනය රදා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.
⏺️අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහිද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ eyebrows fix කර ගැනීමටද යොදා ගත හැකි අතර මුනුණෙහි ඕනෑම ස්ථානයකට භාවිතා කල හැක...
⏺️විශේෂයෙන් eye shadow සහ lipstick සමග මිශ්‍ර කිරීමෙන් glossy බව වැඩිකර ගත හැක.
🔥😍🔥
21/09/2021
😍😍 Love Natural Refreshing Eye Gel with Organic Aloe Vera & Coconut Water 😍😍
🌻🌻ඇස් වටා මෙන්ම විඩාබර පෙනුම අවම කර ගන්න මෙන්න විසඳුමක් ...
👉👉🌹🌹 දෙනෙතේ වටා තෙතමනය රදාවා ආරක්ෂා කරන අතර සුසිනිදු බවක් බලා දෙයි .
🌷🌷 මෙම නිෂ්පාදනය අවශ්‍ය නම් inbox විමසන්න ...
20/09/2021
Omega 3
#මෝරතෙල් කියන්නේ බහුලව භාවිතා වන ආහාරමය අතිරේකයක්..අපි ගොඩාක් අය දන්නවා මේ ගැන.ගොඩාක් අය අද වෙන්කොට මේ omega 3 capsuale නැත්නම් මෝර තෙල් භාවිතා කරයි.
✨️ හෘද රෝග හා සම්බන්ධ සමහර අවදානම් අවම කර ගත හැකිය...
✨️මෝර තෙල් මගින් මානසික ආබාධ , මානසික ආතතිය, වැනි රෝග වලට ප්‍රතිකාර කරයි.
✨️ශරීරයේ බර අඩු කරන්න උපකාරී කරයි.
✨️ඇස් ලෙඩ අඩු කර ඇස් පෙනීමේ තීව්‍රතාවය වැඩි කරයි.
✨️ආසාත්මික රෝග ඇති වීම අඩු කරයි..
✨️නීරෝගි සමක් පවත්වා ගැනීමට උපකාරී වෙයි...
✨️ගැබිනි මව්වරුන් මෙය ගැනීමෙන් දරුවාගේ මොළය වර්ධනය හොදින් වෙයි.
✨️මානසික ආතතියට සහනය ලබා දෙයි.
✨️දරුවන්ගේ බුද්ධිය ( iq අගය) වැඩි කිරීමට උපකාරී වෙයි.
✨️වයසට යෑමේදී සිදුවන මතකය අඩු වීම අඩු කරයි.
✨️ගර්භණී කාලයේදී ගැනීමෙන් දරුවන්ට ඇතිවිය හැකි ඇදුම වැනි රෝග වලට පිලියමක්....
✨️අස්ථි සම්බන්ධ රෝග වලට පිලියමක්...
✨️රජයේ අනුමැතියලත් , Doctor නිර්දේශ කරන නිෂ්පාදනයකි ..
☘️Oriflame ආයතනය විසින් හදුන්වා දෙන Omega 3 capsule එකේ විශේෂය තමයි Omega 3 fish oil එකේ cover එක හදන්නේ fish oil එකෙන්මයි...
❌ Market එකේ ගොඩාක් තියෙන්නේ plastic cover එක සහිත fish oil..
⁉️️ ⁉️️ කඩෙන් ගන්න සමහර OMEGA 3 TABLET එකක් වතුරට දාල බලන්න.. Tablet එක දිය වෙන්නෙ නෑ... ඒත් oriflame වෙතින් හදුන්වා දෙන Fish oil එක එහෙම නෑ.. ඉක්මනින් දිය වෙනව.ඒ නිසාමයි wellness omega 3 fish oil ගොඩක් අය use කරන්නේ...
🐟🐟ගැඹුරු මුහුදේ කුඩා මසුන්ගෙන් තමයි omega 3 capsules හදන්නෙ🐟🐟
60 capsules in bottle
20/09/2021
📌️ Natural Balance Shake
❣️සිහින් සිරුරකට හිමිකාරියක් වෙන්න ඔබත් කැමතිද ?
💛 බර අඩු කරගන්න කොච්චර දේවල් කලත් හැමදාම එකයිද ?
💛 "ඔයා ගොඩක් මහත් වෙලා"මේ වචන ටික වදයක් වෙලාද ?
💛ආස දෙයක් කන්න නෑ, කැමති ඇදුමක් අදින්න බෑ,
🤔🤔🤔කෙට්ටු වෙන්න බෙහෙතක්වත් තිබ්බ නම්,,,
මේ විදිහට මානසික පීඩාවට පත්වෙලා ඉන්න ඔබට,
🌸 Wellness Natural Balance Shake
❤ ආහාර රුචිය අඩු කරයි.
❤️ සිරුරට මේදය අවශෝෂණය කිරීම අඩු කරයි.
❤️ සිරුරට අවශ්‍ය BMI අගය පවත්වා ගනී.
❤️ සිරුරට අවශ්‍ය පෝෂක, omega 3 ලබාදේ.
🥰 මෙය රස 3කින් ලබා ගත හැක.
🍓 Strawberry
🍫 chocolate
🍹 Vanilla
🔴 මෙය පානයක් ලෙස භාවිත කල යුතුය.
🔴 සාමාන්‍යයෙන් ආහාර ගැනීමට පැය 1/2 කට පෙර මෙය පානය කල යුතුය.
💛 සිරුරේ බර අඩුවීම සායනිකව තහවුරු කර ඇති අතර අතුරු ආබාධ කිසිවක් නැත.
💛 කෘතීම වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.
20/09/2021
Perfume Available 😍😍
අවශ්‍ය නම් අපෙන් මිලදී ගත හැක ...
20/09/2021
සුදු වීමට නොව පැහැපත් වීමට කැමති ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන Vitamin E සහ Canola Oil අඩංගු වන ලොව අංක1️⃣ ආලේපන යුගලයක්.👇👇👇
💠Essential Face Cream with Vitamin E & Canola Oil මුහුණට සහ
👇👇
💠Essential Multy Purpose Cream with Vitamin E & Canola Oil ශරීරයයේ අනෙකුත් බාහිර ස්ථාන වලට උචිත වන පරිදි නිශ්පාදනය කර ඇති මෙම ආලේපන යුගලය 👇
ඕනෑම සමකට වයස් බේදයකින් තොරව ඉතා පහසුවෙන් බාවිතා කල හැකි ලෙස මනාව සකසා ඇත.
ලෝකයේ ඇති අති පිරිසිදු රටවල් වලින් එකක් වන ස්වීඩනයේ Oriflame ආයතනය මගින් උසස්ම තාක්ෂණයෙන් ලෝකයේ පිලිගත් තත්ව සහතික මගින් තහවුරු කරන ලද මෙම ආලේපනය භාවිතා කිරීමෙන් මුහුනේ සහ අනෙකුත් බාහිර ස්ථාන වල ඇති කැලැල් සියල්ල මකා දමා නිරෝගී පැහැපත් රූසපුවක් හිමි කර ගැනීමට අවස්ථාව සලසා ගත හැක.
✴️මෙහි තවත් ප්රතිලාභ නම්,
👇
1️⃣සමේ තෙතමනය ආරක්ෂා කරදීම
2️⃣සම නැවුම්ව හා ප්‍රබෝධමත්ව පවත්වා ගැනීම
3️⃣Vitamin E සහ Canola Oil මගින් සමට නව පෝශන සත්කාරයක් ලබා දීම.
4️⃣සුසිනිඳු සහ පැහැපත් සමක් නිර්මාණය කර දීම
5️⃣හිරු එලියෙන් සම අඳුරු පැහැ වීම වලක්වා සම ආරක්ෂා කරදීම.
නිවසටම ගෙන්වා ගැනීමට අදම විමසන්න...
19/09/2021
එල්ලා වැටුණු ඔබේ සමට විසඳුමක් ..
19/09/2021
ඔබේ දෙතොල් අවපැහැ වෙලා ද ?? වැලමිට , දණහිස් කලු පැහැ වෙලාද ? එහෙනම් මෙන්න විසඳුමක් ...
19/09/2021
වියළී ගිය සමට විසඳුමක් හොයන ඔබට විසඳුමක් ...
19/09/2021
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo, Western
Colombo
01