Natural beauti product
Natural /Beauti
16/08/2022
16/08/2022
🍀🍀Cinnamon 🍀🍀
🍃🍃and 🍃🍃
🍀🍀Turmeric Capsules🍀🍀
☘️නවතම ආයුර්වේද නිෂ්පාදනයන් දෙකකි.
13/08/2022
☘️🍀🍀New Grocery Pack🍀🍀☘️
🍀Kunkumadee Lepaya
🍀Nourishing Hair Oil
🍀Nourishing Conditioner
🍀Nourishing Shampoo
12/08/2022
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
05/08/2022
05/08/2022
🍀පිරිපුන් දිගු කෙස් කළඹක් සඳහා නොවරදින🍀
🍀🍀 හිසකෙස් සත්කාරය🍀🍀
🍀 ගෙන්වා ගැනීම සඳහා අමතන්න .🍀
02/08/2022
🍀🍀Herb line 🍀🍀
🍃☘️නවතම ආයුර්වේද නිෂ්පාදන පෙළ🍃☘️
20/05/2022
🍀🍀Herbline නවතම ආයුර්වේදී නිෂ්පාදන පෙළ.🍀🍀
🍀🍀Herbline Treatment Hair Oil🍀🍀🍀
🍃කරපිංචා,
🍃ගොටුකොළ,
🍃මුගුණුවැන්න,
🍃කෝමාරිකා
යන ශාක සාර මුසුකොට සැකසූ
🍀හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල්🍀 ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.
100ml =Rs.250.00
14/03/2022
🍀🍀Harblin sathu🍀🍀 Saffron
Nishpaadana pela 🍀🍀
🍀🍀Laba ganima sadaha amathanna
10/02/2022
🍃🍃Green tea🍃🍃
🍀🍀Fat burner 🍀🍀
🍃🍃🍃🍵🍵🍵හරිත තේ
🍀දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🍀මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🍀හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🍀හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🍀ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
🍀🍀භාවිතය -
🍀🍀දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
🍀🍀සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
06/02/2022
🍀🍀Fat Burn Slimming Herbal Green Tea 🍀🍀
🍀🍀(රණවරා සහ හරිත තේ)
🍀🍀 Price = 830/=
🍃🍃 සිරුරේ ප්‍රතිශක්තිකරණ ඉහළ නංවයි.
🍃🍃 රුධිරයේ සීනි පාලනය කරයි.
🍃🍃 සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරයි.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Alerts
Be the first to know and let us send you an email when Natural beauti product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.