Natural Beauty Lush

Natural Beauty Lush

Share

(HER056010) Herb line natural beauty product

Photos from Natural Beauty Lush's post 27/09/2021

ඔබගේ සිහින දකින සමේ පැහැය ලබා ගැනීමට

🌸 Gluta Gold Night cream
🌸 Gluta Gold Body Lotion

100% ආයුර්වේද නිශ්පාදන

ඇනවුම් කිරීමට

නම -
ලිපිනය -
දු. අංකය -

077-6367059 අංකයට whatsapp කරන්න

Cash on delivery පහසුකම් ඇත 🤳💃

Photos from Natural Beauty Lush's post 26/09/2021

ඔක්තෝබර් මාසයේ සිට අපගේ කේශවර්දනී oil pack එක මිල ගණන් වෙනස් වෙනවා

පරණ මිලට ගැනීමට අදම ඇනවුම් කරන්න

Cash on delivery available

Pack 1 - 1297/-

15/09/2021

100% ප්‍රතිඵල තියෙන ආයුර්වේද නිශ්පාදනයක් 🍁🍁🍁🌿☘️

ඉක්මනට කොණ්ඩෙ දික්කර ගන්න 🌸🍁
හොඳම විසදුම 😌

ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකතන අංක 2

078-1280103

Whatsapp කරන්න

Photos from Natural Beauty Lush's post 12/09/2021

💆‍♂‍💆‍♂‍💆‍♂‍ #ඉස්සොරි_ඔබට_තවමත්_වදයක්ද_සහා_කරදරකාර_පිලිවෙලක්_නැති_අවුල්_වුන_හිසකෙස්_තව_දුරටත්_ඔබට_කරදරයක්_නෙවෙයි.?

/=
/=
/=
/=

📢📢📢මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්

හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිවා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .

💗 Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .

අන්තර්ගතයන්

කෙරටින්
ගොඩපර
පොල් තෙල්
ප්‍රෝ විටමින් බි 5

📢📢📢📢මේ සෑම ගැටලුවකටම හොදම විසදුන අපි අරගෙන ආවා...

📣KERATIN HAIR MASK and Shampoo

📣මෙහි අඩංගු මූලින සංයෝගය තමයි කෙරටින් සහා ආගන් තෙල්

📣ඔයාලා හැමෝම දන්න විදියට කිව්වොත් අපේ හිසකෙස් වල නීරෝගී පෙනුම හැමදාමත් පවත්වගෙන යන්න අවශ්ය මූලිකම.සංයෝගය තමයි කෙරටීන්..
📣ඉතින් යම් යම් හේතු මත හිසකෙස්වල අඩංගු මෙම සංයෝගය අඩු වීම මත තමයි අපේ හිසකෙස් වල විවිද ගැටලු ඇති වෙන්නේ..

💰💰ඉතින් මේ ගැන දන්න අය saloon වලින් ලොකු මුදලක් වැය කරලා කෙරටින් සත්කාර කරගන්නවා... 😍

💲💲💲ඒත් ඒකට ලොකු මුදලක් වගේම කාලයක් ගත වෙනවා.. 😔😔

🌸🌸 ඉතින් මේ මාස්ක් එකට පුළුවන් ඒ කෙරටින් සත්කාරය නිවසේදීම ඔබට පහසුවෙන්ම කරගන්න 😍

🌸🌸මේ මගින්,

🎁🎁damage වුන හිසකෙස් යථා තත්වයට පත් කරනවා..
🎁🎁විවිද chemical treatment නිසා නාස්තු වුන සහ ස්වාභාවික දිස්නය අහිමි වුන හිසකෙස් වලට ඉතාමත් හොද විසදුමක් ලබා දෙනවා..

🎁ඕනෑම අයෙකුගේ හිසකෙස් වලට ස්වාභාවික දිස්නයක් එකතු කරමින් (shine) හිසකෙස් නීරෝගී කර කීකරු වරලසක් ඔබට ලබා දෙනවා..

️🎁ඒ වගේම ගොඩාක් අය කරදර වෙන උකුනු කරදරේට මේක ගොඩාක් හොද විසදුමක් වෙනවා..

🎁භාවිතා කරන ආකාරය :
ඔයා නාද්දී කොන්ඩේ හොදට Keratin shampoo කරලා හෝදලා තෙත කොන්ඩේ මේක ගාන්න.. ගාලා 5-10 ඉදලා හෝදන්න.

Cash on dilivery averible

Colombo 01 to 15 = 200
Other = 300

Whatapp : 078-1280103
Beauty herb

Photos from Natural Beauty Lush's post 06/09/2021

දේශීය වෛද්‍ය සභාවේ ලියාපදිංචි

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

⚘vitamin E, B5,B3
⚘Bearberry & Mulberry extract,
⚘Licorice Root extract Saffron, ⚘Glutathion & Sun protection

🌺අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
🌺මෙමගින් සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌺සමෙහි තද පැල්ලම් මකා දමයි
🌺සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🌺සම පෝෂණය කරයි
🌺සමෙහි රැලි ගතිය නැති කරයි
🌺සමට ඒකාකාරී පැහයක් ලබා දේ
🌺ඕනෑම සමකට ගැලපේ.
🌺ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Gluta saffron day cream & night cream - 50 gm- එක් වර්ගයක් - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴

Gluta saffron body loction 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴

Gluta saffron Face wash 120 ml - 345/=
ඇණවුම් කිරිමට
නම:
ලිපිනය:
⁣දුරකථන අංක:
අවශ්‍ය ප්‍රමාණය:

ඩිලිවරි ගාස්තු එකතු වේ.
කොළඹ : 200
අනෙකුත් : 300

මැසේන්ජ
වට්සැප්: 078-1280103

04/09/2021

රන් වන් පැහැති සමක් ලබා ගැනීමට කැමති ඔබ සඳහා Gluta Gold Body lotion ☘️🌸🍁

100% ආයුර්වේද නිශ්පාදනයක් 🍁🍁🍁🌿☘️

මුහුණ වගේම ඇගත් එකම පැහැයකින් තියා ගන්න කැමති අයට මෙන්න හොඳම විසදුම

ඇනවුම් කිරීමට

නම
ලිපිනය
දුරකතන අංක 2

077-6367059 whatsapp කරන්න

🌸🌸☘️☘️🌿🍁🍁🍁

Photos from Natural Beauty Lush's post 02/09/2021

☕😍🌿 නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕
🟨🌱 #කොත්තමල්ලි ☕🖤
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
🟨🌱 #ඉගිනියා☕🖤
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
🟨🌱 #කෝපි☕🖤
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
🟨🌱 #ඉගුරු☕🖤
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
🌱🌿.උළුහාල් ..
ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* # කොලෙස්ටරෝල් අඩු කිරීම
* # ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* # පිළිකා නැසීම
* #හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* # ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* # බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* # කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* # රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* # අධික රුධිර පීඩනය අඩු කිරීම
* #මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.
වේදනා නැසීම
🌱🌿ගම්මිරිස් ☕
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
වැඩිහිටි අය සඳහා දිනකට තුන්වරක් සහ කුඩා දරුවන්ට උදේ සවස පානය කිරීම සුදුසුයි.
මිල - 2450/=
ප්‍රමාණය - 250g
ඇණවුම් කිරීම සදහා

Inbox හෝ whatsapp

078-1280103

මගින් අප හා සම්බන්ධ වන්න..

Photos from Natural Beauty Lush's post 01/09/2021

හර්බ්ලයින් නිවසේ නවතම සාමාජිකයා.

R.1450.00

හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ?

මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.

මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.

ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.

හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ?

හරිත තේ භාවිත කරන්නාගේ අරමුණ අනුව භාවිත කළයුතු වෙලාව වෙනස් වේ. තරබාරු හෝ රුධිරගත කොලෙස්ටරෝල් පවතින අයෙක් භාවිත කළයුතු වන්නේ ප්‍රධාන ආහාර වේල්වලට විනාඩි 15 කට පෙර හෝ පසුවයි.

නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදි ද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.

මිල : 1450.00
Delivery ගාස්තු අඳාල වේ.

Whatapp : 0781280103

Photos from Natural Beauty Lush's post 01/09/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Bodylotion
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට පණිවිඩයක් ලබා දෙන්න.අවශ්‍ය අය විමසන්න.

Cash On Delivery. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

Whatapp : 0781280103

01/09/2021

👩කොණ්ඩේ දික් කර ගන්න දුක් විදපු කාලේ ඉවරයි සති 2-3 ක කාලයක්🗒️ ඇතුලත අගල් 2-3 කොණ්ඩය දික් කර ගැනීමට🧚 හිසකෙස් පැලීම ගැලවී යාම 🙅හිසකෙස් වලට හොඳම පෝෂණීය සත්කාරය🍃 100% ආයුර්වේද නිශ්පාදනයක් 🌸pack එකම 1297.00 💵ඔබත් අදම ඇනවුම් කරන්න💃 (Delivery පහසුකම් ඇත)

Photos from Natural Beauty Lush's post 31/08/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන ආයුර්වේද නිශ්පාදන 🍁🌼🌹

🏵️Gluta saffron Day & Night Cream
🏵️Body lotion
🏵️Face wash

හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

☘️vitamin E, B5,B3
☘️Bearberry & Mulberry extract,
☘️Licorice Root extract
☘️Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
☘️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
☘️සමෙහි තද පැල්ලම් මකා දමයි
☘️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
☘️සම පෝෂණය කරයි
☘️සමෙහි රැලි ගතිය නැති කරයි
☘️සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

🌸Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)

🌸Gluta saffron body lotion 200 ml - 795/=

🌸Gluta saffron Face wash 120 ml - 345/=

💵Cash on delivery ඇත.
වැඩි දුර විස්තර සදහා

0781280103 අමතන්න 😘☺️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo, Western
Colombo
01