Glitter Glaze
Beauty products made out of natural extracts for all ages to keep you beauty and glow everyday.✨✨✨
02/09/2023
🔺SEPTEMBER FETE🔺1st-15th only 🔺
🔺Take advantage of our exclusive deals and discounts available. 🔺
🔺Call 077 387 4008 for more details: 🔺
🔴 Our September eCatalogue is available now featuring a wide range of beauty products to meet all your requirements:🔴
🔺Call 077 387 4008 for more details: 🔺
01/08/2023
‼️ Hurry ‼️ Limited Offer‼️
🟢 Call today and reserve yours before it’s too late
Call 077 387 4008
26/07/2023
AGE 40+ & for All skin types‼️
🔺🔺DIAMOND CELLULAR
Anti-Ageing Cream🔺🔺
One cream that targets all visible Sgns of Ageing:
📌ඉතා උසස් තාක්ෂණයට අනුව නිපදවන ලද Superior Cellular Anti-Ageing Cream
📌ඉකාමත් උසස් අමු ද්‍රව්‍ය මගින් සමේ අවපැහැ ගැන්වී ඇති තැන් අඩු කරයි.
📌සමේ ඇති රැලි (wrinkles) අවම කරයි
📌සම එල්ලා වැටීම වලක්වයි
📌මෙහි ඇති Diamond Powder නිසා මුහුණ දීප්තිමත් කර තාරුන්‍ය පෙණුමක් ලබා දෙය
🔺For your order/ more details contact
077 387 4008
16/07/2023
Hurry‼️Stock Clearance Sale‼️‼️Up to 75% off. 📍Offer valid from 17th - 31st July only.
Contact 077 387 4008 for more details.
16/07/2023
📍TO ALL THOSE WHO ARE 40+📍
‼️NOVAGE‼️… offers series of skin care ranges to CORRECT & SLOW the signs of Ageing.
🔴 ඔබ 4️⃣0️⃣➕ද⁉️ Ladies‼️‼️ ඔබගේ සම වයස් ගතවන්නට පටන් ගෙන අවුරුදු 20 🤩 බව දන්නව ද? ඔබගේ රුව රැක ගැනීමට ඔබ කැමති නැද්ද?
විද්‍යාත්මකව හා නවීනතම තාක්ෂණයට අනුව ආසියානු රටවලට ඔබින පරිදි ස්වීඩනයේ නිෂ්පාදනය කරන ලද NovAge/ Novage Range එක ඉතාමත් උසස් ශාක සාරවලින් නිපදවා ඇත.
‼️සියළුම skin types සඳහා
🔺සම රැලි ගැසීම වලක්වලයි
🔺මතුවී ඇති Wrinkles/ Fine Lines සිනිඳු කර අවම කරයි.
🔺සමේ ඇති Collagen හා Elasticity වැඩිකර එල්ලා වැටීම වලක්වයි
🔺SPF මගින්, UV කිරන වලින් සම ආරක්ෂා කරයි.
🔺තරුණ හා සෞඛ්‍ය සම්පන්න සමක් ලබාදෙයි
🔺🔺Clinically, Consumer & Dermatologically tested
For more details contact 077 387 4008
14/07/2023
Recognizing Skin Types 🤍
08/07/2023
I gained 17 followers, created 5 posts and received 49 reactions from April to July! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉
03/07/2023
🔺Sale❗️Up to 🔴 40% off ‼️‼️ on Ladies Sunglasses ‼️
🔺Hurry❗️Offer valid till 15th July only
🔺Contact 077 387 4008
HURRY‼️ 70% OFF ‼️‼️ Rs.3,709//- only
Grab yours today. Offer Valid till 17th June ONLY
04/06/2023
කොතරම් පොස්ට් දැම්මත් පේජ් එකේ reach වැඩි වෙක් නෑ නේද..? 😫😫😫
එහෙනම් අනිවාරෙන්ම ඔයා මෙ ගැන දැනුවත් නැ... 🙄👇
පේජ් එකේ reach හැමදාම වැඩි කරගන්න ඔනි නම් මේ පුංචි දේවල් ටික කරන්න..... 😋
⭕ මේ පොස්ට් එකෙන් මම කියන්න යන්නෙ ඔයාලට ලෙසියෙන්ම පේජ් එකක් up කරගන්න පුළුවන් tips ටිකක්....
පොස්ට් එක දිගටම කියවන් යන්නකෝ...
💚 1. Reactions
ඔයාගේ පේජ් එකේ තියෙන පොස්ට් වලට හැමදාම දාන්නෙ likes, hearts විතරද...? එහෙනම් අද ඉදන් අනික් reactions දාන්න පේජ් එක බලන අයව motivate කරන්න.... ඒ ඇයි කීවොත්, පොස්ට් එකකට විවිධ වර්ගයෙන් reactions වැටෙනකොට ඒ පොස්ට් එක reach වෙනවා... එහෙනම් අද ඉදන් ඔයා දකින පුංචි බිස්නස් වල පොස්ට් වලට 👍 ,❤ වගේම, care 🤗, wow 😮 වගේ එවත් දාන්න.. පොස්ට් එක බලලා Haha, Sad, Angry reactions එහෙම දාන්න... (මම කිවා කියල හැම එකටම Haha, Angry දාල තරහ වෙන්න එපා ඔන්න)
💚 2. Comments
ඔයාලගේ පොස්ට් වලට නිතරම විවිධ comments වැටෙනව නම් හොදයි. Comments වලට suggestions වෙන එවාට අමතරව ඔයාලට හිතෙන අදහස්, ස්තූති කිරීම්, අගය කිරීම්, ස්ටිකර් වගේ දෙවල් comment වලට දාන්න.
💚 3. Shares
පේජ් එකක පොස්ට් එකක් තව කෙනෙක් share කරනවා නම් ඒ පේජ් එක reach වෙන ප්‍රමාණය වැඩියි. ඔයාල දාන පොස්ට් ඔයාලගේ items sell කරන ඒවා වගේම අනික් අයට වැදගත් කියල හිතෙන timely දේවල් (related content) පළ කරන්න උත්සහ කරන්න. සමහර විට ඔයගෙ බිස්නස් එක හැදුන විදිය,ඔයා එක කරගෙන යන විදිය, ඔයාගේ customers ලා දැනගන්න ආස වෙයි කියල හිතන දෙවල් පොස්ට් විදියට දාන්න... නමුත් අනවශ්‍ය විදියට හුගාක් පොස්ට් දාන්න යන්න එපා. එහෙම උනාම පේජ් එකේ quality එක අඩු වෙනවා. ඔයාගේ පේජ් එකේ ප්‍රධානම අරමුණ තමයි භාණ්ඩ විකුනන එක. ඔයා මේකෙන් පිට ගිහින් service එකක් වගේ වෙන්න හැදුවොත් පේජ් එක block වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොස්ට් එකක් පළ කරන වෙලාවට, share කරන වෙලාවට ටිකක් හිතන්න මේ දේ මගේ පේජ් එකට කොච්චර වැදගත් ද? අදළ ද? කියලා...
💚 4. Link Clicks
ඔයා පේජ් එකේ දාන පොස්ට් වල පේජ් එකේ link එක දාන්න අමතක කරන්න එපා. Selling පොස්ට් එකක් පළ කරන විට අනිවාරෙන්ම පේජ් එකේ ලින්ක් එක දාන්න.. මොකද ඔයාගේ පේජ් එකේ links කොපමණ ක්ලික් කරනවද කියලා පේජ් එකේ performance එකේ පෙන්වනවා. එ වගේම ඔයාගේ පොස්ට් එකක් share කරල.තියෙනවා දකින කෙනෙක් ට පේජ් එකට එන්න ලේසිම ක්‍රමය තමයි ලින්ක් එක ක්ලික් කරන එක. එහෙම වෙන්න නම් ඔයා පොස්ට් වල links ඇඩ් කරලා තියෙන්න ඔනි.
💚 5. Photo views
ඔයාගේ පේජ් එකේ පොස්ට් වල දාන පොටෝ වලට අමතරව පොටෝස් දාන්න පුළුවන් නම් හොදයි. මේකට පොටෝ Album එකක් හදලා තියාගන්න පුළුවන්. Albims ගොඩක් ඔයාට කැමති විදියට හදන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාගේ items ටික ඔක්කොම එක Album එකක තිබුන නම් එන කස්ටමර්ස්ලට ලේසියෙන්ම බලාගන්න පුළුවන්. ඒ වගේම feedbacks කියල Album එකක් හදලා ඔයාට ලැබෙන feedbacks, screenshots,customer snaps ටික අප්ලෝඩ් කරන්න.... ( මේක මගේ අදහසක් විතරයි. කැමති නම් කරන්න පුළුවන් අවශ්‍ය ම නැ...)
කෙනෙක් ඔයාගේ පේජ් එකේ පොටොස් බලනව නම් ඒක පේජ් එකේ reach එක වැඩි වෙන්න උදව්වක් වෙනවා.
💚 6. Video clicks
පොටෝ වලට අමතරව items වල ලස්සන videos අප්ලොඩ් කරන්න.. ඒ video clicks පේජ් වල reach එකට උදව්වක් වෙනවා. නිතරම videos අප්ලොඩ් කරන්න ත් එපා. Photos,videos,posts විවිධ ආකාරයෙන් creative idesa එක්ක use කරන්න.....
Videos කීවම Normal විඩියෝ ,music එකක් එක්ක හරි voice එක්ක හරි අප්ලොඩ් කරන්න. හුගක් දිග එව නෙවේ short videos නම් හුගක් හොදයි...
මම දැකලා තියෙනවා හුගක් Tiktok videos fb පේජ් වල දාලා තියෙනවා.. ඒ උනත් ඔයාගේ fb පේජ් එකේ tiktok videos නම් දාන්න එපා. 😒
එහෙනම් මේ පුංචි tips ටික හොදට මතක තියාගෙන පේජ් එක කරගෙන යන්න. 🤗 මුල ඉදන් නිවැරැදි ව හදන පේජ් එකක් ඔයාට හුගක් වැදගත් වෙයි. අනික් අයගේ පේජ් වල likes,followers ගාන ගනන් කර කර ඉන්නවට වැඩිය ඔයාගේ පේජ් එක නිවැරැදි විදියට හදාගන්න උත්සහ කරන්න... followers, likes පස්සෙම වැටිල ඉන්න එපා. මොකද ඔයාගෙ බිස්නස් එක රැදිලා තියෙන්නෙ likes වල නෙවේ.. ඔයාගේ items වල quality එක, ඔයාගේ customer service එක මත. පේජ් එක නැති උන දවසක උනත් ඔයාගේ වැඩ quality නම් ඔයාව වටින කස්ටමර් කෙනෙක් නම් ඔයාව හොයාගෙන අනිවාරෙන්ම එනවා...
තව දෙයක්....
පුංචි බිස්නස් එකක් විදියට පේජ් එකකින් පටන් ගත්තට දිගටම පේජ් එකක්ම කරගෙන ඉන්න හිතන්න එපා. පේජ් එක දියුනු කරන් පුංචි shop එකක් වගේ දාගන්න උත්සහ ගන්න. 😍😋
හරි එහෙනම්...
✅ පොස්ට් එකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් කියන්න... 🤗 ඒ වගේම මෙ ගැන ගැටලු තියෙනවා නම් comment කරන්න.....
අපේ Bloomingz පේජ් එකට like කරලා follow කරලා තියාගන්න.. එ වගේම මෙ පොස්ට් එක වැදගත් කියල හිතනව නම් ඔයා වගේම පුංචි බිස්නස් කරන කෙනෙක්ට පේන්න share කරන් යන්න...💜️💚
පේජ් ලින්ක් එක
https://www.facebook.com/profile.php?id=100089713930051&mibextid=ZbWKwL
Grow your page with Bloomings
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10100