Beauty with sandu

Beauty with sandu

Share

Natural

04/08/2021

Oriflame samaga ekathu wi amathara adayamak hoyanna kamathi obath danma apa samaga ekathu wenna😊

එදා ORIFLAME එක්ක JOIN වෙද්දි හිතුවෙ නෑ මාස කීපෙකින් මේ වගේ සල්ලි හොයන්න පුලුවන් වෙයි කියල.. මට ඕනි උනේ ORIFLAME PRODUCTS 23% ක් අඩුවෙන් ගන්න ලැබෙන CAHNCE එක ගන්න විතරයි... SPONSERS ලගෙ COMMISSION දකිද්දී මට ආස හිතුනා සහ ලොකු විශ්වාසයක් ඇති උනේ.. නැත්නම් මං හිතන් හිටියෙත් ONLINE BUSINESS වල තියෙන්න ළමයි අන්දන වැඩමයි කියල...... ඒත් අද 200% K සතුටින් ඉන්නෙ ORIFLAME එක්ක JOIN වෙන්න ලැබුන එක ගැන......

ජීවිතේට ලැබුන හොදම ලොකුම තෑග්ගක් ORIFLAME කියන්නෙ.. අපි වගේ ඉගෙන ගන්න ළමයිට SALLI හොයන්න තියෙන ලේසිම විදියක් කියල හොදටම විශ්වාසයි.

එදා ඒ අහම්බයකට JOIN උන ORIFLAME එක අද ජීවිතේ කොටසක් වගේ... හරිම සතුටුයි... කවදාවත්ම මේ වගේ සල්ලි මේ වගේ චූටි කාලෙක මට තනියම හම්බ කරන්න පුලුවන් වෙයි කියල හිතුවෙ නැහැ.... ඒ නිසාමයි ORIFLAME මගෙ ජීවිතේ එහෙම පිටින්ම වෙනස් කරා කියල මං හැමදාම කියන්නෙ 😘😘😘💓💓

Photos from Pink Border's post 08/07/2021
07/07/2021

කුරුලෑ වදයට තිත තියමු.

ඔබට ඕනෑම අවස්තාවක කුරුලෑවක් ඇති විය හැකි අතර, එය
🥺වේදනා ගෙන දෙයි
🥺පැසවා රත් පැහැ ගනී
🥺මුහුණේ සුන්දරත්වය උදුරාගනී
🥺දිගු කල් පවතින කලු පැල්ලම් ඉතිරි කරයි
එහෙනම් තවත් බලා සිටියා ඇති. අදම ඔරිෆ්ලේම් වෙතින් හඳුන්වාදෙන Love Nature, Purifying corrective stick with, Organic tea tree 🍃 and lime 🍋 භාවිතය අරඹන්න. මෙහි හුරුබුහුටි සැකැස්ම නිසා ගෙනයාම ඉතා පහසුයි.😍

කාබනික ප්‍රති බැක්ටීරියාකාරක තේ තෙල් හා දෙහි සාරය කැටිව ඇති මෙය ඉමිහිරි පැඟිරි මල් සුවඳකින් යුක්තය. චර්ම රෝග ව්ද්‍යාත්මකව පරීක්ෂා කර කුරුලෑ සඳහා ඉතාම සුදුසු බව තහවුරු කර ඇත.

කුරුලෑ ඇති වන විටම එු මත ආලේප කොට එය පැසවීම හා රත් පැහැ වී මුව අවලස්සන වීම වලකා ගන්න. මෙමගින් කුරුලෑ කැලැල් ඉතිරිවීම නවතාලයි.

Item no 34855

ඇණවුම් කිරීමට inbox හෝ comment කරන්න

07/07/2021
07/07/2021

💝Nappy rash කරදරයෙන් ඔබේ බිළිඳා මුදා ගන්න,💝

👼🏻සුමුදු බිළිඳු සම විශ්වාසයෙන් සුරකින්නට ඔරිෆ්ලේම් නිවසින්,
baby O Bu**um Cleansing Milk.
මෙය ඩයපර් ප්‍රදේශය සඳහා පිසදැමීමේ පිරිසිදුකාරකයක් වන අතර එය මෘදු ලෙස පිරිසිදු කරමින් හා ළදරුවාගේ සියුම් සම ආවරණය කිරීමට සියුම් ආරක්ෂිත පටලයක් නිර්මාණය කිරීමට සකසා ඇත.

🌾 ගෝල්ඩන් ස්වීඩන් ඕට් ඔයිල් සහ ශාක තෙල් මත පදනම් වූ සම සුරැකුම් පිරිසිදු කිරීමේ පද්ධතියක් සමඟ සකස් කර ඇත.

👼🏻මෘදු බිළිඳු සම සනසාලීමට, පෝෂණය කිරීමට සහ නැවත සකස් කිරීමට උපකාරී වේ.

මෙහි ඇති සුවි⁣ශේෂී බව,

👼🏻ආසාත්මිකතා සඳහා පරීක්‍ෂා කර ඇත
👼🏻චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර ඇත
👼🏻ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් අනුමත කර ඇත.
👼🏻අලුත උපන් හා සංවේදී සම සඳහා සුදුසු ය.
👼🏻ළදරු හමට අහිතකර පැරබන්, ෆිනොක්සිඑතනෝල් හා ෆෝමැලිටිහයිඩ් වලින් තොරය
👼🏻95% ස්වාභාවික කාබනික අමුද්‍රව්‍ය යොදාගෙන සකසා ඇත.

🪄කපු පුළුන් භාවිතා කර ඩයපර් ප්‍රදේශය මෘදු ලෙස පිස දමන්න. පිරිසිදු වන තුරු නැවත නැවත කරන්න. මෙය සෝදා හැරීම අවශ්‍ය නැත. සෑම ඩයපර් මාරු කිරීමකදීම හෝ අවශ්‍ය පරිදි ආලේප කරන්න.

👀 (සැ.යු. - අක්ෂි ප්‍රදේශයෙන් වළකින්න)

Item no - 35776

07/07/2021

ළදරු සමේ තෙතමනය රැකදී සම ආරක්ෂා කිරීම සඳහා baby O' Multy- purpose balm.

baby O' multy- purpose balm යනු, සංවේදී ළදරු සමට සහනයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති පොහොසත්, බටර් බාම් වර්ගයකි. රන්වන් ස්වීඩන් ඕට් තෙල් වලින් පොහොසත් මෙමගින් ළදරු සමේ තෙතමනයට අගුළු දමා, සමේ බාධක ශක්තිමත් කිරීමටත්, සම සිනිදු මෘදු හා ආරක්ෂිතව තබා ගැනීමටත් උපකාරී වේ. එසේම ගැල්වූ පසුව ආලේපයක් ගල්වා ඇති බවක් නොදැනෙන ලෙස මෘදු සුසිනිදු බවක් දැනේ.

මෙහි ඇති සුවි⁣ශේෂී බව,
👼🏻පහසුවෙන් අවශෝෂණය කර ගැනීම
👼🏻ආසාත්මිකතා සඳහා පරීක්‍ෂා කර ඇත
👼🏻චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර ඇත
👼🏻ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් අනුමත කර ඇත.
👼🏻අලුත උපන් හා සංවේදී සම සඳහා සුදුසු ය.
👼🏻ළදරු හමට අහිතකර පැරබන්, ෆිනොක්සිඑතනෝල් හා ෆෝමැලිටිහයිඩ් වලින් තොරය
👼🏻95% ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඇත.

🤱🏻පාරිභෝගික (දෙමාපිය) තක්සේරුව

🤍ළදරුවාගේ සම ගැඹුරින් පෝෂණය වන බවක් දැනෙන බවට 100% එකඟ විය
🤍ළදරුවාගේ සියුම් සම මෘදු හා පරිපූර්ණ බවක් දැනෙන බවට 97% ක් එකඟ විය

🪄ඇස් වටා හැර පිරිසිදු හා වියලි සමට (මුහුණේ හා ශරීරයේ) අවශ්‍ය ඕනෑම මොහොතක ගල්වන්න.

Item no - 35772

07/07/2021

💝ඔබේ බිළිඳාගේ සන්වේදී ඩයපර් ප්‍රදේශයේ සුසිනිදු වියලි බව සඳහා💝

ඔරිෆ්ලේම් නිවසින් හඳුන්වාදෙන Baby O' diaper cream යනු ළදරුවන්ගේ සංවේදී ඩයපර් කලාපය සඳහා විශේෂයෙන් සැකසූ බටර් ආලේපනයකි. රන්වන් ස්වීඩන් ඕට් තෙල් සින්ක් ඔක්සයිඩ් සහ පැන්තෙනෝල් සමඟ එක් කොට සකස් කර ඇති අතර, අතිරික්ත තෙතමනය අවශෝෂණය කර ගැනීම, සම පෝෂණය කිරීම සහ නැවත සකස් කිරීම සඳහා නිර්මාණය කර ඇත. ආරක්ෂිත ප්‍රදේශය වියළි, ​​සිනිඳු හා සුවපහසු ලෙස තබා ගැනීමට උපකාරී වේ. සන්සුන් උණුසුම් සංවේදීතාවයකින් පහසුවෙන් පැතිරෙයි.

🪄මෙහි ඇති සුවි⁣ශේෂී බව,

👼🏻ආසාත්මිකතා සඳහා පරීක්‍ෂා කර ඇත
👼🏻චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර ඇත
👼🏻ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් අනුමත කර ඇත.
👼🏻අලුත උපන් හා සංවේදී සම සඳහා සුදුසු ය.
👼🏻ළදරු හමට අහිතකර පැරබන්, ෆිනොක්සිඑතනෝල් හා ෆෝමැලිටිහයිඩ් වලින් තොරය
👼🏻95% ස්වාභාවික කාබනික අමුද්‍රව්‍ය යොදාගෙන සකසා ඇත.
👼🏻බිළිඳු හමට පහසුවෙන් අවශෝෂණය කරයි.

ඩයපර් එකක් මාරු කිරීමෙන් පසුව හෝ අවශ්‍ය පරිදි සම පිරිසිදු කිරීමෙන් පසු ආලේප කරන්න.
👀ඇස් වටා ආලේප කිරීමෙන් වලකින්න.

Item no - 35774

04/04/2021

Beauty with sandu Natural

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo