Beauty Cosmetics

Beauty Cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Cosmetics, Beauty, cosmetic & personal care, Colombo.

23/02/2022

Today My Order👇👇

22/02/2022
09/02/2022

තෙල් සහිත සමෙන් මිදී පැහැපත් ලප කැලැල් වලින් තොර සමක් පතන ඔබට...

Love Nature
Mattifying Face Lotion
with Organic Tea Tree & Lime

කාබනිත තේ තෙල් 🍃 සහ දෙහි 🍋 එක්කොට නිමවා ඇති මෙමගින් ඔබේ සමෙහි,
🍋දිළිසෙන තෙල් සහිත බව දුරලයි
🍃අතිරික්ත සීබම් හා තෙල් පාලනය කරයි
🍋කුණු දූවිලි හා අනෙකුත් අපද්‍රව්‍ය රැඳීම අවම කරයි
🍃කුරුලෑ ඇති වීම පාලනය කරමින්, කුරුලෑ ලප කැළැල් මෙන්ම අනෙකුත් කැළැල් දුරලයි
🍋තෙතමනය රැකදෙයි

චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති මෙම අනගි නිෂ්පාදනය තුල සමට අහිතකර පැරබීන් අඩංඟු නොවන අතර සිත මන්මත් කරන පැඟිරි සුවඳකින් යුක්ත වේ.

පිරිසිදු කරගත් මුහුණේ සහ බෙල්ලේ, ඇඟිලි තුඩු ආධාරයෙන් උදෑසන සහ සවස මෘදු ලෙස සම්බාහනය කරන්න. අක්ෂි ප්‍රදේශයෙන් වළකින්න.

25/01/2022

✨️✨️ කිසිදු වියදමක් නොමැතිව Oriflame Product ලබා ගන්න.✨️✨️

Photos from Beauty Cosmetics's post 24/01/2022
Photos from Beauty Cosmetics's post 24/01/2022

👉👉හිසකෙස් වල ඇති සියලුම ප්‍රශ්න සදහා මෙන්න විසදුම

23/01/2022

*Oriflame Love Nature Coconut Hair Oil*

*විශේෂත්වය*
👉💯% ක් ස්වාභාවික පිරිසිදු පොල්තෙල් වලින් නිපදවා තිබීම.
👉අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීම.🚫
👉ඇලෙනසුළු බවක් නොමැති වීම 😉.
👉මනා සුවඳකින් යුක්ත වීම 👃.

*කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් සුදුසුයි..*💆👫🥥🌴

🌺 හිසකෙස් වලට ස්වාභාවික පෝෂණයක් ලබා දේ.
🌺හිසකෙස් වැටීයාම අවම කරයි..
🌺හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
🌺හිසකෙස් ශක්තිමත් කරයි..
🌺තඹ පැහැය නැති කරයි..
🌺දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
🌺හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වියලීමෙන් වලක්වයි..
🌺හිසකෙස් ගැට ගැසීම අවම කරයි.

💁‍♀️ මෙය මනා සුවඳකින් යුක්ත වීම හා ඇලෙනසුළු බවක් නොමැති වීම නිසා හිසකෙස් ආලේපනයක් ලෙස පමණක් නොවේ හිසකෙස් අලංකරණය සඳහා සහ silicon oil එකක් ලෙසද භාවිතා කළ හැක.💪

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01