Dilini Madushika - Makeup Artist

Dilini Madushika - Makeup Artist

Share

Bridal / Hair / Beauty

09/09/2024

My beautiful bride Helan
It’s past one year
Best wishes to two of you
On your anniversary day
May the love between
You two last your lifetime
Happy anniversary Malli and nangi❤️❤️

24/07/2023

Gorgeous Bride Revathi 💖
Dressed by : Dilini Madushika - Makeup Artist
Salon The Beauty zone - 0776791123

CHERISHED MOMENTS 🌸

14/05/2023

අම්මා-
චූටි දූ ලොකු වුණාම කුමාරයෙක් එයි.
සෙල්ලම් බඩු, චොක්ලට් ගොඩක් අරන් දෙයි.දුර ගමන් එක්ක ගෙන යයි,රස රස කෑම අරන් දෙයි,ආදරෙන් බලා ගනීයි,බබාට ලස්සන ගෙයක් හදල දෙයි..
එතකොට දූට අම්මිව දාල යන්න හිතෙයි...නේද?

චූටි දූ-
මම එතකොට එයාගෙන් අම්මිව ඉල්ලනවා........

අභී! ( Copied )

04/03/2023

ජීවිතේ ඕන තරම් තැන්වල ඔයා වැටෙයි
වැටෙනකොට වැටෙන්න ඕනි...
එතකොට තමා මිනිස්සු ශක්තිමත් වෙලා
ආයෙ හිටියටත් වඩා ලස්සනට නැගිටින්නෙ 💪☀️🌍

ඔයාගෙ ගමනට බාධා වෙන ඕන තරම් දේවල්
අතරමගදි ඔයාට මුණගැහෙයි...
ඒ හැමදේකටම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදියට
ඔයා ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනි 😎💪💖

ජීවිතේ කියන්නෙම ප්‍රශ්න බාධ මැද්දෙන් යන්න ඕනි අමාරු දුෂ්කර ගමනක්...🌹🌹🌹

හැමදේම දරාගෙන ශක්තිමත් කෙනෙක් විදියට
සාර්ථකව ජීවිතේට මුහුණ දෙන්න...

අනිවාර්යයෙන්ම දවසක ඔයාට පුළුවන්
ඔයාව දිනවන්න 🌻❤️ ඔයා ශක්තිමත් ඔයා ධනාත්මකයි 😇

31/01/2023

👉 ඔබ දැකල තියෙනවද වෙලඳපොලේදී කවුරුන් හෝ කෙනෙක් ලුණු මිලදී ගන්න යද්දී ඒවායේ රස බලල මිලදී ගන්නව ?

නෑ නේද ?

කෑමකට මිරිස් දැම්මොත් පාට පේනව,
කහ දැම්මොත් පාට පේනව සුවඳ දැනෙනව,
රම්පේ, කරපිංචා, එනසාල්, මොනව උනත් පේනව වගේම සුවඳ දැනෙනව.

ඒත් ලුණු දැම්මට පස්සෙ පාට වත් සුවඳවත් දැනෙන්නෙ නෑ..

ඒත් ලුණු නැතිව කන්න පුළුවන්ද ?

අද වෙද්දී ලුණු ගැන වෙළඳ දැන්වීම් අවශ්‍ය වෙන්නෙ නෑ...

ලුණු තමන්ගේ තැන හදාගෙන ඉවරයි.

ලුණු වලට තරඟයක් නෑ,

ඒ වගේම ඔබත් ලුණු වගේ වෙන්න,

අමුතුවෙන් ගුණ වයන්න අවශ්‍ය වෙන්නේ නෑ..
වර්ණනා අවශ්‍ය වෙන්නේ නෑ..
තරඟයක් අවශ්‍ය වෙන්නේ නෑ...

තමගේ ප්‍රතිරූපය ගොඩනගාගන්න,

සමාජයේ ඕනම කෙනෙක් ඔයාගෙ නම ඇහුවම " ආ එයාද, එහෙනම් අහන්න දෙයක් නෑ, වැඩේ සුපිරි " කියන තරමට,

ඔයාගේ ආයතනයේ නම කිවු සැනින්,
"ආ ඒ ආයතනයද , එහෙනම් සුපිරි , අහන්න දෙයක් නෑ "

කියන ගානට..

වැඩක් නොකර මවා පාන්න, ලෝකෙට කෑගහල කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ කරන දේ හරියට උපරිමයෙන්ම කලා නම්.

ඔබට ජය ✌ Salon The Beauty zone 🌍💝🌹

31/12/2022

HAPPY NEW YEAR🌹🌹🌹 to my Lovely friends may all ur Dreams come true and make you all strong ❤️🙏🏻❤️

09/12/2022

Gorgeous Iresha’s Wedding Day ❤️

Dressed By Dilini Madushika - Makeup Artist (Salon The Beauty Zone) 0776791123
Dressed Designed By - Dahamdi Bridal Saree and Bridal frocks By Pasindu Dulanjana & Dilini Madushika 0776791123

11/09/2022

Many Happy returns of the day Dhananjaya Bandara Sir ...
I wish you healthy and happy birthday 💕🎂🎉🎊🙏🙏

Photos from Dilini Madushika - Makeup Artist's post 06/08/2022

My new hair look 👀❤️😍

26/06/2022

Today Engagement Bride Beautiful Shanthi 🌹
Dressed by : Dilini Madushika
The Beauty zone - 0776791123

Photos from Dilini Madushika - Makeup Artist's post 16/06/2022

𝐃𝐨𝐧'𝐭 𝐦𝐢𝐬𝐬 𝐭𝐡𝐢𝐬 𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐨𝐩𝐩𝐨𝐫𝐭𝐮𝐧𝐢𝐭𝐲!

👉 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐖𝐞𝐝𝐝𝐢𝐧𝐠 𝐩𝐚𝐜𝐤𝐚𝐠𝐞👈

𝐣𝐮𝐬𝐭 𝐟𝐨𝐫 𝐲𝐨𝐮... 𝐅𝐞𝐰 𝐜𝐨𝐮𝐩𝐥𝐞𝐬 𝐨𝐧𝐥𝐲! 👰🤵

𝐁𝐨𝐨𝐤 𝐲𝐨𝐮𝐫 𝐚𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐭𝐨𝐝𝐚𝐲.

𝐅𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧:- 📞

0776791123 - Dilini Madushika

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


90 Shoe Road Kotahena
Colombo
13