Herb Line Beauty

Herb Line Beauty

Share

hanshi kavindi
ka

28/11/2023

කෙටියෙන් සරලව ම කියන්න තියෙන්නේ තව ගෑනූ ඕනීනම්, ඇත්තටම ආදරේ කරන ගෑනුන්ට දුකක් නම් දෙන්න එපා.ඒක පවක්

දන්නවාද...
ජිවිතේ අපිට මුණ ගැහෙන සමහර බැඳීම්
අපේ ජිවිතේ අළුත් තැනකට හරවනවා...
සමහර වෙලාවට ආඩම්බරකාර චරිතයක්
වුණත් ඒ බැඳීම් ඉස්සරහ ලඳ බොළඳ
චරිතයක් වෙනවා..
පස්සෙන් වැඳ වැටී වැටී යන්න තරම්
හෑල්ලු වෙන අවස්ථා එනවා...

ගැම්මෙන් ඉන්න චරිත පවා
එහෙම වෙන අවස්ථා තියෙනවා
ඇත්තටම ඒක ට හේතුව
දන්නවා ද මොකක්ද කියලා
ඒ තමයි ආදරේ ,ඒ තමයි තමන් හොයපු
සෙනෙහස දැනිච්ච එකම තැන..
ඒකයි එච්චර එහෙම මිනිස්සු
තමන්වම පාච්චල් කර ගන්නෙ
තමන් අසරණ වෙන්නෙ..

සමහරු තමන්ව ගනන් ගන්නෑ..
අපි උන්නද මලාද කියලා උන්ට ගානකුත් නෑ..
ඒත් අපි මොකද කරන්නෙ
අර හිතට තදින්ම ඇලිච්ච බැඳීම වෙනුවෙන්
කාලෙ නාස්ති කරනවා...
හොයල බලනව...දැකල හිත හදා ගන්නවා..

සමහරු ජීවිත කාලෙම තනි වෙනවා..
ඒ වේදනාව උරුම කරපු කෙනා,
ඒ තීරණය ගන්න හේතුව වෙච්ච කෙනා
මහා සතුටින් තවත් කෙනෙක් එක්ක
බැඳීමක් හදා ගෙන ජීවත් වෙනවා..
ඕනවාටත් වඩා තමන් සතුටින් කියලා
පෙන්නන්න උත්සාහ කරනවා..

හේතුව මොකක්ද අතෑරලා දැම්මත්
හිත රිද්දන්න තියෙන උවමනාවට...
උන් දන්නවා ඒක වේදනාවක් කියලා
අතෑරිච්ච හිතට..

ජිවිතේ කවදාවත්ම තනියම ඉන්න
තීරණය කරන්න එපා ..
දවසක් එනවා ජිවිතේ ලස්සන ම ලස්සන වෙන..
ලස්සන බැඳීමක් මුණ ගැහෙන.
එතකන් තමන්ගෙ ජිවිතේ
විනාශ වෙන්න ඉඩ නොදී හදා ගන්න...

බැඳීම් ඇති වෙනවා,නැති වෙනවා..
අපි දැන ගන්න ඕන ඒව එක්ක බැඳෙද්දි
අතේ දුරින් තියා ගන්න
අතෑරුණත් හිත හදාගෙන ඉන්න
පුළුවන් මට්ටමට ලංවෙන්න..

අපිට මේ ජිවිතේ ලැබිල තියෙන්නෙ
බොහොම පොඩි කාලයක් ..
ආදරේ වෙනුවෙන් විතරක්
ඒ කාලය නාස්ති කරන්න එපා..
සැනසීමෙන් ඉන්න ..
තමන්ගෙ
ජිවිතේ සැනසීම නැති කරල දාන්න
වෙන කෙනෙකුට ඉඩ දෙන්න එපා..

මේක ඔයාගෙ ජිවිතේ ..ඔයාගෙ හිත..
ඔයාට ඕන විදියට ජීවත් වෙන්න ඕන..
අතෑරපු කෙනෙක් වෙනුවෙන් වදවෙවී
ජිවිතේ නාස්ති කර ගන්න එපා..

තමන්ව එපා කියලා අතෑරපු කෙනා ආයෙ
එපා එපා එපාමයි...

ඉතින් සැනසෙන්න
හිතින් නිවෙන්න
ගතින් ශක්තිමත් වෙන්න
ජිවිතේ තියෙන තුරු හිනාවෙලා
සතුටින් ඉන්න ...Anjani kavindi❤️

30/08/2022
11/01/2022
Photos from Herb Line Beauty's post 07/01/2022

♦️හිස්සොරි වදෙන් සදහටම මිදෙමු...

👸👸හිස්සොරි ඔබට තවමත් වදයක්ද ?

🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්

හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .

😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .

අන්තර්ගතයන්
🔸කෙරටින්
🔸ගොඩපර
🔸පොල් තෙල්
🔸ප්‍රරෝ විටමින් බි 5

✔Anti-Dandruff Shampoo 200ml - 699/=

✔Anti-Dandruff Conditioner 200ml - 799/=

👉 DM for orders 📲
👉 Cash on delivery available 🚚

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
Colombo