Herb_Line Official
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb_Line Official, Health/Beauty, Colombo.
Herbline | Essense of Ceylon | Skincare Excellence
Purest Extracts with innovative formulae Essence of Natural Care perfected through Ayurvedic Secrets.
@Herb_Line Official
13/12/2023
⭕️Pigmentation එකක් කියන්නෙම මනසට ලොකුම ලොකුම වදයක් දෙන සමෙහි තිබෙන ලොකු ගැටලුවක්.
මොකක්ද මේ pigmentation එකක් කියන්නේ,පිග්මන්ටේශන් එකක් කියන්නේ සම යටින් තැන්පත් වන මෙලනින් තට්ටුවක්,එසේ මෙලනින් තැන්පත් වීම නිස අනෙක් තැන් වලට සාපේක්ෂව එතන වැඩිපුර මෙලනින් තැන්පත් වී අවපැහැ ගන්නවා..
මුහුණේ පමණක් නෙවයි , කිහිලි යට , ඉකිලි ප්‍රදේශයේත් pigmentation තත්ව ඇති වෙනවා.ඉතින් මේ හැම ප්‍රශ්නකෙටම වෙන වෙනම treatment කරන්න ගියොත් ඔයාට ලොකු වියදමක් දරන්න වෙනවා.
හැබැයි දැන් Naturelle Ceylon වෙතින් මේ හැම ප්‍රශ්නෙකටම විසදුමක් අදුන්වලා දිලා තියෙනවා.
Naturelle Ceylon Pigmentation Night Cream.
1 අදුරු ලප ( Dark Spots )
2 ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
3 කුරුලෑ ලප (Acne Marks )
4 ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම ( Stretch Marks)
5 අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
6 හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns )
7 අත් යට කලුවීම ( Under - arm )
මේ හැම ප්‍රශ්නයකෙටම විසදුමක් විදියට දැන් ඔයාට Naturelle Ceylon pigmentation night cream එක use කරන්න පුලුවන් .
බ්ලීචීන් නැත.
100%ක් ස්වාභාවික වගකීමක් සහිත ආයුර්වේදයේ ලියාපදිංචි අහිතකරදේ අඩන්ගු නොමැති ,
අතුරු ආභාධ නැති අතර ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැකි .
Cash on delivery available
ORDER NOW👇
18/06/2023
Moisturizers, Scrubs, Toners, Cleansers
18/06/2023
🍃💚💚
15/06/2023
❓️ඔබේ දෙපාත් වියළිලා ? ඉරි තැලිලද ? අවලස්සන වෙලාද?
මෙන්න අපෙන් ඒකට විසඳුමක්,👇
💚HERBLINE ALOE FOOT CREAM WITH AVACADO💚
ඕනෑම වයස් සීමාවක පුද්ගලයෙකුට ප්‍රථිපල ලබාගත හැක.
දේශීයත්වයට වටිනාකමක් එකතු කරමින් 100%ක් වගකීමක් සහිතව.
100% Sri Lankan product.
✅️දින 2/3ක් ඇතුලත ඔබේ නිවසටම ගෙනවා ගන්න පුළුවන්.
✅️ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතයි 🥳🥳🥳🥳🥳
゚viral
23/02/2023
💛🧡💛🧡💛🧡💛🧡💛🧡💛🧡💛🧡💛🧡💛🧡💛
GOLD BODY WASH AND FACIAL WASH.
on delivery
23/02/2023
💜💜💜💜🙈🙈💜💜💜💜
23/02/2023
💚"PURIFYING THE SKIN FROM DEEP WITHIN AND ALSO PROVIDES INTENSE HYDRATION"💚
23/02/2023
🍃💚💚💚💚🍃
10/02/2023
✨️✨️
05/02/2023
🌸A whole LOTUS range just for you❤️
✅️ Lotus Face wash
✅️Lotus Fairness Cleanser.
✅️ Lotus Natural Fairness Toner
✅️Lotus Natural Fairness Daycream
✅️Lotus Natural Fairness Nightcream
✅️Lotus Natural Fairness Mudpack
Cash on delivery available island wide.
16/01/2023
🥰ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන Hair Treatment Pack එක. 🔥
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
❣️කේෂ වර්ධනී තෛලය - 760/=
❣️කේෂ වර්ධනී ෂැම්පු - 650/=
❣️කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -650/=
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.❣️
🔶හිස්සොරි
🔻හිසකෙස් ගැලවී යාම.
🔺අකලට හිසකෙස් සුදු වීම.
🔻තට්ටය පෑදීම.
🔶හිස කැසීම
🔶නලල දෙපස කොන්ඩය අඩු වීම
🔻රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🔻හිසකෙස් කැඩී යාම
🔻අගිසි පැලීම
⭕ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
⭕හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
⭕හිසකෙස් ශක්තිමත් කරයි..
⭕දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
⭕හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
⭕හිස කැසීම නවතලයි
⭕හිස්සොරි පාලනය කරයි
☑️භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
☑️𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬o
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
☑️K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර ශ්පාදනය කර ඇත.ඔබගේ හිස්ස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
🌿භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
🔶🔻කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
✅ඇනවුම් කිරීමට
👉නම:-
👉ලිපිනය :-
👉ලගම නගරය:-
👉දුරකථන අංකය :-
ඕනි අය inbox මැසේජ් එකක් දාන්න whatsapp.
Cash on delivery islandwide.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo