Natural beauty products
ස්වාභාව දහමට සමීප පුද්ගලයා සැමවිටම නීරෝගීව සිටියි. අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න. 0703609022
ස්වාභාව දහමට සමීප පුද්ගලයා සැමවිටම නීරෝගීව සිටියි. අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
09/09/2021
සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි නිශ්පාදන තුනම -1297/=
Whats app හෝ inbox කරන්න.0703609022
රූමත් විමේ රහස.......... 😍
🌸 ගෙදරට වෙලා ඉන්න මේ කාලෙ ගෙදර ඉදන්ම ලස්සන වෙමු..
රට යහපත් තත්වෙට පත් වෙලා, ආයෙත් එළියට යනකොට හිටියට වඩා ලස්සන වෙන්න Herb Line වෙතින් නිශ්පාදන පෙළක්... 🥰❤️
🌸සැලෝන් යන්නෙ නැතුව, ඔබට ගෙදර ඉදන්ම facial එකක් කර ගන්න , සමේ ස්භාවය අනුව facial kit 2 ක් අපි හදුන්වා දීලා තියෙනවා.
🌸ඔබේ සමේ ස්භාවය අනුව නිශ්පාදන තෝරා ගැනීමට අපි සහය වෙනවා.. (ඒ සදහා inbox හෝ whatspp මගින් අප හා සම්බන්ධ වන්න..)
🌸අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරව, ( බ්ලීචින්, ඇමෝනියා , රසදිය හා සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ ) ලප කැලැල් වලින් තොර, දීප්තිමත් රන්වන් පැහැති සමක් ලබා ගන්න ඔබට පුලුවන්..
( ඔබට අවශ්‍ය පරිදි පැකේජ හෝ තනි නිෂ්පාදන වුවද මිලදී ගත හැක. )
🌸ශ්‍රී ලාංකික සමාගමක් වන Herb Line ආයතනය , ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියපදිංචි ආයතනයක්.
🌸Herb Line නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න..
🌸අප දිගටම ප්‍රවාහන කටයුතු කරනු ලැබේ..
🌸 Lockdown කර ඇති ප්‍රදේශ වලටද delivery කරනු ලැබේ..
🌸වැඩ කරන දින 4- 6ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚🚚
🌸Cash on delivery / පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
🌸 මිලදී ගැනීමට Inbox හෝ Whatspp 0703609022 මගින් විමසන්න..
නිෂ්පාදන වල අන්තර්ගතය සහ පාරිභෝගික අදහස් බැලීමට අපගේ face book page පිවිසෙන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
00100