Herb Line with Sachi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line with Sachi, Beauty, cosmetic & personal care, Colombo.
01/01/2022
අලුත් අවුරුද්දේ අලුත් වැඩක් කරමු ☺️☺️☺️ අවුරුද්දම සුභ කරගන්න එකතු වෙන්න අපිත් සමඟ 😍😍😍
21/12/2021
😍😍මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
😍මාස 3ටම රුපියල් 499/=😍
😍300ml ක්ම තියෙනවා.😍
😍සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
😍අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
😍Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි
😍ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
😍මිලත් සාධාරණයි.😍
😍ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් මට msg එකක් දාන්න දවස් 5k අතර ගෙදරටම ගෙනත් දෙනවා. බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්. 😍🎁
දැන් ම ඇනවුම් කරන්න
Whatsapp 07540😍😍මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
😍මාස 3ටම රුපියල් 499/=😍
😍300ml ක්ම තියෙනවා.😍
😍සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
😍අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
😍Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි
😍ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
😍මිලත් සාධාරණයි.😍
😍ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් මට msg එකක් දාන්න දවස් 5k අතර ගෙදරටම ගෙනත් දෙනවා. බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්. 😍🎁
දැන් ම ඇනවුම් කරන්න
Whatsapp 0754013228
19/12/2021
දැන් ම ඇනවුම් කරන්න...
09/12/2021
🌴🌿😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම්
🌿🌴😍 හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..
මෙහි අඩංගු : 👇👇👇👇
01) 🌴🌿 මෙහි ඇති කැෆේන් , හරිත තේ 🌿 උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් 🏋️🏋️ ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..
02) 🌿🌴 මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ..😊😊
🌴🌿 ඉතාමත් හොද නිරෝගිමත් සෞඛ්‍ය පද්ධතියක් සදහා මෙම GREEN TEA 🌿 තේ පානය යෝග්‍ය වේ.
😍 අතුරු ප්‍රතිඵල නැති, ගුණාත්මකභාවයෙන් යුතු අපේම දෙයකි.
හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ?
මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.
මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.
ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.
හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ?
හරිත තේ භාවිත කරන්නාගේ අරමුණ අනුව භාවිත කළයුතු වෙලාව වෙනස් වේ. තරබාරු හෝ රුධිරගත කොලෙස්ටරෝල් පවතින අයෙක් භාවිත කළයුතු වන්නේ ප්‍රධාන ආහාර වේල්වලට විනාඩි 15 කට පෙර හෝ පසුවයි.
නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදි ද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.
Green tea 250 gm 1450/=
දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ
Inbox or whatsapp message karanna
07/12/2021
ලස්සන මනාලියක් වීමට සිහින දකින ඔබට මුහුනෙ මෙන්ම පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට ආයුර්වේද රූපලවන්‍ය පෝෂණ සත්කාරයක්.....
ඔබගේ සුන්දර සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න...
🌿 අහිතකර ද්‍රව්‍ය කිසිවක් අඩoගු නොමැත.
🌿 bleaching අඩoගු නොවේ.
🌿 පැහැපත් සමක් ලබා දේ.
🌿 විටමින් c මගින් සම පැහැපත් කිරීමට අවශ්‍ය සත්කාරයන් ලැබේ.
රුවැත්තියන්ගේ එකම තේරීම...ඔබත් බාවිතා කර අදම වෙනස වටහා ගන්න..🤷🤷
👫 Cash on delivery 👫
❤❤❤ Inbox හෝ Whatsapp විමසන්න ❤❤❤
07/12/2021
😒😒 ඔබත් අධික තරබාරු බවින් පීඩා විඳින්නෙක්ද???😩😩
🍀🍀 දේශීය අායුර්වේද නිශ්පාදනයක් සමඟ එකතු වී වෙනස වටහා ගන්න කැමති ඔබට☘️☘️
😏😏මානසිකව පීඩා නොවිඳ .🙇🙇🙇🙇🙇
🌿🌿ශරීරයේ තැම්පත් වී අැති අනවශ්‍යය මේද කොටස් ඉවත් කරමින් හැඩැති සිරුරක් පතන ඔබ සියලු දෙනාට....🌿🌿
🚚🚚Cash on delivery 🚚🚚
🌹🌹Inbox හෝ Whatsapp හරහා විමසන්න🌹🌹
06/12/2021
🎀🎀ගෙදරට ඉන්න වෙලා මේ කාලෙ කොණ්ඩෙට තෙල් ගාල සාත්තු කරල , කොන්ඩය දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
☘️☘️☘️
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
🌿🌿❤කට්ටලයම 1597/= පමණි..❤🌿🌿
🎀🎀කේශ වර්ධණී තෛලය 🎀🎀
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, වදමල්, කෝමාරිකා, කීකිරිදිය , කොහොඹ, මදටිය, සැවැන්දරා, ලුනුවිල ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ,
🌿 අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🌿 අකලට හිසකෙස් පැසීම වලකාලයි
🌿 කෙස් අග පැලීම වලකාලයි
🌿 හිසකෙස් වර්ධනය කරයි
🌿 හිසකෙස් ඝන කරයි
🌿 හිස්සොරි ඉවත්කරයි
🌿 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌿 හිස කැක්කුම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 599/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
🎀🎀කේශ වර්ධණී ෂැම්පූ🎀🎀
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
🎀🎀කේශ වර්ධණී කන්ඩිශනර් 🎀🎀
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..
💥 සංචරණ සීමා ඇති කාල වලදීද delivery කරනු ලැබේ.. 💥
❤❤ දින 2-5 ඇතුලත ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ..❤❤
💥ලැබුනු පසු මුදල් ගෙවිය හැක. 💥
(එමෙන්ම bank transfer කිරීමටද හැකියාව ඇත. )
ඇණවුම් කිරීමට inbox හෝ whatspp (0754013228) මගින් ඔබගේ නම, ලිපිනය , දුරකථන අංකය අපට එවන්න..
05/12/2021
👉මුළු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමැතිද??
👉මාස තුනටම රුපියල් 499 ක් පමණයි.
👉300ml ක්ම තියෙනවා..
👉කැළල් මැකිලා ලස්සන Gold පාටක් තමයි ලැබෙන්නේ. සුදු නම් නෙවෙයි.
📍ඔයාලගෙ අත් කකුල් හුඟක් වේලිලා වගේ නම්, කොරල වගේ නම් ඔයාලටත් ගොඩක් හොඳයි.
📍ඒ වගේම ඔයා veet කරලා සම කසනවා ද? නැත්නම් damage වෙලාද?
📍ඉකිලි, කිහිලි, දනහිස, වැලමිට, බෙල්ල වටේ ගොඩක් අදුරු (කළු) වෙලාද? ඒ තැන් වල අදුරු පාට නැති කරන්නත් මේ Cream 1 ට පුලුවන්.
🤗🤗ඔයාලට ගැලපෙන සාධාරණ මිලක් තමා තියෙන්නේ.
👉👉ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් messenger හරහ msg 1 ක් හෝ comment 1 ක් දාන්න.🤗🤗
👉🌿whatsap 0754013228🌿 👈
💢💢මේකෙම day and night cream 1ත‍් ගන්න පුළුවන්.💢💢
👉👉නිකලැල්, රන්වන් පාට සමකට කැමති ලස්සන ඔබ වෙනුවෙන්මයි..
💠💠💠💠💠💠💠💠💠💠💠💠💠Cash on delivery available 💠💠💠💠💠💠💠💠💠💠💠💠💠
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01