Kavee Beauty Products

Kavee Beauty Products

Share

Beauty Products

08/11/2022

Olifair NiGhT Cream Origianl⭐
Price 5000/=❤
Bank deposit only

Photos from Kavee Beauty Products's post 08/11/2022

🦋 pancake and stic
1 k 2500/=

08/11/2022

🌼 Saffron Fairness cream

❤Price = 1400/=

🌼Cash On delevery Available

08/11/2022

🌼 Saffron gold cream

❤ Price = 1400/=

🌼Cash On delevery Available

08/11/2022

Lafresh scrub Gold⭐
Bank DeposiT OnlY🌸

Rs .1550/=

Photos from Kavee Beauty Products's post 06/11/2022

HAIR DYE

KAIWS

Price 950/=

Deposit only ❤

06/11/2022

𝐅𝐫𝐨𝐳𝐞𝐧 𝐂𝐎𝐋𝐋𝐀𝐆𝐄𝐍 𝐁𝐨𝐝𝐲-𝐥𝐨𝐭𝐢𝐨𝐧 (𝐆𝐥𝐮𝐭𝐚𝐭𝐡𝐢𝐨𝐧𝐞 & 𝐂𝐨𝐥𝐥𝐚𝐠𝐞𝐧 )

බ්ලීචින් රහිත ග්ලූටතයෝන් හා කොලජන් අනූන පෝෂනීය සත්කාරයකින් ඇග පැහැපත් කරගන්න විශ්වාසනීය ම නිෂ්පාදනයකි.
දැනට වෙළදපළේ ඇති මිලෙන් අඩු වටිනාකමින් වැඩිම නිෂ්පාදනය ලෙස හදුන්වා දෙන්න පුලුවන්.

Rs. 1500/=❤

🌸 cash on deliwari

06/11/2022

𝐆𝐥𝐮𝐭𝐚 𝐃𝐢𝐚𝐦𝐨𝐧 𝐅𝐚𝐜𝐞 𝐂𝐫𝐞𝐚𝐦 & 𝐁𝐨𝐝𝐲 𝐋𝐨𝐭𝐢𝐨𝐧
අතුරු අබාධ නැතුව ඉක්මනින් සුදු වෙන්න

👩 දින 3 ත් 7 ත් අතරදී අනිවාර්ය කැපී පෙනෙන වෙනසක් අත්විදින්න.
👩 Glutathione සහ Multivitamin වලින් අන්තර්ගත මෙය තායිලන්තයේ අංක එකේ නිෂ්පාදනයකි.

❤️ කුරුළෑ ලප කැලැල් නැති වේ.
❤️ සමේ අඳුරු පෙනුම නැති කරයි.
❤️ සමට අහිතකර බ්ලීචිං අඩංගු නොවේ.
❤️ අතුරු ආබාධ නොමැතිව විශ්වාසයෙන් භාවිතාකල හැකිය.
❤️ දිවා සහ රාත්‍රී කාලයේදී භාවිතා කල හැක.
❤️ මෙම ආලේපනය තත්වයෙන් උසස් සහ ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵල දින 3-7 ත් අතර කාලය තුල ලබාදීමට සමත්ය.

අඩංගු ද්‍රව්‍ය :
Glutothine, Vitamin C, Collagan, Almond oil, Aloevera

Cash on deliwari ❤

06/11/2022

𝐉𝐔𝐍𝐒𝐔𝐈 𝐏𝐚𝐩𝐚𝐲𝐚 𝐄𝐱𝐭𝐫𝐚𝐜𝐭 𝐅𝐚𝐜𝐞 𝐖𝐚𝐬𝐡
සම පැහැපත් කරයි

❤❤❤සාමාන්‍ය ෆේස් වොශ් එකකට සාපේක්ෂව 4 ගුණයක කාලයක් භාවිතා කරන්න පුලුවන් වගේම 10 ගුණයක ප්‍රතිඵල ලබන්න පුලුවන්. ❤❤❤

Rs.1500/=❤

Cash on deliwari ❤

06/11/2022

විටමින් ඊ බොඩි වොශ් මිලි ලීටර් 500

🌷 විටමින් ඊ සහ කොලජන් සාරයෙන් සමන්විත ව සම පෝෂ්ණය කරමින් සමේ තෙතමනය රදා පවත්වා ගනියි.
🌷 දවස පුරා රැදෙන නැවුම් සුවදකින් යුක්ත නිසා ප්‍රබෝධමත් බව දවස පුරා රැක දෙමින් ආත්ම විශ්වාසය සුරකියි.
🌷 තායිලන්තයේ නිශ්පාදිතයි.

Cash on deliwari ❤

06/11/2022

SQP 40+ ක් දක්වා හිරුකිරණෙන් සම ආරක්ෂා කරයි. එමෙන්ම විටමින් E සාරයෙන් හම පිළිස්සීම් වළක්වාලයි, සුවපත් කරයි.

මිලි ලීටර් 180 ක ලොකුම පැක් එකක් අඩුම මිලට.

Rs. 1850/=🌸

Cash on Deliwari ❤

06/11/2022

💥 *FRESH & WHITE BODY LOTION*

*RS 1000/= ONLY.....

AVAILABLE IN HAND ✋🏻

deposit

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


318/1/weboda, Kirillawala
Colombo
08