Tharu Collections
You can buy...Beauty items
24/07/2023
19/07/2023
✨️Hi everyone...🥰
✨️මගෙ page එකෙන් අලුත් වැඩක් කරන්න හිතුවා..🌝🙈
✨️ඒ තමයී...👇
✨️මේ පහල තියනවා වගේ gift box එකක්..
මේකම නෙවෙයි ඔයාට ආස විදියට ඔයාට ඕනි විදියට customize කරගන්න පුළුවන් 🥰🙈
✨️මේකට තව chocolates,hair clips,jewelry,slippers වගේ ඕනිම දෙයක් ඔයාට කැමති විදියට add කරගන්න පුළුවන් ☺️😍
✨️ඔයා ආදරේ කරන ඔයාගෙ අම්මට,අක්කට,නංගිට,බෙස්ටිට වගේම ආදරවන්තියට (අර අරයට) දෙන්න පුළුවන් ලස්සනම ලස්සන Gift එකක් තමයි මේක...
🙊🌝
✨️ආදරේ තවත් වැඩි වෙනවා සහතිකයි 😌♥
✨️Birthday එකට Anniversary එකට විතරක්ම නෙවෙයි තමන් ආදරේ කරන කෙනෙක්ට ඕනිම වෙලාවක පොඩිම පොඩි හරි දෙයක් දීලා එයාව සතුටු කරන්න පුළුවන් නම් ඒ තමයි ඔයාගෙ ආදරේ පෙන්නන්න පුළුවන් හොඳම විදිය ☺️✌️
✨️දැනෙන්න ආදරේ කරන්න 😌
gift box එකක් customize කරගන්න 🙊😁
Order now 🌝 Whatsapp or Messenger 📲
Tharu Collections ✌️
29/06/2023
🌻Available now...
🌻 5 pcs sunflower jewelry..
Rs 1200
28/06/2023
New page...😬🙈
Follow this page ☺️♥️
Only a food page 😍❤️🩹
Yummy Cakes By Tharu 👈👈
12/06/2023
😍🥰
✨️ Bangles collectio
That's beautiful girl 😘
Tharu Collections
12/06/2023
Happy customer 🥺😘
11/06/2023
✨️ Bangles and bracelet collection
✨️ These items available now
✨️ Items are limited 🥺💔
You can soon get your orders 🌝
Message me whatsapp or inbox ☺️
Tharu Collections Like and share this page ☺️
10/06/2023
Hello cute girls 🥰✨️
Earrings for you..☺️
♦️ Earrings Collection
♦️ Send massage
whatsapp or messenger
හායි ලස්සන කෙල්ලනේ..🌝
ඔයාලට 𝐓𝐡𝐚𝐫𝐮 𝐜𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧 page එකෙන් මෙන්න මේ earrings දැනට ගන්න පුළුවන්...
ඔයා මේ design වලට කැමතිනම්..ඔයාට මේ earrings ඕනිනම් ඔයාට පුළුවන් මට whatsapp or massenger එකට massage එකක් දාලා ඔයාගෙ order එක confirm කරන්න..☺️💕
Hello everyone..🥰
♦️Now you can
Get your cake orders from me 🌝❤️
✨️ Butter cake
✨️ Chocolate cake
✨️ Birthday cake
✨️ Cup cake
and
buy to cute beauty items from me 🌝❤️
✨️ Earrings
✨ Bracelets
✨️ Necklaces
- 𝐓𝐡𝐚𝐫𝐮 𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧𝐬 -
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo