Apsara K Beauty

Apsara K Beauty

Share

🇰🇷 100% Authentic Korean Skincare & Supplements
✨ Glass Skin Starts Here
📦 Islandwide Delivery
🎁 Free Gift with Selected Orders
📩 DM to Order

18/07/2026

✨ Clear Pores, Healthy Glow! ✨

ඔබත් Blackheads, Whiteheads, Open Pores නිසා පීඩා විඳිනවාද? 💙

Medicube Zero Pore Blackhead Mud Mask එකෙන්,

✔️ Blackheads & Whiteheads ඉවත් කිරීමට උපකාරී වේ
✔️ Pores ඇතුළත තිබෙන oil & impurities deep clean කරයි
✔️ Excess oil control කරයි
✔️ Skin එක smooth, fresh & clean feeling එකක් ලබාදෙයි
✔️ Week එකට 1–2 වතාවක් පමණක් භාවිතා කළ හැක.

How to use
🩵 Clean face එකකට thin layer එකක් දාන්න.
🩵 Minutes 10–15 තියලා lukewarm water වලින් හොඳට wash කරන්න.
🩵 Week එකට 1–2 times use කරන්න.

💙 Healthy, clean-looking skin එකක් වෙනුවෙන් මම recommend කරන product එකක්
Regular use එකත් සමඟ skin එක clean & healthy look එකක් ලබාගන්න පුළුවන්. ✨

💙 100% Original Korean Skincare
📦 Korea Direct
💌 Inbox us to order

Apsara K Beauty 🌸

12/07/2026

✨ Your Skin Deserves the Best! ✨

Meet one of the world’s most loved skincare products! 💧

The Ordinary Niacinamide 10% + Zinc 1%

💙 Helps reduce the appearance of blemishes
💙 Controls excess oil
💙 Improves skin texture
💙 Gives your skin a healthier, brighter look

🇰🇷 100% Original Product

🎁 Special Offer Available for a Limited Time!

📩 Send us a message to place your order or for more details.

Thank you for choosing Apsara K Beauty. 🤍✨

Photos from Apsara K Beauty's post 30/06/2026

✨ NEW STOCK ARRIVED! 🇰🇷
100% Original Korean BB LAB Collagen දැන් නැවතත් stock එකේ! 🤍

Healthy, glowing skin එකක් ලබාගන්න authentic Korean collagen සමඟ. ✨

🎁 FREE GIFT with every order
📦 Islandwide Delivery
📩 Inbox us to place your order.

29/06/2026

⸻

✨🤍 NEW STOCK ARRIVED | BB LAB PREMIUM KOREAN COLLAGEN 🇰🇷

ඔබ බලාගෙන හිටපු BB LAB Collagen වර්ග 4ම දැන් Apsara K Beauty වෙත නැවතත් Stock වෙලා! 🎉

💎 Korean Premium Quality
✨ Healthy & Glowing Skin
💖 Skin Elasticity & Hydration සඳහා
🌸 Beauty From Within

🎁 සෑම Order එකකටම FREE GIFT එකක්!

📦 Stock සීමිතයි. ඉක්මනින් ඔබේ Order එක Reserve කරගන්න.

📩 Price List & Orders සඳහා Inbox Message එකක් එවන්න.

💖 Apsara K Beauty
🇰🇷 100% Original Korean Skincare Products

28/06/2026

“Thank you so much for your valuable feedback! 💕🙏 Thank you for trusting me and choosing to order from my small business. Your support means a lot to me. I’m truly grateful for your trust and kindness. Looking forward to serving you again! 🥰✨🇰🇷🎀💫

Photos from Apsara K Beauty's post 28/06/2026

🚨 RESTOCK ALERT! 🇰🇷💚

ඔයාලා ගොඩක් දෙනෙක් බලන් හිටපු SKIN1004 Madagascar Centella Cleanser සහ Centella Face Wash දෙකම ආයෙත් Stock වෙලා! ✨😍

💚 Korea 🇰🇷 වලින් Direct Import කරපු
100% Authentic Original Products පමණයි.

✨ Deep Cleansing
✨ Gentle on Sensitive Skin
✨ Removes Dirt & Excess Oil
✨ Fresh, Healthy & Glowing Skin

🌸 Apsara K Beauty වෙතින් ඔබට,
✅ 100% Original Korean Skincare
✅ Best Price
✅ Island-wide Delivery 🚚
✅ 🎁 Free Gift (Selected Orders)

⚠️ Limited Stock Available!

📩 අදම Inbox එකට Message එකක් දාලා ඔයාගේ Order එක Reserve කරගන්න. 💌

💗 Apsara K Beauty
Your Trusted Korean Skincare Store

💌 Order කරන්න “Centella” කියලා Inbox එකට Message එකක් දාන්න.

Photos from Apsara K Beauty's post 24/06/2026

🌞 Sun Cream එක අඩුම මිලට ගන්න තැන හොයනවද? 😍

දැන් ඔයාලට අපෙන් ඉතාමත් වාසිදායක මිලකට Original Sun Cream මිලදී ගන්න පුළුවන්! 🇰🇷✨

🎁 ඒ විතරක් නෙවෙයි…
අපෙන් ඕනෑම product එකක් purchase කරන ඔයාලා වෙනුවෙන් පුංචි gift එකකුත් ලෑස්ති කරලා තියෙනවා! 💝

📦 Stock ගොඩක් තියෙනවා
💯 Original Products
💖 Special Gift Ready

දැන්ම WhatsApp message එකක් දාලා ඔයාලගේ order එක place කරගන්න! 🛍️✨

Apsara K Beauty 💕

24/06/2026

Korean suncream එකක් අඩු Price එකකට ඔයාලට දැන් අපෙන් Purchase කර ගන්න පුළුවන්..!😒😌🌞 k beauty # # # #

24/06/2026

Use කරන අය දැක්ක ගමන් දන්නවා මේක Original කියලා ..!😌මේ මං Use කරන Bottle එක ♥️🫰
ඔයාලත් Original Korean product හොයන කෙනෙක් නම්‍ එහෙනම්‍ ,මට Whtusupp msg එකක් දාගෙන යන්න..!♥️

22/06/2026

Ready to go 💜🚚☔️
Kelaniya✨

Website

Address


Narahenpita
Colombo
00500

Alerts

Be the first to know and let us send you an email when Apsara K Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.